කුමරුනි මගේ.. මා කුමරුනේ..

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
කුමරුනි මගේ.. මා කුමරුනේ..

කුමරුනි මගේ.. මා කුමරුනේ..
නොඑනා ගමන් ගියා යළි නොඑනසේ..

සිප ගන්න ආසයි නිසසල වූ දැසේ
මුමුණන්න ආසයි මුළු ලොවට රහසේ
තරු නෙතු පියා ඔයා හඩවා මෙමා
නිදනා සුවේ....

සුදු මල් කඩා ඔබේ දැතේ හොවා
පතමී භවේ..:(