කුමර ඹබසර

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ටොයින්
    avatar63803_7.gif
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Im not n i know im not gonna get at honeymoon. :P luckey tht im the reason for she is nt being:rofl: i dnt thing its relevant anymore when u hv affairs frm age of 16 n tjen to be a virgin when u marry around 28
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    බැදලා කැඩුවත් එකයි කඩලා බැන්දත් එකයි දෙකෙන්ම එකම සිද්දිය වෙන්නෙ :P
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    Im-still-a-Virgin.png


    කට්ටිය එහෙනම් එන්න ලොකු සාඛච්ඡාවකට , දැන් හැමෝම නොවුනත් බොහොමයක් දෙනා තමන් බඳින සහකාරියගේ කන්‍යාභාවය හොයනවනේ , එහෙම හොයන අපේ කට්ටිය තමන්ගේ කොලු කන්‍යාභාවය රැකගෙන එහෙමද ඉන්නේ , මමනම් කල්පනා කරන විදියට තමන්ගේ ජීවිතයේ හොදම දවස වන විවාහ රාත්‍රියේදී කොල්ලයි , කෙල්ලයි දෙන්නම එදාට තමන්ගේ ප්‍රථම ලිංගික එක්වීම සිද්ධ කරොත් හොදයි නේද? අදහස් කියමු බලන්න අපේ අයියලගේ

    r u virgin :confused:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    mehema kiyana un thamai issellama kellage oka hoyanne...

    oka hoyanna merenna ona ne, namuth amaruwen hari oka rekagena, edata amaruwen hari denna ekathu wela a dawasa manage karaganna puluwan wenna ona... ridenawa kiyala hemadama nokara indada, badinda kalin karannath palaweni sereta karanna epaye, a nisa katawath kiyala kalin koraganne nethuwa thamange partner ekka sahayogen karaganna eka thamai wedagath...

    මේ මතේ තමයි මාත් ඉන්නේ , මෙවුන්දමේ යෙදන එක බඳින දවසට කරාට කමක් නෑනේ , කොහොම ඒ කෙනා තමනේ සහකරු , සහකාරිය වෙලා දිගටම ඔය දේ කරන්න පුලුවන්නේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන් අනෙකාගේ සොයනවා නම් තමනුත් එසේ පිරිසිදු විය යුතු බව මාගේ හැඟීමයි. එමෙන්ම තමන් කරන්නට තීයෙන හැම වලත්ත කමම කරගෙන අවසානේ තමන්ගේ කෙල්ලගේ එක සොයනවා නම් ඒ කුහකකම මිස අන් කුමක්ද
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    තමන් අනෙකාගේ සොයනවා නම් තමනුත් එසේ පිරිසිදු විය යුතු බව මාගේ හැඟීමයි. එමෙන්ම තමන් කරන්නට තීයෙන හැම වලත්ත කමම කරගෙන අවසානේ තමන්ගේ කෙල්ලගේ එක සොයනවා නම් ඒ කුහකකම මිස අන් කුමක්ද

    කට්ටිය ඒ ගැන හොයන්නෑ කිය කියා කොච්චර කිව්වත් තමන් බඳින කෙල්ල එහෙම කෙල්ලක් කියලා දැනගන්නනේ තමනුත් කැමති. ඒක එහෙමනම් කොල්ලත් හෙම වෙන එක තමයි නියම මානුෂවාදී
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කට්ටිය ඒ ගැන හොයන්නෑ කිය කියා කොච්චර කිව්වත් තමන් බඳින කෙල්ල එහෙම කෙල්ලක් කියලා දැනගන්නනේ තමනුත් කැමති. ඒක එහෙමනම් කොල්ලත් හෙම වෙන එක තමයි නියම මානුෂවාදී

    It's a cultural aspect yet many of us couldn't simply resist. So I think we should first respect each other as human beings and consider other facts in a more realistic direction. (not being a moron)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    It's a cultural aspect yet many of us couldn't simply resist. So I think we should first respect each other as human beings and consider other facts in a more realistic direction. (not being a moron)

    I agree with you , But lots told that they seek for virgin. means people seek and seeking cleanness. actually not a whore or slut
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මෙහෙමයි... මංගල රාත්‍රියේදී ඔය කරගන්න පුලුවන් දේ වල් කරගන්න පුලුවන් නම් ඒ ජීවිතේ ගොඩක් සුන්දර වේවි.. ඒ වගේම අමරණීය මතකයක් වේවි... මොකද බඳින්න කලියෙන් කෙල්ලගේ හෙලුව දැක්කම කෙල්ලවත් එපා වෙනවා ගොඩක් උන්ට..අන්තිමට කරන්න දෙයක් නැතිකමට කරගහගෙන ගුටි කෙලගෙන දික්කසාද වෙනවා... ඒත් මංගල රාත්‍රියක් ගත කිරීම ගැන පොඩි හරි අත් දැකීමක් කොල්ලට තියෙන්න ඕනේ.... නැත්නම් හුරුවක් නැති කමට කෙල්ලට ඕක කොරන්න ගිහින් අන්තිමට කෙල්ල ආයේ සෙක්ස් වලට එකතු වෙන්නේ ගොඩක් අප්‍රිය අමිහිරි අත්දැකීමක් හැටියට... ඒ නිසා ඒ දේ සුමුදුව කරන්න ඕනේ විදිහ ගැන කොල්ලට අවබෝදයක් තියෙනම් හොඳයි... අනික එදාට ගොඩක් ලංකාවේ උන්ට කෙල්ලගේ හෙලුව දැක්ක ගමන් සරමේ යනවා (ක්ෂනික මෝචනය කියන්නේ) අන්තිමට වෙන්නේ අර ඇමරිකන් පයි 1 හරි 2 හරි එකේ වෙච්ච සීන් එක තමයි... ඒකයි.. අත්දැකීම් ගන්න වෙන කෙල්ලෙක්ගේ පතිවතක් කෙළෙසන්න කියන එක නෙමෙයි මම කියන්නේ... ගණිකාවෝ කියලා කොට්ටාසයක් ඉන්නවානේ අන්න ඒ වගේ කෙනෙක් එක්ක එකතුවිමක් කරලා තමුන්ගේ රිද්මය පවත්වා ගැනීම ගැන පොඩි අත් දැකීමක් ගන්න පුලුවන් නම් හොඳයි කියන එක මගේ අදහසයි ( පොඩි අත්දැකීමක් මිසක් බඩු කාරයෙක් වීමක් ගැන නෙමෙයි මම කිව්වේ) තමුන් පිවිතුරු නැති නිසා කෙල්ලගෙනුත් එව්වා බලාපොරොත්තු වෙන්නේ අපිට සදාචාරාත්මක අයිතියක් නැති බව ඇත්ත.. ඒත් මම කියන්නේ නෑ අහින්සක කෙල්ලන්ව අනාත කරලා අත්දැකීම් ගන්න කියලා,,, මොක්ද එහෙම කරන එවුන් කොච්චර පිරිසිඳු කනක් හෙව්වත් නල්ල මලේ රට බඩ්ඩකට තමයි කර ගහන්න වෙන්නේ.. එහෙම නැත්නම් බැන්දට පස්සේ පිට යන බඩ්ඩටක තමයි.....