මට පොන්නය කියන උන්ගෙන් අහන්නේ , හතර වටේ ගෑණු පස්සේ යන උනුත් බඩු තමයි , පිරිමි ගණිකාවෝ
ganakayoබූත ගුණේ;15534933 said:gahapu badu gana mataka na. badina eka virgin wenna one nathnam pukata payin gahala elawanne



වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි....ඉසව්වේද ඔය මෙත් පුරේ...... ? ? ?![]()
horowpathana,yaaya 7![]()

මම නම් කියන්නේ බදින්න කලින් සෙක්ස් කලා නම් හොදයි කියලයි කියන්න තියෙන්නේ. මංගල දිනයෙදි ලිංගික ක්රියාවේ පලමුවරට එක් වුනොත් දෙදෙනටම නුහුරු දෙයක් නිසා එපා වෙන්නත් ඉඩ තියෙනවා.
අනික කන්යාපටලය කැඩුනම සමහර අයට වේදනාවක් එන්න පුලුවන් කියලා අහලා තියෙනවා.එහොම උනොත් ලොකු බලාපොරොත්තු කඩ වීමක්.
මංගල දිනය ලිංගික ක්රියාවට මුල් තැන නොදී ඒ දවස කෝහේ හරි ලස්සන තැනකට ගිහින් සතුටෙන් ගත කරලා ඇවිත් රේ වෙලා වෙඩේ පටන්න ගන්න කියලයි.



meka man anumatha karanawa, mangala raathriya amaraneeya kraganna one pettiya saha noola kadaaganna ekennewe, kohoma unath e raathriya amaraneeya wenawa kohoma kohe kawada gatha kalath.
It's not the virginity you should look for. Trust should be what you should look for.
A girl with tons of anal experience is still "virgin" in the hymen context machan.



කොල්ලයි කෙල්ලයි honeymoon දවසේ ඕක කරන එකද නැද්ද කියන එක නෙමෙයි වැදගනත්....
බැන්දට පස්සේ වෙන එවුන් එක්ක ඕවා කරන්නේ යන්නේ නැති එකයි වැදගත්...
honeymoon දවසේ කෙල්ල virgin උනාට වැඩක් නෑ පස්සේ ඒකී වෙන එවුන් එක්ක යනවනම්...
කලින් උනත් බැන්දට පස්සේ විශ්වාසය රකින කෙල්ලෙක් ඊට වඩා දාගකින් වටිනවා...
එහෙම කෙල්ලොනම් අනිවා ඇති හොඳ වැදගත් පවුල් වල..එහෙම කොල්ලො නම් ඉන්නවද මන්ද..
එහෙම කොල්ලො හිටියත් >
"මම ජීවිතේ,මේ හනිමුන් එකේදි තමා ෆස්ට් ටයිම් මෙහෙම දෙයක් කරන්නෙ කිව්වත්" කෙල්ල ඒක විශ්වාස කරයිද මන්ද![]()
තමන්ගේ හිත දන්නවා හැබැයි
නියම ටොපික් එකක්....
මගෙනම් අදහස මේකයි... කෙල්ලගෙ පිරිසිදු බව හොයනවනම් කොල්ලත් අනිව පිරිසිදු වෙන්නම ඕනි..
පලමු මංගල රාත්රියේදි දෙන්නම එහෙම ඉන්න එකේ පොඩි ගතියක් තියෙනව..
ඒක ගොඩාක් සුන්දර මතකයක් වෙනව...
ඒත් ඉතින් විවාහෙන් පස්සෙත් ඒ විදියටම ඉන්න ඕනි.. දෙන්නගෙන් එකෙක් හරි වට වන්දනාවෙ යන්න පටන් ගත්තොත්නම් ඉතින් කතාකරල වෑඩක් නෑ....![]()