කුමර ඹබසර

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට පොන්නය කියන උන්ගෙන් අහන්නේ , හතර වටේ ගෑණු පස්සේ යන උනුත් බඩු තමයි , පිරිමි ගණිකාවෝ

    :D ganakayo
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම නම් කියන්නේ බදින්න කලින් සෙක්ස් කලා නම් හොදයි කියලයි කියන්න තියෙන්නේ. මංගල දිනයෙදි ලිංගික ක්‍රියාවේ පලමුවරට එක් වුනොත් දෙදෙනටම නුහුරු දෙයක් නිසා එපා වෙන්නත් ඉඩ තියෙනවා.
    අනික කන්‍යාපටලය කැඩුනම සමහර අයට වේදනාවක් එන්න පුලුවන් කියලා අහලා තියෙනවා.එහොම උනොත් ලොකු බලාපොරොත්තු කඩ වීමක්.


    මංගල දිනය ලිංගික ක්‍රියාවට මුල් තැන නොදී ඒ දවස කෝහේ හරි ලස්සන තැනකට ගිහින් සතුටෙන් ගත කරලා ඇවිත් රේ වෙලා වෙඩේ පටන්න ගන්න කියලයි.

    :yes::yes::yes::yes: meka man anumatha karanawa, mangala raathriya amaraneeya kraganna one pettiya saha noola kadaaganna ekennewe, kohoma unath e raathriya amaraneeya wenawa kohoma kohe kawada gatha kalath.

    thawa deyak ada kaale oya kiyana tharam pirisidu kollo kello hoyanna amaarui, naththe nha but godak adui. :yes::yes:

    aadaraya maninne kanyabhawayennam ethana aadarayak nha kotinma.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොල්ලයි කෙල්ලයි honeymoon දවසේ ඕක කරන එකද නැද්ද කියන එක නෙමෙයි වැදගනත්....
    බැන්දට පස්සේ වෙන එවුන් එක්ක ඕවා කරන්නේ යන්නේ නැති එකයි වැදගත්...
    honeymoon දවසේ කෙල්ල virgin උනාට වැඩක් නෑ පස්සේ ඒකී වෙන එවුන් එක්ක යනවනම්...
    කලින් උනත් බැන්දට පස්සේ විශ්වාසය රකින කෙල්ලෙක් ඊට වඩා දාගකින් වටිනවා...

    ඇත්ත කථාව.....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එහෙම කෙල්ලොනම් අනිවා ඇති හොඳ වැදගත් පවුල් වල..එහෙම කොල්ලො නම් ඉන්නවද මන්ද..:rolleyes:
    එහෙම කොල්ලො හිටියත් >
    "මම ජීවිතේ,මේ හනිමුන් එකේදි තමා ෆස්ට් ටයිම් මෙහෙම දෙයක් කරන්නෙ කිව්වත්" කෙල්ල ඒක විශ්වාස කරයිද මන්ද :P

    :rofl::rofl::rofl: තමන්ගේ හිත දන්නවා හැබැයි

    නියම ටොපික් එකක්....

    මගෙනම් අදහස මේකයි... කෙල්ලගෙ පිරිසිදු බව හොයනවනම් කොල්ලත් අනිව පිරිසිදු වෙන්නම ඕනි..
    පලමු මංගල රාත්‍රියේදි දෙන්නම එහෙම ඉන්න එකේ පොඩි ගතියක් තියෙනව..
    ඒක ගොඩාක් සුන්දර මතකයක් වෙනව... :)
    ඒත් ඉතින් විවාහෙන් පස්සෙත් ඒ විදියටම ඉන්න ඕනි.. දෙන්නගෙන් එකෙක් හරි වට වන්දනාවෙ යන්න පටන් ගත්තොත්නම් ඉතින් කතාකරල වෑඩක් නෑ.... :no:

    agreed