BIKE eka kaduna,
hadanna gihin eruna
pc eke mother board ekata kelauna
photo copy machine ekath leda denawa
beer ekak bonna giyaama hambawenne strong....
lagne kanya

hadanna gihin eruna
pc eke mother board ekata kelauna
photo copy machine ekath leda denawa
beer ekak bonna giyaama hambawenne strong....
lagne kanya

හැබැයි අනිත් ඔක්කොම අඩුවක් නැතිව තියෙනව...
සල්ලිනං වියදං වෙන හැටි කියල වැඩක් නෑ.. ලෙඩත් ඒවගේමයි බෙහෙත් ගත්තත් අඩුවක් නෑ... මම කේන්දර වගේ දේවල් පස්සෙ වැඩිය යන්නෙ නෑ (ඕව හරියට බලන අය දැං හොයාගන්න බැරි නිසා..) ඒත් බැරිම තැන කේන්දරේ බලව ගත්ත. මට කිව්වෙත් "pawusi" කියන කතා ටිකම තමයි... මොන දේ උනත් මම පරිස්සම්නම් වෙනව. හැබැයි ලේසියෙන් හිත වට්ටගන්නෙනම් නෑ... මොකද හිත වැටුනොත් හැමදාම අපල තමයි.... 


....උඹ ඉතින් මකරෙට මොන රෙද්දක් වත් කියන්නේ නෑනේ හැමදාම
... අම්මප ඕක මගුල තව කොච්චර කල් තියෙනවද බන් ?
කියල වැඩක් නෑ මොලේ නිසා ෂේප් උනා.. නැත්තන් ලොවෙත් නෑ තමා... 

.. කෙල්ලගේ එකනම් 75% ක් විතර සමානයි. මගෙ කේන්දරේනම් ගන්නම දෙයක් නෑ 