කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;11024048 said:
    Adow mata kellek set wenna yanne :D
    BTW mama wushchika ban :eek:
    ඔබට ගෙවෙන්නේ ගුරු මහ දසාවක් හෝ සුබ දසා කාලයක් නම් බය නැතුව එන්ටර් වෙන්න.:love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔබට ගෙවෙන්නේ ගුරු මහ දසාවක් හෝ සුබ දසා කාලයක් නම් බය නැතුව එන්ටර් වෙන්න.:love:

    නොහැක

    Macho oya guru da mokadda kiyala kohomada balaganne? :D
    Mage kendare ubata awannada? :baffled:

    Machan podi kale mage lagne Dhanu.
    Podi case wagayak una nisa welawa deela kendarayak haduwa etakota kiwwe wushchika kiyala :sorry:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පැටියා;11024091 said:
    Macho oya guru da mokadda kiyala kohomada balaganne? :D
    Mage kendare ubata awannada? :baffled:

    Machan podi kale mage lagne Dhanu.
    Podi case wagayak una nisa welawa deela kendarayak haduwa etakota kiwwe wushchika kiyala :sorry:
    පලමුව රෙජිස්ටර් වී ඉල්ලන දත්ත නිවරදිව සපයා නිවැරදි කේන්දරය සාදාගන්න.අවසානයේ උඩින් ger sinhala versionඇති ලින්ක් එකෙන් සිංහල ක්‍රමයට කේන්දරය බා ගන්න.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    macho may thread aka mara wadagath,, mag owa gana wadi wiswasayak na,, ath uba kiyala tiyena awa sirawatama hari wage,, case godai macho may tike,, okkoma aul.. aka gewenakan karana puluwan dewal tikak kiyannako
    godak pn macho
    PM karanna,, methanath post karanna

    කරන්ඩ දේවල් නම් එමටයි ඒත් උඹල ඕව කරයිද කියන එකේ විශ්වාශයක් නෑ.හොඳම දේ මේ ටික කාලය පංචශීලයට අනුව හැසිරීමයි.
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    machan matath mey kaale ekasiya gaaanata prasna...vehicle eka accident wuna...office eketh tikak amuthu weda wenawa, etc.... what should I do...........?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    KANYA AYA GANA PODDAK KIYAPANKO MACHAN
    කන්‍යා ලග්නෙට හොඳම උදාහරණෙ අපේ ජනාධිපති.අර මේ දවස් වල අපලෙන් බේරෙන්ඩ කියල යන්ත්‍ර රාජයෙක් අතේ මිරික මිරික ඉන්නේ.රටටම චාටර්.එක හිලක් වහන්ඩ ගිහාම තවත් හිලක් ඕපන් වෙනව.ඕක තමා කන්‍යා ලග්නෙට මේ දවස් වල වෙන පරිප්පුව:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පලමුව රෙජිස්ටර් වී ඉල්ලන දත්ත නිවරදිව සපයා නිවැරදි කේන්දරය සාදාගන්න.අවසානයේ උඩින් ger sinhala versionඇති ලින්ක් එකෙන් සිංහල ක්‍රමයට කේන්දරය බා ගන්න.

    15z1280.jpg


    monada machan ma kiyanne?:shocked:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තුලා වලට කොහොමද බං. love සම්බන්ද වැඩ වලට කේස්ද?

    එහෙම එක පාරටම ලව් වලට කේස් කියන්ඩ බෑ.තමන් ගෙවන දසාව නොබල.

    කොහොමත් තුලාවට අවුල්.මේ දවස් නම් පරිස්සම් විය යුතුමය.නොවැම්බර් 15 පස්සේ සෙනසුරු ලග්නයේ.කෙලින්ම හත්වැන්න නොහොත් විවාහකස්ථානයටද දෘෂ්ඨිය දෙන බැවින් ලව් කේස් කසාද කේස් ඇතිවීමට ඉඩ ඇත.

    රාහු දෙවැන්න නොහොත් ධනස්ථානයේද ගෝචරව සිටින හෙයින් ධන හානි හා සම්බන්ධ කරුණු කාරනාඅ යෙදීමට බොහෝ දුරට ඉඩ ඇත.
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    වෘෂ්චික ලග්නෙ උන්ට ආර්ථික අතින් මේ දවස් ටික සුභ වුනත් ප්‍රශ්න වලින් අඩුවක් නෑ.ලග්නෙම රාහු ඉන්නෙ.ඒක ලබන අවුරුද්දේ දෙසැම්බර් අන්තිම වෙනකන් තියෙනව.වෘෂ්චික ලග්නෙ එවුන්ව මේ දවස් වල තැන තැන ඇවිද්දනව .
    මේ තත්වෙ දරුණු වෙනව මේ අවුරුද්දේ නොවැම්බර් වලින් පස්සේ.12 වැන්නට සෙනසුරුගේ ඒමත් එක්ක.ලග්න ඒරාෂ්ඨක තත්වයක් එක්ක තමයි ඉන්ඩ වෙන්නේ.ප්‍රශ්න සිත් කරදර හෝල් සේල් එකේ හම්බෙයි.
    :(

    ඔය හෙනහුරාට ගතමනාවක් වත් දීලා මුකුත් කරගන්න බැරිවෙයිද :rofl:.