කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    නොවැම්බර් 15 තෙක් ඉවසන්න.ඉන් පස්සේ එළකිරි


    ok macho...balamu, puluwan tharam shape eke inna ona... :) ahaka yana maraalamai set wenney... :(

    Rep added buddy..thnx
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපේ ගුරුන්නාන්සේ, මොනවයි එතකොට ඔය දෙන්ට ඔනෑ කියලා කිව්වානම් :rolleyes::rofl:
    විෂ්ණු දෙවියන්ට භාර හාර වීම,සෙනසුරාදා උදේ වරුවක 6-7 අතර කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් සහිත කපුටු දාන දීම,කලු පැහැති වස්ත්‍ර දුගී මගී යාචකයන්ට දන් දීම ශනි ක්‍රියා කාරිත්වය වැඩි හෝරාවන්හිදී ශනි මන්ත්‍රය ගායනා කිරීම.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අනේ මචන් ගොඩාක් ස්තූතියි මාව දැනුවත් කළාට... මේ දවස්වල මට සෙනසුරුයි රාහුයි මහ දශාවක් ලබලා...ඊටත් එහා ජන්ම එAරාශ්ටකේකුත්...
    සෑහෙන ප්‍රශ්න මේ දවස්වල ජොබ් එකටත් ප්‍රශ්න පවුලෙත් ප්‍රශ්න.... බොහොම පරිස්සමෙන් මේ ඉන්නේ....
    මේ දවස්වල සෑහෙන පරිස්සම් වෙන්න වෙයිවගේ...
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    අපෝ යන්තම් ඇති නොවම්බෙර් 15 න පස්සේ කුම්භ ලග්නෙට හොදය්ලු නේද.??:):):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ දැන් යන්නේ රාහු මහ දසාව නම් මම උඹ අනිවා ඩොකෙක් කියන එක පිළිගන්නව.උඹට දැන් අනිවා අවුරුදු 33 පැනල තියෙන්ඩ ඕනේ.ඩොකාලට වෙන කොමන් දෙයක් උඹටත් වෙලා තියෙන්නේ.:D

    රාහු කියන්නේ ඉතින් හෆ්ෆා මම කියන්ඩ ඕනේ නෑ.උඹටම තේරෙනව ඇතිනේ.

    ඔවු දැන් අවු. 36+, උඹ හරි.......!!
    දැන් රාහු ගේ බුධ, ඒ කියන්නේ මං දන්න තරමින් ඊළගට සෙට් වෙන්නේ රාහු ගේ කේතු....!!!!!
    කෙළ ම වෙලා යයි ද බං.......????
    ඔය නොවැම්බර් 15 කතන්දරේ මට අදාල වෙන්නේ කොහොමැයි......?????
    පොඩ්ඩක් විස්තර කරපං මචං......!!!!
    මං මෙච්චර හාර හාර අහන්නේ මචං මම මේව එච්චර විශ්වාස කරන මනුස්සයෙක් නෙවෙයි....
    ඒත් මේ ළගකදි ඉදන් මොක්කද ඇණයක් තියෙනව වගේ මට දැනෙනවා......
    මොන හත්තිලව්වක් ද කියල තමා මාත් මේ තේරුම් කර ගන්න බලන්නේ.....

    නැද්ද මටත් අර ලොක්ක වගේ මිරික මිරික ඉන්නවත් මොකක් හරි...????:rofl::rofl::P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අපේ ලග්න වලට වචන නැතෙයි ? :rolleyes:
    මකරෙට ශේප්.ඒත් සෙනසුරු මහ දසා අතුරු දසා ගෙවන අයට අපලයි.රැකියා ස්ථානයේ බාදා කරදර ඇතිවිය හැක.
     
    • Like
    Reactions: Rasika