වෘෂ්චික ලග්නෙ උන්ට ආර්ථික අතින් මේ දවස් ටික සුභ වුනත් ප්‍රශ්න වලින් අඩුවක් නෑ.ලග්නෙම රාහු ඉන්නෙ.ඒක ලබන අවුරුද්දේ දෙසැම්බර් අන්තිම වෙනකන් තියෙනව.වෘෂ්චික ලග්නෙ එවුන්ව මේ දවස් වල තැන තැන ඇවිද්දනව .
මේ තත්වෙ දරුණු වෙනව මේ අවුරුද්දේ නොවැම්බර් වලින් පස්සේ.12 වැන්නට සෙනසුරුගේ ඒමත් එක්ක.ලග්න ඒරාෂ්ඨක තත්වයක් එක්ක තමයි ඉන්ඩ වෙන්නේ.ප්‍රශ්න සිත් කරදර හෝල් සේල් එකේ හම්බෙයි.![]()


මන් මේ සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටියේ නොවැම්බර් 15න් පස්සේ ප්‍රශ්නේ ගොඩ යයි කියල, එත් බන් වෘශ්චික ලග්නෙට පට්ට අසුබයි නේ , කවද්ද බන් වෘස්චිකයි කුම්බයි 2 ටම හොද කාලයක් එන්නේ ;(කැඩෙයි![]()
කටකෙටත් පොඩ්ඩක් විතර අවුල්.කටක ලග්න හිමි අයගේ ආයුෂස්ථානාදිපති සෙනසුරු 4 වැන්නට සෙට් වෙනව කියන එකත් පුත්‍රස්තානයේ 5 රාහු යන එකත් ඒ තරම්ම සුභ තත්වයක් නෙමේ.පවුල් කේස් නෑදෑ කේස් පපුව ආශ්රිත හර්දයාබාද සෙම් අමාරු බලපැවැත්විය හැක.එහෙත් 10 වැන්නේ ගුරු ගෝචර වීම තුල යම් සහනයක් ඇතිවිය හැක.කටකත් කියපන්කො බන්
ලග්න ඒරාෂ්ඨක තත්වය ඉදිරියටත් පවතිනු ඇත.ඒත් රාහු වික්‍රමස්ථානයේ එනම් 3 වැන්නේ ගෝචරව සිටීම අරිෂ්ඨ දෝශ භංග තත්වයක් බැවින් බරපතල විපත් තත්වයක් සිදු නොකරනු ඇත.කතාව සහසුද්දෙන්ම ඇත්ත...කන්‍යා වලට ඉස්සරහට මක් වෙයිද??

.මම මේ ආතල් එකට ත්‍රෙඩ් එක දැම්මේ
.ටික දවසක් දියන් මම ඔක්කොටම ලග්න වලට ලියල දාන්නම්.
podi hadissiyak reputh dammaමම මේ ඔෆිස් එකේ මැරිල මැරිල ඇවිල්ල මට මහන්සි බන් ඔක්කොටම ලියන්ඩ.මම මේ ආතල් එකට ත්‍රෙඩ් එක දැම්මේ
.ටික දවසක් දියන් මම ඔක්කොටම ලග්න වලට ලියල දාන්නම්.
![]()


machan kataka lagna ayata me dawas wala kello askout karanne ehema awul da danne ne neda ?eka awulak tiyanawanam awula natiwela ewata set wena kale patan ganne koi kaleda kiyalath kiyahan thnx lot![]()









මාර ප්‍රශ්න මුන් අහන්නේ.
ඕවගේ වැඩ වලට උඹේ කේන්දරේ බලල හොඳ නැකතක් එක්ක සෙට් වෙන දවස් අරගෙන චන්ද්‍රයත් සෙට් වෙච්ච සිකුරු සූක්ෂමයක් අල්ලපු නැකතක් හදාගෙන ගිහින් අහපන්.![]()
![]()





මම මේ ඔෆිස් එකේ මැරිල මැරිල ඇවිල්ල මට මහන්සි බන් ඔක්කොටම ලියන්ඩ.මම මේ ආතල් එකට ත්‍රෙඩ් එක දැම්මේ
.ටික දවසක් දියන් මම ඔක්කොටම ලග්න වලට ලියල දාන්නම්.
![]()





නෑ.නැකැත් හදන එකා දන්නව රෑට සෙට් නොවෙන්ඩ නැකැත හදන්ඩ.නිෂාචර ලව් එකක් වගේ නම් තමා ඉතින් ඔය ප්‍රශ්නෙ එන්නේ.maha raka ehama muta oya nakath set unanam muta baduma thami![]()
