කුම්හ,සිංහ,කන්‍යා,තුලාලග්න හිමියන්ට වචනය

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
කතාව සහසුද්දෙන්ම ඇත්ත...කන්‍යා වලට ඉස්සරහට මක් වෙයිද??
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    වෘෂ්චික ලග්නෙ උන්ට ආර්ථික අතින් මේ දවස් ටික සුභ වුනත් ප්‍රශ්න වලින් අඩුවක් නෑ.ලග්නෙම රාහු ඉන්නෙ.ඒක ලබන අවුරුද්දේ දෙසැම්බර් අන්තිම වෙනකන් තියෙනව.වෘෂ්චික ලග්නෙ එවුන්ව මේ දවස් වල තැන තැන ඇවිද්දනව .
    මේ තත්වෙ දරුණු වෙනව මේ අවුරුද්දේ නොවැම්බර් වලින් පස්සේ.12 වැන්නට සෙනසුරුගේ ඒමත් එක්ක.ලග්න ඒරාෂ්ඨක තත්වයක් එක්ක තමයි ඉන්ඩ වෙන්නේ.ප්‍රශ්න සිත් කරදර හෝල් සේල් එකේ හම්බෙයි.:(

    APOI :(
    ANYWAY thx machan mahansi wela type karala demmata :cool:
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    උබ මගේ හිත කැඩුව බන්ස්..... :( මන් මේ සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටියේ නොවැම්බර් 15න් පස්සේ ප්‍රශ්නේ ගොඩ යයි කියල, එත් බන් වෘශ්චික ලග්නෙට පට්ට අසුබයි නේ , කවද්ද බන් වෘස්චිකයි කුම්බයි 2 ටම හොද කාලයක් එන්නේ ;(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කටකත් කියපන්කො බන්
    කටකෙටත් පොඩ්ඩක් විතර අවුල්.කටක ලග්න හිමි අයගේ ආයුෂස්ථානාදිපති සෙනසුරු 4 වැන්නට සෙට් වෙනව කියන එකත් පුත්‍රස්තානයේ 5 රාහු යන එකත් ඒ තරම්ම සුභ තත්වයක් නෙමේ.පවුල් කේස් නෑදෑ කේස් පපුව ආශ්‍රිත හර්දයාබාද සෙම් අමාරු බලපැවැත්විය හැක.එහෙත් 10 වැන්නේ ගුරු ගෝචර වීම තුල යම් සහනයක් ඇතිවිය හැක.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කතාව සහසුද්දෙන්ම ඇත්ත...කන්‍යා වලට ඉස්සරහට මක් වෙයිද??
    ලග්න ඒරාෂ්ඨක තත්වය ඉදිරියටත් පවතිනු ඇත.ඒත් රාහු වික්‍රමස්ථානයේ එනම් 3 වැන්නේ ගෝචරව සිටීම අරිෂ්ඨ දෝශ භංග තත්වයක් බැවින් බරපතල විපත් තත්වයක් සිදු නොකරනු ඇත.

    අනේ බන් මෙහෙම ලියල වැඩක් නෑ.මම පස්සේ වෙලාවක ඔක්කොම ලග්න වලට ලියන්ඩ ට්‍රයි එකක් දෙන්නම් ලැබෙන වෙලාවත් එක්ක.
    :dull:
     
    mod

    Member
    Sep 25, 2008
    820
    4
    0
    KD
    machan kataka lagna ayata me dawas wala kello askout karanne ehema awul da danne ne neda ?eka awulak tiyanawanam awula natiwela ewata set wena kale patan ganne koi kaleda kiyalath kiyahan thnx lot :yes::yes::yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම මේ ඔෆිස් එකේ මැරිල මැරිල ඇවිල්ල මට මහන්සි බන් ඔක්කොටම ලියන්ඩ:sorry:.මම මේ ආතල් එකට ත්‍රෙඩ් එක දැම්මේ:rofl:.ටික දවසක් දියන් මම ඔක්කොටම ලග්න වලට ලියල දාන්නම්.:yes:
     
    mod

    Member
    Sep 25, 2008
    820
    4
    0
    KD
    මම මේ ඔෆිස් එකේ මැරිල මැරිල ඇවිල්ල මට මහන්සි බන් ඔක්කොටම ලියන්ඩ:sorry:.මම මේ ආතල් එකට ත්‍රෙඩ් එක දැම්මේ:rofl:.ටික දවසක් දියන් මම ඔක්කොටම ලග්න වලට ලියල දාන්නම්.:yes:
    podi hadissiyak reputh damma

    pallaha awula poddak wisadapanko :):)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan kataka lagna ayata me dawas wala kello askout karanne ehema awul da danne ne neda ?eka awulak tiyanawanam awula natiwela ewata set wena kale patan ganne koi kaleda kiyalath kiyahan thnx lot :yes::yes::yes:

    :lol::lol::lol::lol::lol:

    මාර ප්‍රශ්න මුන් අහන්නේ.:lol::lol::lol::lol:
    ඕවගේ වැඩ වලට උඹේ කේන්දරේ බලල හොඳ නැකතක් එක්ක සෙට් වෙන දවස් අරගෙන චන්ද්‍රයත් සෙට් වෙච්ච සිකුරු සූක්ෂමයක් අල්ලපු නැකතක් හදාගෙන ගිහින් අහපන්.:rolleyes:
    9.gif

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    :lol::lol::lol::lol::lol:

    මාර ප්‍රශ්න මුන් අහන්නේ.:lol::lol::lol::lol:
    ඕවගේ වැඩ වලට උඹේ කේන්දරේ බලල හොඳ නැකතක් එක්ක සෙට් වෙන දවස් අරගෙන චන්ද්‍රයත් සෙට් වෙච්ච සිකුරු සූක්ෂමයක් අල්ලපු නැකතක් හදාගෙන ගිහින් අහපන්.:rolleyes:
    9.gif

    maha raka ehama muta oya nakath set unanam muta baduma thami :baffled::baffled::baffled::P:P
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම මේ ඔෆිස් එකේ මැරිල මැරිල ඇවිල්ල මට මහන්සි බන් ඔක්කොටම ලියන්ඩ:sorry:.මම මේ ආතල් එකට ත්‍රෙඩ් එක දැම්මේ:rofl:.ටික දවසක් දියන් මම ඔක්කොටම ලග්න වලට ලියල දාන්නම්.:yes:
    :shocked::yes::yes::yes::yes:;)
    11.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    maha raka ehama muta oya nakath set unanam muta baduma thami :baffled::baffled::baffled::P:P
    නෑ.නැකැත් හදන එකා දන්නව රෑට සෙට් නොවෙන්ඩ නැකැත හදන්ඩ.නිෂාචර ලව් එකක් වගේ නම් තමා ඉතින් ඔය ප්‍රශ්නෙ එන්නේ.:lol: