කුමාරයෙක් පහල වෙලා...!

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,953
    2
    54,645
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

    මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මෙමගින් අවස්ථාව හිමිවන බවයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,
    හායි කව්ද මේ? නකමුරා? ඉරෝසන්?
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    උයා බය ගෝටා නේද ..
    හොරා වගේ මේකටත් ආවා නේද ...
    පවු නොදී පලකො...
    මම කිරියට නිතර එන එකෙක් නෙවෙයි , ඉගියක් දෙන්නන්, මගේ ටෙලියක් උඹල උඩදාගෙන බැලුව.
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,

    Super Bowl Ok GIF by Pepsi
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    නෑ උඹලට හිතෙන්නෙ නැද්ද ලංකාවේ පිටරට වල පිකට් කරන හැම එකාම මොකක් හරි මෙතඩ් එකකින් නෙට්වර්ක් වෙලා එකතු වෙලා නියෝජිතයො නම් කරල ටීම් එකක් හදල පාලන බලය සදාචාර සම්පන්න ලෙස අරගන්න ක්‍රියාවලියක් අද හෙටම පටන් ගන්න ඕනි කියල
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

    මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මෙමගින් අවස්ථාව හිමිවන බවයි.
    හොඳ යෝජනාවක් 🖖
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම කිරියට නිතර එන එකෙක් නෙවෙයි , ඉගියක් දෙන්නන්, මගේ ටෙලියක් උඹල උඩදාගෙන බැලුව.
    කූඹියෝ?
    නාඩගම්කාරයෝ?
    🙄