දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,
හායි කව්ද මේ? නකමුරා? ඉරෝසන්?දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,
උබල ඕව ignore කලා නේ දහායි කව්ද මේ? නකමුරා? ඉරෝසන්?
උයා බය ගෝටා නේද ..උඹල ජීවිතේටවත් හිතන්නෙ නැති එකෙක්..![]()
මම කිරියට නිතර එන එකෙක් නෙවෙයි , ඉගියක් දෙන්නන්, මගේ ටෙලියක් උඹල උඩදාගෙන බැලුව.උයා බය ගෝටා නේද ..
හොරා වගේ මේකටත් ආවා නේද ...
පවු නොදී පලකො...
එකේ පාඩුවකුත් තියනෝ ඔයි සිරා. මේ කලබල ඉවර උනාම අයින් කරනෝඋබල ඕව ignore කලා නේ ද
ඔන්න ප්රතිඵල

දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,
හොඳ යෝජනාවක්ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්රමසිංහ මහතා අවධාරණය කර තිබේ.
මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්රාමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මෙමගින් අවස්ථාව හිමිවන බවයි.
යකෝ අග විනිසුරු පත් කරන්නෙ කවුද, රන්ජගෙ හඬ පට අමතකදහොඳ යෝජනාවක්![]()
කූඹියෝ?මම කිරියට නිතර එන එකෙක් නෙවෙයි , ඉගියක් දෙන්නන්, මගේ ටෙලියක් උඹල උඩදාගෙන බැලුව.
මං හදපු ටෙලියක් නෑ that's not the topic at this momentකූඹියෝ?
නාඩගම්කාරයෝ?
![]()