කුමාර් සංගක්කාරගේ කොටි 300 ගෙදර.

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    378
    341
    63
    ගෙදර
    හැබැයි මුගෙන් නම් කප්පන් ගන්න වෙන්නේ නෑ ඉතින් විදුර නෙවෙයි මොකාටවත්. මූට තියන කොනේක්සහං අනුව විදුර කියන්නේ මොන ජරාවක්ද.
    u jarawak unth uta karanna puluwan gdk dewal thiyenwa api umbla nodanna, aduma u kauda kylawath kawurwth danne na uge pawulei uge lngma unui arennna
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,424
    113
    ඔය ගේ ගත්තේ 2010 විතර,
    ජෙෆ්‍රි බාවා ගෙවල් 7 යි ලන්කාවෙන්ම කරල තිය්න්නේ ඒකෙන් 2ක් ගාල්ලේ , එකක් ගාලු කොටුව ඇතුලේ . අනික රිච්මඩ් එක ලග
     
    • Wow
    Reactions: Inigo Montoya

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    378
    341
    63
    ගෙදර
    එහෙම එකක් නෑ. විස්තර දන්නව ඉතින් බන්.
    අපි දන්නව ඒ උනාට බන්.
    me umba uda kiyla thynne api dannawa kiyla, ethin organized criminal category eke red warrant deela thyena dial ekak Vidura kynne, athakota umba danna details tika cid ekata dana ganna eka watinawane ban
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,464
    14,446
    113
    35
    Spain
    ගාල්ල කොටුවේ ඉඩම් ගන්න එක හීනයක්, ඒ තරම් මිලයි ඉඩම්. තියෙන ගෙවල් වෙනස් කරන්න අලුත් කොටස් එක්කරන්න කිසිම අවසරයක් ලැබෙන්නේ නෑ. පුරාවිද්‍යා පනත යටතට ගැනෙන දේපල.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,015
    5,631
    113
    thakota umba danna details tika cid ekata dana ganna eka watinawane ban
    ඒ ඔක්කොම CID එකෙනුත් දන්නව නේ බන්

    ගාලු කොටුවේ පර්චස් එකක් කෝටි 4කට වැඩියි.
    එතකොට පිටකොටුවේ කෝටි දෙසීයක් වත් වෙනවා අඩුම.
    ------ Post added on Aug 25, 2026 at 9:47 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    Ei Ban Galle Fort eke echchara value ekak thiyenne ? Reason eka mokadda ?
    Supply and demand.
    Too little supply for a big demand.

    Salli thiyena unta eka level ekakin passe gahanawa oluwata amuthu ledak. Salli thibila madi. Minissu uu gena katha wennath ona. Uu inna circle wala hamotama salli nothing. Me wage assets thamai unique factors wenne.