කුමාර් සංගක්කාර් සියැට් සම්මානය දිනයි
Kumar Sangakkara සියැට් සම්මානය දිනයි
2010 සියැට් ශ්රී ලංකා ක්රිකට් වාර්ෂික සම්මාන උළෙලේ දී වසරේ ක්රිකට් ක්රීඩකයාට හිමි සියැට් සම්මානය කුමාර් සංගක්කාර් විසින් දිනාගෙන තිබේ.
ඊයේ(04) පස්වරුවේ වෝටර්ස් එජ් හීදී පැවති මෙම සම්මාන උළෙලේ දී ජනතා විශ්වාසයෙන් තේරී පත් වූ ක්රිකට් ක්රීඩකයා ලෙසටද කුමාර් සංගක්කාර පත්විය. අන්තර්ජාතික ක්රිකට් ක්රීඩකයින්ට උපහාර දක්වන එකම උත්සවය වන්නේ ද මෙම උපහාර උළෙලය.
මෙහි දී හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස රංගන හේරත් සම්මාන ලබා ගත් අතර හොදම ටෙස්ට් ක්රීඩකාය ලෙස තිලාන් සමරවීර සම්මාන ලබා ගත්තේය. හොඳම එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන ලබා ගත් අතර හොදම එක්දින පිතිකරුවා ලෙස ටී.එම් ඩිල්ෂාන් තේරී පත්විය.
තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන හිමි කර ගත් අතර නැගී එන ක්රීඩකයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන හිමි කර ගනු ලැබීය. මෙහි දී කාන්තා ක්රිකට් කණ්ඩායමේ සහ අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායමේ දක්ෂතා දැක් වූ ක්රීඩක ක්රීඩිකාවන්ට ද සම්මාන පිරිනමනු ලැබීය.

Last edited: