ඒකී මට කැමති නෑ.
මම නුවර නෙවෙයි නිසා.
මම ඕකිව උස්සනවා.
ඉදපංකෝ හොඳ වැඩක් කරන්න...
ඔතන තියෙන්නෙ උඩරට පහත රට සීන් එකක් මම දන්න විදියට.Nuwara kiwwama Nuwara misak Matale,Digana,Mahiyanganaya , katugasthota nemaigon wassiyo hithan inne Nuwara kiwwama Mahiyanganth nuwara kiyala
නුවර කෙල්ලෝ හරි හැඩයි. අමුතු ලස්සනක් තියෙනව![]()
පරණ කෑල්ලව මතක් වුණා. ඒකි නුවර බන්.![]()
ඒ කියන්නෙ ඩේටින් සීන් එකේදි නුවර වීල් කාරයො උනත් උඹට වඩා උඩින් ඉන්නෙ.ඔහොම පොයිය දාන නුවර කෑලි වීල් කාරයොන්ට කියලා හුකාගන්නේ
ඇත්ත මම දැකලා තියෙන ලස්සනම කෙල්ලෝ ඉන්නේ නුවර.
SA තියෙද්දිත් කෙල්ලෙක් යාළුකරගන්න තරම් confidence තියෙනවා කියන්නේ ලොකු දෙයක්
එව් එව්.... ගං වල ගොඩේ ගෑනු ටෝක් කරන්නේ කව්ද කුකුලෝඒ කියන්නෙ ඩේටින් සීන් එකේදි නුවර වීල් කාරයො උනත් උඹට වඩා උඩින් ඉන්නෙ.![]()

ඒකි මාර ලස්සනයි බන්. හම්මෝ මට පින නෑ බන්. මට මොකක් වුණාද මන්ද එයාව අතාරින්න තරම්. ජීවිතේ ගැන මට තේරෙන්නේ නෑ එතකොට. මට වයස 22ක් විතර ඇති. එතකොටත් මට SA තිබ්බ. හැබැයි ඒක තිබ්බට මට ගාණක් නැති වුණා එයා එක්ක ඉද්දි. මතක් වෙනකොට එහෙම තමයි හිතෙන්නේ මට.SA තියෙද්දිත් කෙල්ලෙක් යාළුකරගන්න තරම් confidence තියෙනවා කියන්නේ ලොකු දෙයක්
උන්ගේ කැම්රි අලි Ego එකක් තියෙන්නේ![]()
හැබැයි නුවර කෙල්ලොන්ගෙ ලොකු සීන් බහුතරයකගේ.... බොක්කෙ එවුනුත් ඉන්නවා..
රාජධානි ඌෂ්ණෙද කොහෙද..?
"සුද්දා ගල විද්දෙ නැත්නම් උන් තාමත් එහේ... කොළඹ දකින්නවත් නෑ"...
උස්සගෙන ඇවිල්ලා එහෙම කියපන් කනට තියලා
ඒකි මාර ලස්සනයි බන්. හම්මෝ මට පින නෑ බන්. මට මොකක් වුණාද මන්ද එයාව අතාරින්න තරම්. ජීවිතේ ගැන මට තේරෙන්නේ නෑ එතකොට. මට වයස 22ක් විතර ඇති. එතකොටත් මට SA තිබ්බ. හැබැයි ඒක තිබ්බට මට ගාණක් නැති වුණා එයා එක්ක ඉද්දි. මතක් වෙනකොට එහෙම තමයි හිතෙන්නේ මට.
