කුමාරිහාමි කෙනෙක් උස්සන්න හදන්නේ...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Screenshot_20240612_121222.jpg

    ඒකී මට කැමති නෑ.
    මම නුවර නෙවෙයි නිසා.

    මම ඕකිව උස්සනවා.
    ඉදපංකෝ හොඳ වැඩක් කරන්න...
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    මේක ඇත්ත. නුවර අය දකුණෙ අයට වැඩි කැමැත්තක් නෑ. මම හිතන්නෙ මන්තර සාස්තර අනං මනං හින්ද වෙන්න ඕනෙ.

    Nuwara kiwwama Nuwara misak Matale,Digana,Mahiyanganaya , katugasthota nemai 😂😂😂 gon wassiyo hithan inne Nuwara kiwwama Mahiyanganth nuwara kiyala
    ඔතන තියෙන්නෙ උඩරට පහත රට සීන් එකක් මම දන්න විදියට.
    ------ Post added on Jun 12, 2024 at 12:30 PM
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    ඔකුන්ගෙ ලොකු සීන් තමයි, උස්සපන් උස්සපන්.
    හැබැයි, ජීවිත කාලෙම උස්සන් ඉන්ඩ වෙයිද දන්නෑ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    නුවර කෙල්ලෝ හරි හැඩයි. අමුතු ලස්සනක් තියෙනව😍

    ඇත්ත මම දැකලා තියෙන ලස්සනම කෙල්ලෝ ඉන්නේ නුවර.

    පරණ කෑල්ලව මතක් වුණා. ඒකි නුවර බන්.😔

    SA තියෙද්දිත් කෙල්ලෙක් යාළුකරගන්න තරම් confidence තියෙනවා කියන්නේ ලොකු දෙයක්
     
    Sen-lu

    Well-known member
  • ඔහොම පොයිය දාන නුවර කෑලි වීල් කාරයොන්ට කියලා හුකාගන්නේ
    ඒ කියන්නෙ ඩේටින් සීන් එකේදි නුවර වීල් කාරයො උනත් උඹට වඩා උඩින් ඉන්නෙ. 😂
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්ත මම දැකලා තියෙන ලස්සනම කෙල්ලෝ ඉන්නේ නුවර.

    SA තියෙද්දිත් කෙල්ලෙක් යාළුකරගන්න තරම් confidence තියෙනවා කියන්නේ ලොකු දෙයක්

    thalawa kale giyapu dawasaka patta suppa kallak awa achchi ekka
    issara matakay
    talk karanna bari una ape kollo pissu kelina nisa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    l0I9ZsO.gif

    හැබැයි නුවර කෙල්ලොන්ගෙ ලොකු සීන් බහුතරයකගේ.... බොක්කෙ එවුනුත් ඉන්නවා..
    රාජධානි ඌෂ්ණෙද කොහෙද..?
    "සුද්දා ගල විද්දෙ නැත්නම් උන් තාමත් එහේ... කොළඹ දකින්නවත් නෑ"...
    උස්සගෙන ඇවිල්ලා එහෙම කියපන් කනට තියලා
     
    • Wow
    Reactions: sakuntha1996

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දකුනෙ කාලකන්නින්ට කවුරුවත් කැමති නෑනේ කොහොමත්. අමු සත්තු ඉන්නෙ දකුනෙ. :no:
    දකුනෙ රඹ වෙච්ච කෑල්ලක් බැඳගනින් :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,658
    113
    Mother Earth
    SA තියෙද්දිත් කෙල්ලෙක් යාළුකරගන්න තරම් confidence තියෙනවා කියන්නේ ලොකු දෙයක්
    ඒකි මාර ලස්සනයි බන්. හම්මෝ මට පින නෑ බන්. මට මොකක් වුණාද මන්ද එයාව අතාරින්න තරම්. ජීවිතේ ගැන මට තේරෙන්නේ නෑ එතකොට. මට වයස 22ක්‌ විතර ඇති. එතකොටත් මට SA තිබ්බ. හැබැයි ඒක තිබ්බට මට ගාණක් නැති වුණා එයා එක්ක ඉද්දි. මතක් වෙනකොට එහෙම තමයි හිතෙන්නේ මට.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    l0I9ZsO.gif

    හැබැයි නුවර කෙල්ලොන්ගෙ ලොකු සීන් බහුතරයකගේ.... බොක්කෙ එවුනුත් ඉන්නවා..
    රාජධානි ඌෂ්ණෙද කොහෙද..?
    "සුද්දා ගල විද්දෙ නැත්නම් උන් තාමත් එහේ... කොළඹ දකින්නවත් නෑ"...
    උස්සගෙන ඇවිල්ලා එහෙම කියපන් කනට තියලා
    උන්ගේ කැම්රි අලි Ego එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: Nidarshana_k

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173

    :confused: