කුමාර අයියලාගේ ගෙදර සහ පූසා ⛰️👽

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අර ගහ 'වෙල්වට් ඇපල්'
    රැවුල neat කපපං. ඒතකොට ටිකක් පිළිවෙලයි.
     
    • Like
    Reactions: hchri

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මූගෙ accent එකෙන් ඒක මරු එකට තේරෙනව 😂😅😂 "මේ තියෙන්නෙ තේවතු පොල් වචු අර පහල තියනව මාවු වලක්. " මොනා උනත් මූගෙ video නම් මම එකක් දෙකක් බැලුව අර තඩියගෙ ගොබ්බ ඒවට වඩා නම් මේ කොල්ල කීයක් හරි හම්බුකරන්න හොයාගත්ත niche එක ඌට ගැලපෙනව.

    oka podi kale indala EK eke inna ekek e kale indala danawa u athal eke inne kohomath mehema hari wadak karana eka hondai wade hariyta karanawa danam isarata wada ow u karanne uta galapena eka.