කුමාර අයියලාගේ ගෙදර සහ පූසා ⛰️👽

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    💪😍🙏
    💪😍🙏
    ම්ම්ම් බිග් පුසි හෙවි පුසි
    💪😍🙏
    💪😍🙏
    💪😍🙏
    💪😍🙏
    💪😍🙏
    Aasa hithenawa mewa dakkama
    එහෙනම් රවුමක් දාන්න එන්න 💪😍🙏
    umba ne umbalage game upadupa hoya hoya yana eka ablinge charithe ranga panne umba ne?. :rofl: :rofl: :rofl:
    ඔව් ඔව් 😍
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    umba ne umbalage game upadupa hoya hoya yana eka ablinge charithe ranga panne umba ne?. :rofl: :rofl: :rofl:
    මූගෙ accent එකෙන් ඒක මරු එකට තේරෙනව 😂😅😂 "මේ තියෙන්නෙ තේවතු පොල් වචු අර පහල තියනව මාවු වලක්. " මොනා උනත් මූගෙ video නම් මම එකක් දෙකක් බැලුව අර තඩියගෙ ගොබ්බ ඒවට වඩා නම් මේ කොල්ල කීයක් හරි හම්බුකරන්න හොයාගත්ත niche එක ඌට ගැලපෙනව.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    karagena palayan ela
    Aniwa bro 😍
    😍🙏
    උඔනම් මාර පොරක් බං,ෆුල් හැපි එකේ ගමට වෙලා ඉන්නව නෙද,උඔ හෙන වාසනාවන්ත පොරක්....
    Oyalath mehema inna puluwan bro. 🥰
    🥰🙏
    මූගෙ accent එකෙන් ඒක මරු එකට තේරෙනව 😂😅😂 "මේ තියෙන්නෙ තේවතු පොල් වචු අර පහල තියනව මාවු වලක්. " මොනා උනත් මූගෙ video නම් මම එකක් දෙකක් බැලුව අර තඩියගෙ ගොබ්බ ඒවට වඩා නම් මේ කොල්ල කීයක් හරි හම්බුකරන්න හොයාගත්ත niche එක ඌට ගැලපෙනව.
    Eth subscribers la enne na bro 😔 eka thama duka 😭 hamotama set wenne na me video.
    මරු බන් පොෂ් පඩ දාන්නෙ නැතුව කතා කරනවා.
    🥰🙏 Sathutui bro 💪
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    කිරියේ කුහකයත් මේකට reply එකක් දාල මම බැලුව වචනෙකින් හරි උදව්වක් කරන්නද කියල. බැලින්නම් එතනත් ඌගෙ දුක කියල මේකෙ කවෘ හරි එකෙකුට දුක හිතිල කුහකයගෙ account එකට කීයක් හරි දායි කියන අදහසින් දාපු comment එකක්😅😂😂
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අපේ ගේත් ටිකක් ඔය වගේ
    කවදහරි මගෙ අන්තිම හුස්මත් එක්ක ගේත් කඩං වැටිල යයි
    අනේ හොදයි නැත්නම් උබ ජිවතුන් අතර ඉද්දි ඕක කඩන වැටුනොත් එලකිරිය පාලු වෙයි 😒
    digathama karan yamu
    අනිවා බ්‍රෝ ඔයාලාග් උදව් තමා ඕන 💪😍

    කිරියේ කුහකයත් මේකට reply එකක් දාල මම බැලුව වචනෙකින් හරි උදව්වක් කරන්නද කියල. බැලින්නම් එතනත් ඌගෙ දුක කියල මේකෙ කවෘ හරි එකෙකුට දුක හිතිල කුහකයගෙ account එකට කීයක් හරි දායි කියන අදහසින් දාපු comment එකක්😅😂😂
    buhahahahaha 😁
    ------ Post added on Feb 28, 2021 at 7:18 PM

    මචං උබේ කැම් එක මොකද්ද? gopro?
    gopro hero 7 black බ්‍රෝ 😍💪
    ------ Post added on Feb 28, 2021 at 7:18 PM

    කුමාර අයියයේ කෙහෙල් සහ දෑවැද්දට ලැබුන පුසා !
    ඔව් 😁💪🥰
    ------ Post added on Feb 28, 2021 at 7:19 PM

    Yamuda podi gamanak
    යමු අයිය 💪 අපායට හරි යමු 😊🙏
    නියමයි සහෝදරයා. 👍👍👍
    පට්ට සතුටුයි සහෝ 🥰💪
    ------ Post added on Feb 28, 2021 at 7:20 PM