කුමාර ගුණරත්නව පැහරගෙන යයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා පැහැර ගනී
පුවත් | April 7, 2012 11:19 am
Srilankamirror – ජන අරගල ව්‍යපාරයේ න්යයාචාරවරයා වන කුමාර ගුණරතන නොහොත් කුමාර මහත්තයා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මා්වලින් අප වෙත වාර්තා වේ.
ඔහු සමග එම සංවිධානයේ කාන්තා අංශයේ නායිකාව වන දිමුතු ආටිගල මහත්මිය ද පැහැරගෙන ගොස් ඇත.
වැඩිවිස්තර බලාපොරොත්තු වන්න…