eya koi pakshedaමහින්දට කෙලින්ම කිව්ව ඔබතුමයි වග කියන්න ඕන කියල මේ තත්වෙට..![]()
eya koi pakshedaමහින්දට කෙලින්ම කිව්ව ඔබතුමයි වග කියන්න ඕන කියල මේ තත්වෙට..![]()
ඩයල් එක හෙට අනිද්දම පෙන්ෂන් යයි ඒක නිසා පොරට මුකුත් කිව්වට ඉස්සරහට පසුතැවෙන්න එන එකක් නෑ..දියවන්නාවෙ ලොඹුට්ටො කටවල් වලින් මොන මොන දේවල් කියාගත්තත්, ඒව අහල, ඇජකුලේටෙ වෙන්න එපා.... පසුතැවෙන්න වෙයි...
පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන්ට සාපේක්ෂව වෙල්ගම කියන්නේ ජෙනුවින් මිනිහෙක් නාන්න සල්ලි බලය දෙකම තිබ්බත් කවදාවත් රගුවෙ නැති මිනිහෙක් කළුතර මතුගම පක්ෂ විපක්ෂ ඕන එකෙක් දන්නවා පො
sira kathawa. eka thama niyama master mind ekaනිකං රෙස්පෙක්ට් ගාන්න එපා බං
මහින්ද ගෙ හොරකම් වලට විරුද්දව එක වචනයක් කියන්නෙ නෑ
හොරකම බෝකරේ මහින්ද මයින
හොරු රකිමු අපි රැකෙමු තියරියෙ ගියෙ
සංවර්දනය කරා බම්බුව , පුලුවන් තරං ණය අරං කොමිස් ගගහ ආතල් ගත්ත
නාකි මයින තමා පලවෙනි චූදිතය
ගෝඨ නෙමේ
මයින තමා මාස්ටර් මයින්ඩ් එක
ඒක කොච්චර හොඳද කියනව නං දැනටත් මිනිස්සු වැඩියෙං බනින්නෙ ගෝට ට
මේ වගේ හිකි හිකි පොන්නයෙක්ට යකෝ අපිත් චන්දෙ දුන්නනේ
Saram adina Rajapaksa hodaida?ඒ කාලෙ කිව්වෙ සරම් අඳින රාජපක්ශ කෙනෙක්ට ඇරෙන්න කලිසම් කෝට් අඳින රාජපක්ශ කෙනෙක් එක්ක මගේ දේශපාලනයක් නෑ කිව්ව.
ඒ මොකෝ ගූපියෝ ඒ..
------ Post added on Apr 5, 2022 at 12:29 PM
පුද්ගලයගේ කැරැක්ටර් එකට නෙමෙයි රෙස්පෙක්ට් කලේ, අදාළ පුද්ගලයා ඒ වෙලාවේ කරපු දේට.Welgamayata respect karanne pakatada? uth Mahinda president kale permit ekata luxury wahana aran permit ekata hambena nisa gaththa kiyala gon jokes dapu ekek. mathaka widiyata Aston Martin ekak
unta me welawe oneth ape onna oya respect kirilla thamai.. guti noka berenna.පුද්ගලයගේ කැරැක්ටර් එකට නෙමෙයි රෙස්පෙක්ට් කලේ, අදාළ පුද්ගලයා ඒ වෙලාවේ කරපු දේට.