කුමාර වෙල්ගම රෙස්පෙක්ට්! ❤️❤️❤️

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,731
    113
    Gampaha
    දියවන්නාවෙ ලොඹුට්ටො කටවල් වලින් මොන මොන දේවල් කියාගත්තත්, ඒව අහල, ඇජකුලේටෙ වෙන්න එපා.... පසුතැවෙන්න වෙයි...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    දියවන්නාවෙ ලොඹුට්ටො කටවල් වලින් මොන මොන දේවල් කියාගත්තත්, ඒව අහල, ඇජකුලේටෙ වෙන්න එපා.... පසුතැවෙන්න වෙයි...
    ඩයල් එක හෙට අනිද්දම පෙන්ෂන් යයි ඒක නිසා පොරට මුකුත් කිව්වට ඉස්සරහට පසුතැවෙන්න එන එකක් නෑ..
     
    • Like
    Reactions: PHBhagya

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන්ට සාපේක්ෂව වෙල්ගම කියන්නේ ජෙනුවින් මිනිහෙක් නාන්න සල්ලි බලය දෙකම තිබ්බත් කවදාවත් රගුවෙ නැති මිනිහෙක් කළුතර මතුගම පක්ෂ විපක්ෂ ඕන එකෙක් දන්නවා පො

    අර මර්සිඩීස් එකක් පෙන්නුවේ එයා නෙහ්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    නිකං රෙස්පෙක්ට් ගාන්න එපා බං
    මහින්ද ගෙ හොරකම් වලට විරුද්දව එක වචනයක් කියන්නෙ නෑ
    හොරකම බෝකරේ මහින්ද මයින
    හොරු රකිමු අපි රැකෙමු තියරියෙ ගියෙ
    සංවර්දනය කරා බම්බුව , පුලුවන් තරං ණය අරං කොමිස් ගගහ ආතල් ගත්ත
    නාකි මයින තමා පලවෙනි චූදිතය
    ගෝඨ නෙමේ
    මයින තමා මාස්ටර් මයින්ඩ් එක
    ඒක කොච්චර හොඳද කියනව නං දැනටත් මිනිස්සු වැඩියෙං බනින්නෙ ගෝට ට
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933

    sira kathawa. eka thama niyama master mind eka
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අනික්වා දන්නෑ හැබැයි වර්තමාන ජනාධිපතිතුමා පත්වෙන්න කලින් මේ තත්ත්වෙ දැක්කා එයා සහ රාජිත, හදුන්නෙත්ති එහෙම 😏 ඒක ඉතිං දේශපාලන පරිණතකම.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    මොන රෙස්පෙක්ට් ද. ඕව දැනගෙන මෙච්චර කල් හිටිය එකටද රෙස්පෙක්ට්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,758
    113
    එක තැනක නෑ
    ඒ කාලෙ කිව්වෙ සරම් අඳින රාජපක්ශ කෙනෙක්ට ඇරෙන්න කලිසම් කෝට් අඳින රාජපක්ශ කෙනෙක් එක්ක මගේ දේශපාලනයක් නෑ කිව්ව.

    ඒ මොකෝ ගූපියෝ ඒ..
    ------ Post added on Apr 5, 2022 at 12:29 PM
    Saram adina Rajapaksa hodaida?
     
    • Haha
    Reactions: Heshan Daminda

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,910
    113
    Welgamayata respect karanne pakatada? uth Mahinda president kale permit ekata luxury wahana aran permit ekata hambena nisa gaththa kiyala gon jokes dapu ekek. mathaka widiyata Aston Martin ekak
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    Welgamayata respect karanne pakatada? uth Mahinda president kale permit ekata luxury wahana aran permit ekata hambena nisa gaththa kiyala gon jokes dapu ekek. mathaka widiyata Aston Martin ekak
    පුද්ගලයගේ කැරැක්ටර් එකට නෙමෙයි රෙස්පෙක්ට් කලේ, අදාළ පුද්ගලයා ඒ වෙලාවේ කරපු දේට.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,910
    113
    පුද්ගලයගේ කැරැක්ටර් එකට නෙමෙයි රෙස්පෙක්ට් කලේ, අදාළ පුද්ගලයා ඒ වෙලාවේ කරපු දේට.
    unta me welawe oneth ape onna oya respect kirilla thamai.. guti noka berenna.