කුමාර වෙල්ගම රෙස්පෙක්ට්! ❤️❤️❤️

abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    Meh Dan anduwe seat kiyada?
    නිදහස් වූ පිරිස මෙසේය
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14 සෙසු පක්ෂ 16 ශ්‍රී ලංකා පොදුජන පෙරමුන 11
    තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය
    50කට ආසන්නයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේ වෙලාවෙ තමයි, ආර්තික ප්‍රශ්න තිබුනත්
    රටට ඕනේ ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ
    කරගන්න.
     
    • Like
    Reactions: War Fighter

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,388
    1
    17,142
    113
    −273.15°C
    unnamed.jpg
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන්ට සාපේක්ෂව වෙල්ගම කියන්නේ ජෙනුවින් මිනිහෙක් නාන්න සල්ලි බලය දෙකම තිබ්බත් කවදාවත් රගුවෙ නැති මිනිහෙක් කළුතර මතුගම පක්ෂ විපක්ෂ ඕන එකෙක් දන්නවා පොර ගැන