කුමාර වෙල්ගම රෙස්පෙක්ට්! ❤️❤️❤️

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    පොරගෙ කාතාවෙන් මිනිස්සුන්ට මොකක්ද ලැබුන උත්තරේ.......
     
    • Like
    Reactions: zid2021 and bando1

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොරගෙ කාතාවෙන් මිනිස්සුන්ට මොකක්ද ලැබුන උත්තරේ.......
    ගෝටා එනකොට එකට හිටි මහින්දයා දාල එලියට අවේ මිනිහා තමා. පොර කිව්වා එනකොට මු කෙලිනවා කියල. බලපන් පරණ වීඩියෝ අරන්. ඊළගට පර්ලිමෙන්ට් එකේ අද කතා සාරාංශය වෙන්නේ දුක කීම , අපි බය නැ , සන්විදානත්මක් කණ්ඩායමක් මෙහෙයවනවා. කියන එක. එකෙක් කතා කලාද මේ මිනිස්සු කියන්නේ මොකක්ද කියල? එක පටන් ගත්තේ වෙල්ගම
     
    • Like
    Reactions: kevin_levin

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇත්තම කිව්වා. හොඳයි

    නාමල් මිනිහට icu එකක් සෙට් කරලා දුන්නලු කෝවිඩ් අස්සේ.

    Question: ඒ දේශපාලන මැදිහත් වීම නිසා කාගෙ ජීවිතයක් ද වන්දි ගෙව්වේ. 😶
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙල්ගම කියන්නේ ජෙනුවින් මිනිහෙක්
    raganne na shape eke comis kutti gilinawa
    oka thama lankawe first/second aston martin db11 eka gatte
    minipireeta birthday gift ekata
    business nokara kohenda okata ochchara salli
     
    • Like
    Reactions: u_make_me_sick_

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    ගෝටා එනකොට එකට හිටි මහින්දයා දාල එලියට අවේ මිනිහා තමා. පොර කිව්වා එනකොට මු කෙලිනවා කියල. බලපන් පරණ වීඩියෝ අරන්. ඊළගට පර්ලිමෙන්ට් එකේ අද කතා සාරාංශය වෙන්නේ දුක කීම , අපි බය නැ , සන්විදානත්මක් කණ්ඩායමක් මෙහෙයවනවා. කියන එක. එකෙක් කතා කලාද මේ මිනිස්සු කියන්නේ මොකක්ද කියල? එක පටන් ගත්තේ වෙල්ගම
    ඒ කාලෙ කිව්වෙ සරම් අඳින රාජපක්ශ කෙනෙක්ට ඇරෙන්න කලිසම් කෝට් අඳින රාජපක්ශ කෙනෙක් එක්ක මගේ දේශපාලනයක් නෑ කිව්ව.

    දැන් උඹට ජුන්ඩ ටියුන් වෙලා මාර ආතල් එකක් දැනෙනවද ?
    ඒ මොකෝ ගූපියෝ ඒ..
    ------ Post added on Apr 5, 2022 at 12:29 PM
     
    • Like
    Reactions: HAneo

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    raganne na shape eke comis kutti gilinawa
    oka thama lankawe first/second aston martin db11 eka gatte
    minipireeta birthday gift ekata
    business nokara kohenda okata ochchara salli
    ශුවර් උඹ කළුතර කිට්ටුවක නෙවෙයි වෙල්ගම කියන්නේ දේශපාලනේට එන්න කලින් ඉඳන්ම සල්ලිකාරයෝ ඌට ඇස්ටන් මාටින් ගන්න එක නතින්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ah ehemada mcn?
    mn colombo bn
    okage business mokuth nathi nisa baluwe kohomada ochchara salli hoyanne kiyala
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් උන්ට සාපේක්ෂව වෙල්ගම කියන්නේ ජෙනුවින් මිනිහෙක් නාන්න සල්ලි බලය දෙකම තිබ්බත් කවදාවත් රගුවෙ නැති මිනිහෙක් කළුතර මතුගම පක්ෂ විපක්ෂ ඕන එකෙක් දන්නවා පොර ගැන
    pissuda bn. okath anith una wagema kamba horek thama. oka ctb walata kela wenna lokuma hethuwak, uge private bus thiyenawa ton ganak.
    apita bus thiyena nisa owa dannawa. gov services winasa karapu ekak anith un wagema
     
    • Like
    Reactions: Tharaka25

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,582
    5,478
    113
    ගෝටා එනකොට එකට හිටි මහින්දයා දාල එලියට අවේ මිනිහා තමා. පොර කිව්වා එනකොට මු කෙලිනවා කියල. බලපන් පරණ වීඩියෝ අරන්. ඊළගට පර්ලිමෙන්ට් එකේ අද කතා සාරාංශය වෙන්නේ දුක කීම , අපි බය නැ , සන්විදානත්මක් කණ්ඩායමක් මෙහෙයවනවා. කියන එක. එකෙක් කතා කලාද මේ මිනිස්සු කියන්නේ මොකක්ද කියල? එක පටන් ගත්තේ වෙල්ගම
    Bomba gahuwe gota kiyala kiwwane
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Bomba gahuwe gota kiyala kiwwane
    එක නම් මට මතක නැ බන්. එත් මු අවොත් කෙලවෙනවා කියල කිව්වේ පොර. මගේ මතය නම් කුමාර වෙල්ගම කියන්නේ බොක්කේ යාලුවෙක් . ඒ උනාට දේශපාලනයට සුදුසු නැ . අපිට දැන් ඕනේ වෙනස්ම මෙතඩ් එකක්. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ යන්නේ අලුත් පාරක. ලෝකේ වෙනස් වෙලා. දේශපලයන විතරක් පරණ එක දාගෙන ඉන්න එක හරියන්නේ නැ . ඒ රාමුවේ ඉදන් බැලුවම මුන් එකෙක්වත් සුදුසු නැ

    That's the truth I remember he is telling the same. But nobody believes. even I told the same. LOL
    me too. we all were wrong. he is right
    ------ Post added on Apr 5, 2022 at 12:58 PM