කුමාර_වෙල්ගම_කියන_කතාව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො එක පාරක් වෙල්ගමව අල්ලන් චූන් උනා, අන්තිමට රනිලට කෙල උනා..:lol::lol:
    මේ පාරත් තොපි ඔය විදිහටම චූන් වෙයල්ල.. :yes::yes::yes::yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගූ ඇන් පී කාරයො එක පාරක් වෙල්ගමව අල්ලන් චූන් උනා, අන්තිමට රනිලට කෙල උනා..:lol::lol:
    මේ පාරත් තොපි ඔය විදිහටම චූන් වෙයල්ල.. :yes::yes::yes::yes:

    මූ UNP ද?හැමතිස්සෙම කුමාර වෙල්ගමගේ වීඩියෝ දානවා..:rofl:2020 පොදු අපේක්ෂකයා වෙල්ගමද දන්නේ නැහැ.දින්නොත් අගමැති පට්ටම දෙනවා කියන්න ඇති..:lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ගූ ඇන් පී කාරයො එක පාරක් වෙල්ගමව අල්ලන් චූන් උනා, අන්තිමට රනිලට කෙල උනා..:lol::lol:
    මේ පාරත් තොපි ඔය විදිහටම චූන් වෙයල්ල.. :yes::yes::yes::yes:

    ගෝනෝ, ඕකෙ තියෙන්නෙ උඹලට වාසි වෙන කතාවක් :rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මූ UNP ද?හැමතිස්සෙම කුමාර වෙල්ගමගේ වීඩියෝ දානවා..:rofl:2020 පොදු අපේක්ෂකයා වෙල්ගමද දන්නේ නැහැ.දින්නොත් අගමැති පට්ටම දෙනවා කියන්න ඇති..:lol:

    :rofl:aniva.kumara ta sasthara karayek kiyala agamathi wenawa kiyala.ekai oya dodawanne.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ UNP ද?හැමතිස්සෙම කුමාර වෙල්ගමගේ වීඩියෝ දානවා..:rofl:2020 පොදු අපේක්ෂකයා වෙල්ගමද දන්නේ නැහැ.දින්නොත් අගමැති පට්ටම දෙනවා කියන්න ඇති..:lol:

    :yes::yes: ඕක ගූ කොතේ කක්කුස්සිය හෝදන එකා ,රනිලට කෙලවීමේ දුකට වෙල්ගමව අල්ලනගෙන අඩනව දැන්..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝනෝ, ඕකෙ තියෙන්නෙ උඹලට වාසි වෙන කතාවක් :rofl:

    ගූ කොතේ කක්කුස්සි හෝදන තෝ දන්න දේශපාලනේ පල ඩෝ යන්ඩ..
     
    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46459293_1386983004766362_4496932601176522752_n.jpg
     
    • Like
    Reactions: Identity

    AnuradhaRa

    Well-known member
  • ගූ ඇන් පී කාරයො එක පාරක් වෙල්ගමව අල්ලන් චූන් උනා, අන්තිමට රනිලට කෙල උනා..:lol::lol:
    මේ පාරත් තොපි ඔය විදිහටම චූන් වෙයල්ල.. :yes::yes::yes::yes:

    මට චූං පාං එකක් අරන් දෙන්ඩකෝ...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගූ ඇන් පී කාරයො එක පාරක් වෙල්ගමව අල්ලන් චූන් උනා, අන්තිමට රනිලට කෙල උනා..:lol::lol:
    මේ පාරත් තොපි ඔය විදිහටම චූන් වෙයල්ල.. :yes::yes::yes::yes:

    මගේ පුතා බඩුකාරයා, මාත් බඩුකාරයා කියපු එකානෙ - කෝටිපතියා...........බඩු කාරයට ආදරෙයි........ උන්ටික බුලට් පෲෆ් රේන්ජ් රෝවර් වල ඉගිල්ලෙයි.

    පුකදෙන ඉරෝසාන්, කසිකබල් පල්සර් එකෙන් ඉන්ටර්නෙට් කැෆේ එකේ වැඩට යයි.......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගූ කොතේ කක්කුස්සි හෝදන තෝ දන්න දේශපාලනේ පල ඩෝ යන්ඩ..

    කබල් පල්සර් එකෙන් ඉන්ටර්නෙට් කැෆේ එකේ වැඩට ගාටන අසරණ බයියා.......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කතානායක සැගවී මගහරී.. අගමැති-ආණ්ඩුව පිලිගනිමින් අද පාර්ලිමේන්තුව පුරුදු පාරේ..

    අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමත් සමග එහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දුන් උපදෙස් අනුව ක්‍රියාකාරී වන බවක් පෙනෙන්නට තිබිණි.

    ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු තේරීම් කමිටු නම් කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙද නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැන්විය.

    මුලින්ම පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව සඳහා යෝජිත නම් මහ ලේකම්වරයා වෙත දන්වන ලෙස ඔහු විසින් දන්වනු ලැබීය.

    ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවේදී ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කර විශ්වාසභංග යෝජනාවද ඒ ඔස්සේ ගෙන එන ලෙසයි.

    තමන් පාර්ලිමේන්තුවේ හිටපු සභානායකයෙකු වූ බැවින් එහි කටයුතු ගැන මනා අවබෝධයක් ඇති බවද ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක හමුවට සඳහන් කර ඇත.

    මෙම තත්වය මත පාර්ලිමේන්තුව අද දිනයේ යම් සාධනීය තත්වයකට පැමිණ තිබූ අතර විධිමත් ක්‍රමය යටතේ එහි කාරක සභා ස්ථාපිත කරමින් ආණ්ඩුවක් ඇති බව පිළි ගනිමින් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට තිබිනි.

    ඊයේ දිනයේ පක්ෂ නායක හමුවට නොපැමිණි ජනතා විමුක්ති පෙරමුණ සහ කතානායකවරයා මෙම සාධනීය තත්ත්වය කඩාකප්පල් කරන ආකාරය පෙනෙන්න තිබෙන බව ආණ්ඩු පක්ෂය විසින් චෝදනා එල්ල කරයි.

    මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ සාමකාමීව හැසිරීම ගැන ජනාධිපතිවරයා විසින් සියළු මන්ත‍්‍රිවරුනට ස්තුතිය පල කර තිබේ.

    විනාඩි පහක් රැස්වුනු පාර්ලිමේන්තුව ගැන....... ඉරෝසන ගේ විග්‍රහය....... මූ මම හිතන්නේ මානසික ලෙඩෙක්..... යකෝ නාමල් වත් මහින්දට මෙච්චර පුකදෙන්නේ නෑනෙ.... :lol: :lol: :lol: