කුඹල් 5ට ඇතුන් 5යි 
2026 කුඹල් පෙරහැර දළදා පෙරහැර ඉතිහාසයට එකතු වූයේ අසිරියෙන් පිරි අභිමානවත් ලෙසයි!
එයට හේතුව වූයේ මෙවර කුඹල් පෙරහැර පහේම ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේම ඇතුන් පස් දෙනෙකු විසින් සධාතුක කරඬු වහන්සේ පූජනීය ලෙස වැඩම කරවීමයි. ඒ පිළිවෙලින් ඉන්දි රාජා, ජන රාජා, මියන් රාජා, පුලතිසි රාජා සහ සිංහ රාජා ඇත් රජුන්ය