කුඹල් 5ට ඇතුන් 5යි ❤️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    කුඹල් 5ට ඇතුන් 5යි ❤️

    2026 කුඹල් පෙරහැර දළදා පෙරහැර ඉතිහාසයට එකතු වූයේ අසිරියෙන් පිරි අභිමානවත් ලෙසයි!

    එයට හේතුව වූයේ මෙවර කුඹල් පෙරහැර පහේම ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේම ඇතුන් පස් දෙනෙකු විසින් සධාතුක කරඬු වහන්සේ පූජනීය ලෙස වැඩම කරවීමයි. ඒ පිළිවෙලින් ඉන්දි රාජා, ජන රාජා, මියන් රාජා, පුලතිසි රාජා සහ සිංහ රාජා ඇත් රජුන්ය ♥️🙏

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    කුඹල් 5ට ඇතුන් 5යි ❤️

    2026 කුඹල් පෙරහැර දළදා පෙරහැර ඉතිහාසයට එකතු වූයේ අසිරියෙන් පිරි අභිමානවත් ලෙසයි!

    එයට හේතුව වූයේ මෙවර කුඹල් පෙරහැර පහේම ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේම ඇතුන් පස් දෙනෙකු විසින් සධාතුක කරඬු වහන්සේ පූජනීය ලෙස වැඩම කරවීමයි. ඒ පිළිවෙලින් ඉන්දි රාජා, ජන රාජා, මියන් රාජා, පුලතිසි රාජා සහ සිංහ රාජා ඇත් රජුන්ය ♥️🙏

    පුලතිසියාගේ කිචියයි
    සිංහයාගේ දැගලිල්ලයි
    ❤️❤️❤️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    අලියෙක් දන්වැල් වලින් ගැටගහල , පිටින් රෙදි ලයිට් දාල ගෙනියන එකේ මොකද්ද බන් තියන අභිමානය ? :confused:
    පෙරහැර බලන්න යමු. මේ පාර ඇත්තු ගොඩක් ඉන්නවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක
    When an elephant waves or bobs its head repeatedly, it is usually showing a stereotypic behavior. a repetitive, monotonous action that is a major sign of severe stress, boredom, or psychological trauma.

    Why This Happens

    • Captivity and Frustration: This behavior is extremely rare in the wild. It mostly happens in captive elephants kept in small enclosures, chained, or subjected to isolated environments.
    • Self-Soothing Mechanism: Just like a human pacing when anxious, the repetitive motion helps the elephant's brain self-regulate and calm its nervous system when its environment feels overwhelming or restricted.
    • Anticipation and Boredom: An elephant might weave or bob its head while waiting for food, routine changes, or when lacking mental and social stimulation.
    • A Common Myth: People often mistakenly believe a swaying or head-bobbing elephant is "dancing," "grooving to music" during ceremonies, or happy. In reality, it is a cry for help indicating deep psychological distress

    මානසිකව ලෙඩ වෙච්ච සත්තු ටිකක් ( ආගමේ කියන විදියට තිරිසන් අපායේ වැටිච්ච පව් කරපු සෙට් එකක් ) ,
    පිටින් බල්බ් දාල රෙද්දකින් දන්වැල් පෙන්නේ නැති වෙනකන් යටටම වහල, සාදු සාදු කියලා ආඩම්බර වෙන සිලවත්තු ටිකක් !! :rofl:
     
    මානසිකව ලෙඩ වෙච්ච සත්තු ටිකක් ( ආගමේ කියන විදියට තිරිසන් අපායේ පටිච්ච පව් කරපු සෙට් එකක් ) ,
    පිටින් බල්බ් දාල රෙද්දකින් දන්වැල් පෙන්නේ නැති වෙනකන් යටටම වහල, සාදු සාදු කියලා ආඩම්බර වෙන සිලවත්තු ටිකක් !! :rofl:
    🙏
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    Issara aasawen perahera baluwa,dan chain dakkama hari dukai ,have outgrown this torture
    අලියෙක් දන්වැල් වලින් ගැටගහල , පිටින් රෙදි ලයිට් දාල ගෙනියන එකේ මොකද්ද බන් තියන අභිමානය
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    අලියෙක් දන්වැල් වලින් ගැටගහල , පිටින් රෙදි ලයිට් දාල ගෙනියන එකේ මොකද්ද බන් තියන අභිමානය ? :confused:

    මේ වගේ කකුල් හතරම ගැට ගහල ඉන්නව නං ඒවට අපි කැමතිත් නෑ එහෙම වෙන්න ඕනත් නෑ. හැබයි බෙල්ල වටේ දම් වැලක් දාල තියෙන එකේ ප්‍රශ්නයක් මම දකින්නෙ නෑ.
    එහෙනන් ඉතින් බල්ලන්ට කටක් ඇරගන්න බැරුව හොම්බ වැහෙන්න දාන කට කලි බෙල්ල වටේට දම්වැල් තොන්ඩු දාල ලස්සනට පාරෙ jogging එක්කන් යන බල්ලො ගැනත් කියන්න පුළුවන් මොන හුරලතයක්ද එහෙම බෙල්ලෙන් ඇදන් යන එකේ තියෙන්නෙ කියල.

    අලිය උනත් තිරිසන් සතෙක් ඔය පාරෙ යනකොට මොනවහරි ගින්දර කෑල්ලක් පෑගුනොත් කටුවක් ඇනුනොත් ඇහැට ලේසර් light එකක් flash light එකක් වැදුනොත් ඌ දන්නෙ නෑ මේක අහම්බෙන් උන දෙයක් කියල ඌ හිතන්නෙ ඌට හිරිහැර කරන threat එකක් විදිහට ඒකයි එක පාර ඌ ඒකට react කරන්නෙ. ඒ වගෙ වෙලාවට ඌව control කරන්න දන්න එකෙක් ඉන්න ඕන තව අවුලක් වෙන්න කලින් ඌ calm වෙනකන් ගැට ගහල තියන්න. ඒවගෙ දේවල් වලට තමා බෙල්ල වටේට දම්වැලක් දාල තියෙන්නෙ. නැතුව ඌට මේ ගහල හිරිහැර කරන චේතනාවකින් නෙමේ. ගොඩක් ඔය ngo නඩ වලට තියෙන ප්‍රශ්නෙ ලොකු දම්වැල. ඌ ලොකුයි හයියයි ඉතින් ඌව රෙදිපටියකින් ගැට ගහල හරියන් නෑ.
    අනිත් පැත්තෙන් දැන් ඔය බල්ල. ඌට දම්වැල් තොන්ඩු කටකලි දාල තියෙන්නෙ පාරෙ යනකොට තව බල්ලෙක් දැක්කොත් සමහර වෙලාවට අදුරන් නැටි මිනිස්සු දැක්කහමත් උන් පැනගෙන එනව එතකොට ඌව අල්ලගන්න දම්වැලෙන් අදිනව එහෙමනෙ? අලියත් එහෙම තමා. කලබලයක් කලොත් අල්ලගන්න ඕන. කකුල් හතරටම ඇවිදගන්න බැරුව දම්වැල් දාල තියන උන් ගැන නෙමේ කතා කරන්නෙ.. එහෙම කරන උන්ට අනුව දඩුවම් දෙන්න ඕන.

    එහෙනන් ඉතින් අර කලින් කිවුව වගේ බල්ලොන්ට දාල තියන දම්වැල් දාන එකටත් කෑ ගහන්න ඕන ඔය ngo set එක. බල්ලො පොඩි හයිය නෑ. එතකොට බල්ලගෙ size එකට හරියන දම්වැලක් තමා දාල තියෙන්නෙ. උන්ව කූඩු කරල කෑ ගගහ ඉන්න එක ගැන කතාවක්වත් නෑ. බල්ලොන්ට දම්වැල් දාගෙන joggin එක්කන් ගිහින් බෙල්ලෙන් ඇදගෙන ගිහින් ගන්න ආතල් එක ගැනත් කතා කරන්න ඕන පොඩ්ඩක් එහෙනන්.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක

    මේ වගේ කකුල් හතරම ගැට ගහල ඉන්නව නං ඒවට අපි කැමතිත් නෑ එහෙම වෙන්න ඕනත් නෑ. හැබයි බෙල්ල වටේ දම් වැලක් දාල තියෙන එකේ ප්‍රශ්නයක් මම දකින්නෙ නෑ.
    එහෙනන් ඉතින් බල්ලන්ට කටක් ඇරගන්න බැරුව හොම්බ වැහෙන්න දාන කට කලි බෙල්ල වටේට දම්වැල් තොන්ඩු දාල ලස්සනට පාරෙ jogging එක්කන් යන බල්ලො ගැනත් කියන්න පුළුවන් මොන හුරලතයක්ද එහෙම බෙල්ලෙන් ඇදන් යන එකේ තියෙන්නෙ කියල.
    අලිය උනත් තිරිසන් සතෙක් ඔය පාරෙ යනකොට මොනවහරි ගින්දර කෑල්ලක් පෑගුනොත් කටුවක් ඇනුනොත් ඇහැට ලේසර් light එකක් flash light එකක් වැදුනොත් ඌ දන්නෙ නෑ මේක අහම්බෙන් උන දෙයක් කියල ඌ හිතන්නෙ ඌට හිරිහැර කරන threat එකක් විදිහට ඒකයි එක පාර ඌ ඒකට react කරන්නෙ. ඒ වගෙ වෙලාවට ඌව control කරන්න දන්න එකෙක් ඉන්න ඕන තව අවුලක් වෙන්න කලින් ඌ calm වෙනකන් ගැට ගහල තියන්න. ඒවගෙ දේවල් වලට තමා බෙල්ල වටේට දම්වැලක් දාල තියෙන්නෙ. නැතුව ඌට මේ ගහල හිරිහැර කරන චේතනාවකින් නෙමේ. ගොඩක් ඔය ngo නඩ වලට වෙන ආගම් වල අය
    ඔහොම නෙවෙයි බන් කකුල් ගටගහන්නේ පෙරහෙරේ යද්දී . . හරහටයි , diagonal විදියට ත් ගැටගහල යන්නේ ..
    බල්ලා කියන්නේ වනසතෙක් නෙවෙයි .. domestic pet කෙනෙක් . මිනිස්සු නැතුව උන්ට survive වෙන්න බෑ . කටකලියාව දාන්නේ එළියේදී හපන එක බුරන එක නවත්තන්න මිසක් උගේ කකුල් ඇවිදගන්න බැරිවෙන්න ගටගහන්නේ නෑ හදන උන් .
    අනික මේ ක කරන්නේ මාර අවිහිංසාවාදී , සියලු සතුන්ට මෛත්‍රී කරනවා කියලා හමක් පොරවන් ඉන්න උන් ඉන්න ආගමක් වෙනුවෙන් .

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක
    එහෙනන් ඉතින් අර කලින් කිවුව වගේ බල්ලොන්ට දාල තියන දම්වැල් දාන එකටත් කෑ ගහන්න ඕන ඔය ngo set එක. බල්ලො පොඩි හයිය නෑ. එතකොට බල්ලගෙ size එකට හරියන දම්වැලක් තමා දාල තියෙන්නෙ. උන්ව කූඩු කරල කෑ ගගහ ඉන්න එක ගැන කතාවක්වත් නෑ. බල්ලොන්ට දම්වැල් දාගෙන joggin එක්කන් ගිහින් බෙල්ලෙන් ඇදගෙන ගිහින් ගන්න ආතල් එක ගැනත් කතා කරන්න ඕන පොඩ්ඩක් එහෙනන්
    කොහෙද යකෝ බල්ලාගේ කකුල් වලට දන්වැල් දාල ගැටගහගෙන අරන් යන්නේ ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    කොහෙද යකෝ බල්ලාගේ කකුල් වලට දන්වැල් දාල ගැටගහගෙන අරන් යන්නේ ?
    ඔහේ කියවගෙන යනකොට වචනත් පැටලෙනව නේ හරියට කියපන් එතකොට තේරෙයි. කියල තියෙන්නෙ බල්ලගෙන් බෙල්ල වටේ දම්වැල් දාන එක.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,353
    8,385
    113
    Galaha
    දැකපුවාම කුරුසයන්ගෙ පුකේ අමාරුව වැඩිවෙන පොටෝස්. (2) 🥴 🤭
    නත්තල් දවසට කුරුසයෙක්ගෙ ගෙදර ගිහින් කෑම මේසෙ බැලුවනම් සත්ත කරුනාව බලාගන්න තිබුනා. 🥴
    මගේ කැනඩාවේ දෙමල යාලුවෙක් ඉන්නව ෆේස්බුක් එකේ අලි ගැන වැලලෙනව. ඒකිගෙ ක්‍රිස්මස් ඇල්බම් වල ඉන්නෙ නත්තලට ඌරු පැටවු රෝස් කරන පින්තූර. මම ඉතින් තරහ වෙන නිසා මොකුත් නොකියා ඉන්නවා යාලු කම වටිනවනෙ මොනවටත් වඩා. අනික ඒකි කොටින්ට පුක දෙන එකියක් ඔන්න ඔහොමයි අපේ යාලුවෝ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,099
    5,379
    113
    ඔහොම නෙවෙයි බන් කකුල් ගටගහන්නේ පෙරහෙරේ යද්දී . . හරහටයි , diagonal විදියට ත් ගැටගහල යන්නේ ..
    බල්ලා කියන්නේ වනසතෙක් නෙවෙයි .. domestic pet කෙනෙක් . මිනිස්සු නැතුව උන්ට survive වෙන්න බෑ . කටකලියාව දාන්නේ එළියේදී හපන එක බුරන එක නවත්තන්න මිසක් උගේ කකුල් ඇවිදගන්න බැරිවෙන්න ගටගහන්නේ නෑ හදන උන් .
    අනික මේ ක කරන්නේ මාර අවිහිංසාවාදී , සියලු සතුන්ට මෛත්‍රී කරනවා කියලා හමක් පොරවන් ඉන්න උන් ඉන්න ආගමක් වෙනුවෙන් .

    මමත් කිවුවෙ ඔහොම තමා. ඔහොම දම්වැල් දාගෙන යනවට අපිත් විරුද්ධයි අපිත් කැමති නෑ. එහෙම දාන්නෙ ඌ පිස්සු කෙලී කියල බය නං ඌව පෙරහැරෙන් අයින් කරන්න ඕන. ඔහොම කකුල් වලට දම්වැල් දාගෙන පෙරහැරවල් ගානෙ යන්න ඕන නෑ. බෙල්ල වටේ වටේ දම්වැලක් තියෙන එක එහෙම ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක
    ඔහේ කියවගෙන යනකොට වචනත් පැටලෙනව නේ හරියට කියපන් එතකොට තේරෙයි. කියල තියෙන්නෙ බල්ලගෙන් බෙල්ල වටේ දම්වැල් දාන එක.
    ඇයි ඉතින් බල්ලාගේ බෙල්ල වටේ දන්වැල් දාන්නේ ?? ඌව ඇවිදින්න එක්ක යද්දී නේ .
    උව ඇවිදින්න කියලා කුකුල් ගැටගහන් අරන් යන්නේ නෑ .
    එතනින් පස්සේ ඌ ඉන්නේ දන්වැල් නැතුව . ඔය අවුරුදු 60ක් 70ක් කැලේ රංචු විදියට ඉන්න ඕනේ ලොකු සතෙක් ජිවිත කාලෙම එක එකාගේ ආගමික මනස්ගාත නිසා දන්වැල් දාල හිරකරගෙන ඉන්න එකයි ගෙදර ඇතිකරන සුරතල් සත්තුයි කොහොමද බන් උබ එකට තියන්නේ ??