බිත්ති වල වගේ නෙමයි නම් ග්‍රීස් ගාන්න පුලුවන්
ග්‍රීස් උඩින් කූඹි එන්නෙ නැහැ (අපි මේක කරනවා අපේ මීමැසි පෙට්ටි වලට කූඹි එනවට, එව හයි කරලා තියන කනුවෙ මුල ග්‍රීස් රවුමට ගාල තියනවා කූබි එන්නෙ නැහැ)
ගෙදරටත් ඇදල තියන වැල්පටවල් දිගෙ එහෙමත් කූඹි එනවා එවයෙත් කෙලවරවල් වල ග්‍රීස් ගාල තියනවා එතකොට එන්නෙ නැහැ
සමහර වෙලාවට ලයිට් දීල තියන සර්විස් කේබල් ටෙලිෆෝන් කේබල් දිගෙත් කූඹි එනවා එකටත් ග්‍රීස් වැඩේ හරියටම හරියනවා
තව බිත්ති වල එහෙම කූඹි එන සිදුරු තිනවා නම් එවටත් ග්‍රිස් පොඩ්ඩක් ගාන්න පුලුවන්
හැබැයි හොද බිත්ති දිගේ ග්‍රීස් ගාන්න බැහැ බිත්තිය සවුත්තු වෙනවනේ
මේක නම් හොඳි වගේ. ට්‍රය් කරල බලන්න ඕන



thanks මචං.