කුඹී කැරපොතු හූනු කරදර

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    පරණ පොත් ටිකක් කාමරේ මුල්ලක තියල තිබුණා. කළු කුඹි බිත්තර දාලා තොග පිටින්. මම පාඩුවෙ ඉන්න දුන්නා ඒ පාර එතනින් එළියට ඇවිල්ලා බිත්තිවලයි බිමයි බිත්තර තොග තියාගෙන උනුත් කල්ලි ගැහිලා ඉන්නවා. ඇදුම් ගන්න කබඩ් එක ළගට යන්න විදියකුත් නෑ උන් බිම යි ළග බිත්තියෙයි ගොඩවල් ගැහිලා.
    මුන්වයි කැරපොත්තොයි හූනොයි මාර වදයක් බං. මොනවා හරි පිලියමක් කියපන්කො.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    hqdefault.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕකුන් හිටියට කුඹි නැති වෙන්නෙ නෑනෙ. මම ඕකුන්ට කැමති නෑ
    ඈත පළාත් වල ඉන්නව කොටි පැටව් වගේ පූසෝ - උන්ගෙන් කිසි කරදරයක් නෑ - ගෙදර ඇතුලෙ ජරා කොරන්නෙ නෑ - ලෙඩ වෙන්නෙ නෑ - උන්ගෙ කෑම උන්ම හොයාගන්නවා. - ආන්න එහෙම එකෙක් ගෙ පැටියෙක් හොයාගත්තා නම් ගොඩ - එක හූනෙක් , කැරපොත්තෙක් ඉතුරු කොරන්නෙ නෑ.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඈත පළාත් වල ඉන්නව කොටි පැටව් වගේ පූසෝ - උන්ගෙන් කිසි කරදරයක් නෑ - ගෙදර ඇතුලෙ ජරා කොරන්නෙ නෑ - ලෙඩ වෙන්නෙ නෑ - උන්ගෙ කෑම උන්ම හොයාගන්නවා. - ආන්න එහෙම එකෙක් ගෙ පැටියෙක් හොයාගත්තා නම් ගොඩ - එක හූනෙක් , කැරපොත්තෙක් ඉතුරු කොරන්නෙ නෑ.
    උබට පිස්සු ද කොළ දිවියො කාමරේට ගන්න?🤣
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    පරණ පොත් ටිකක් කාමරේ මුල්ලක තියල තිබුණා. කළු කුඹි බිත්තර දාලා තොග පිටින්. මම පාඩුවෙ ඉන්න දුන්නා ඒ පාර එතනින් එළියට ඇවිල්ලා බිත්තිවලයි බිමයි බිත්තර තොග තියාගෙන උනුත් කල්ලි ගැහිලා ඉන්නවා. ඇදුම් ගන්න කබඩ් එක ළගට යන්න විදියකුත් නෑ උන් බිම යි ළග බිත්තියෙයි ගොඩවල් ගැහිලා.
    මුන්වයි කැරපොත්තොයි හූනොයි මාර වදයක් බං. මොනවා හරි පිලියමක් කියපන්කො.
    Same here
     
    • Like
    Reactions: george boolean

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,952
    113
    Panadura
    නිතරම ඉන්න කාමරේ අස්පස් කරලා පිරිසිදුවට තියා ගනින් එතකොට කැරපොත්තන්ගෙන් හූනන්ගෙන් තියෙන කරදර අඩුවෙයි කූඹීන්ට නම් චෝක් එකක් තියෙනවා අදින්න උන් ඉන්න තැන් වලට​
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    නිතරම ඉන්න කාමරේ අස්පස් කරලා පිරිසිදුවට තියා ගනින් එතකොට කැරපොත්තන්ගෙන් හූනන්ගෙන් තියෙන කරදර අඩුවෙයි කූඹීන්ට නම් චෝක් එකක් තියෙනවා අදින්න උන් ඉන්න තැන් වලට​
    පිරිසිදුවට තියාගෙන තියෙන්නෙ බං
    මම පොත් ටික ලස්සනට අඩුක් කරලා තිබ්බෙ ඒක අස්සෙ ගැන්නිලා කූඹි.
    ජනේලෙන් එලියෙ ඉදන් ඕකුන් එන්නෙ
     
    • Like
    Reactions: HKavinda

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    හූනොයි ලොකු මකුලුවොයි නිසා ගෙදර කැරපොත්තො පාලනය වෙනවා. ඒක නිසා උන් එක්ක සහයෝගෙන් ඉන්නවා. කූඹින්ට කරන්න තියෙන්නෙ කපුරු බෝල පැකට් එකක් හොදට කුඩු කරලා ඉන්න තැන් වලට ඉහින්න. එතනම මැරෙනවා.
     
    • Like
    Reactions: possible99

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    හූනොයි ලොකු මකුලුවොයි නිසා ගෙදර කැරපොත්තො පාලනය වෙනවා. ඒක නිසා උන් එක්ක සහයෝගෙන් ඉන්නවා. කූඹින්ට කරන්න තියෙන්නෙ කපුරු බෝල පැකට් එකක් හොදට කුඩු කරලා ඉන්න තැන් වලට ඉහින්න. එතනම මැරෙනවා.
    මැරෙනවා ද බං😢
    මං හිතුවෙ උන් යනවා කියල
    මැරෙන බව දන්නෙ නැතුව කපුරු බොල තලලා ඉස්සා😢😢😢