පරණ පොත් ටිකක් කාමරේ මුල්ලක තියල තිබුණා. කළු කුඹි බිත්තර දාලා තොග පිටින්. මම පාඩුවෙ ඉන්න දුන්නා ඒ පාර එතනින් එළියට ඇවිල්ලා බිත්තිවලයි බිමයි බිත්තර තොග තියාගෙන උනුත් කල්ලි ගැහිලා ඉන්නවා. ඇදුම් ගන්න කබඩ් එක ළගට යන්න විදියකුත් නෑ උන් බිම යි ළග බිත්තියෙයි ගොඩවල් ගැහිලා.
මුන්වයි කැරපොත්තොයි හූනොයි මාර වදයක් බං. මොනවා හරි පිලියමක් කියපන්කො.
මුන්වයි කැරපොත්තොයි හූනොයි මාර වදයක් බං. මොනවා හරි පිලියමක් කියපන්කො.