මම ඉන්නෙ කුඹුරු යායක් මැද තියන දූපතක් වගේ එකක, ඒකෙ පැති 3ක් කුඹුරු වලින් වට වෙලා තියෙන්නෙ
අනෙක් පැත්ත පාර, පාරෙන් එහා පැත්තත් කුඹුරු, මේ දූපත වගේ එකේ තව ඉඩම් 3ක් තියනවා හැබැයි
වාසි
වීවු එක පට්ටම සිරා
හොඳට හුලඟ එහෙම එනවා සීතලයි
මගේ එක්ස්පෙරිමන්ට් වැඩ රොකට් යවන ඒව ප්ලේන් යවන ඒවා ඇන්ටෙනා හයි කරන ඒව සේරම බය නැතිව කරන්න පුලුවන් අවුලක් උනොත් කුඹුරට වැටෙන්නෙ
කුඹුරෙ අයිනෙන් හොඳ පස් ගෙනත් ගස් හිටවලා එලවලු හදා ගන්න පුලුවන්
ඉන්නෙ වියලි පැත්තක උනත් කුඹුර පැත්තෙ තෙත්කලාපෙ හැදෙන ගස් හිටවන්න පුලුවන් සුපිරයට හැදෙනවා
ලිං කැපුවොත් වතුර ශුවර්, හැබැයි බොන්න බැහැ ගස්වලට දාන්න වාහන හෝදන්න එහෙම ගන්න පලුවන්
අවාසි
මදුරුවො පොඩ්ඩක් වැඩියි, හවස 5න් පස්සෙ දොර ජනෙල් වහලා දාන්න ඕන. හැබැයි 3 වෙනි තට්ටුවක් වගේ තියනවා නං මදුරුවො ඒකට එන්නෙ නැහැ
වෙන කෘමියොත් වැඩියි සමහර කාල වලට උන් ඇවිත් බිත්තියෙ වහලා ඉඳලා එතනම මැරිලා පුස් ගුලියක් වගේ එකක් හැදෙනවා ඒක අයින් කරත් අර පැල්ලම යන්න පේන්ට් කරන්න වෙනවා
එලියෙ ලයිට් දාල තිබුනම සමහර කාල වලට උදේ වෙද්දි ඒ ලයිට් එක යට සත්තු ගොඩක් මැරිලා තියනවා
ඉස්සර සරපයො එන ප්‍රශ්නෙ තිබුනා, දැන් නෑ. අහු උනොත් මරලා දර දාල පුච්චනවා, දැන් සේරම ඉවර වෙලා ඇති
මීයො එනවා, හැමදාම මීකූඩුව තියන්න වෙනවා, එක දිගට මාසයක් විතර තිබ්බම මීයො ටික ඉවර වෙනවා ඊට පස්සෙ සතියට සැරයක් වත් තියන්න වෙනවා
කුඹුර අයිනෙම තියන ගෙදර කෙනා කිවුවා ගේ හදලා අවුරුදු ගානක් ගියාට පස්සෙත් ෆවුන්ඩේශන් එක බහින්න අරගෙන ගෙදර බිත්ති පුපරන්න අරගෙන කුඹුර පැත්තෙන් හාරලා ගල් බැමි දාල කොන්ක්‍රීට් දාල හෙන කෙලියක් කරන්න උනා කියලා, ඒක නිසා හොඳට ඒක බලලා ගන්න, මට නං මේ අවුල ආවෙ නැහැ මගේ ගේ තියෙන්නෙ කුඹුර අයිනෙ නෙමෙයි
සමහර කාල වලට මේ කුඹුර වැහි වතුරට යට වෙලා සති ගනන් තියනවා වතුර බැහැලා ගියාම පොඩි ගඳක් වගේ එනවා කුඹුර අයිනටම ගියාම, මගේ ගෙදර තියෙන්නෙ දූපතේ උසම තැන නිසා මට ඒ අවුල නැහැ හැබැයි කුඹුරු ලඟම ගෙදර තියන කෙනා ඔය අවුල කිවුවා
අපේ ඉඩමෙ නැති උනත් ඔය සමහර කුඹුරු අයිනෙ තියන ගෙවල්වලට ගං වතුර රිස්ක් එක තියනවා