කුඹුරු අයිනේ හදපු ගෙයක් ගන්නද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම ඉන්නෙ කුඹුරු යායක් මැද තියන දූපතක් වගේ එකක, ඒකෙ පැති 3ක් කුඹුරු වලින් වට වෙලා තියෙන්නෙ
    අනෙක් පැත්ත පාර, පාරෙන් එහා පැත්තත් කුඹුරු, මේ දූපත වගේ එකේ තව ඉඩම් 3ක් තියනවා හැබැයි

    වාසි
    වීවු එක පට්ටම සිරා
    හොඳට හුලඟ එහෙම එනවා සීතලයි
    මගේ එක්ස්පෙරිමන්ට් වැඩ රොකට් යවන ඒව ප්ලේන් යවන ඒවා ඇන්ටෙනා හයි කරන ඒව සේරම බය නැතිව කරන්න පුලුවන් අවුලක් උනොත් කුඹුරට වැටෙන්නෙ
    කුඹුරෙ අයිනෙන් හොඳ පස් ගෙනත් ගස් හිටවලා එලවලු හදා ගන්න පුලුවන්
    ඉන්නෙ වියලි පැත්තක උනත් කුඹුර පැත්තෙ තෙත්කලාපෙ හැදෙන ගස් හිටවන්න පුලුවන් සුපිරයට හැදෙනවා
    ලිං කැපුවොත් වතුර ශුවර්, හැබැයි බොන්න බැහැ ගස්වලට දාන්න වාහන හෝදන්න එහෙම ගන්න පලුවන්

    අවාසි
    මදුරුවො පොඩ්ඩක් වැඩියි, හවස 5න් පස්සෙ දොර ජනෙල් වහලා දාන්න ඕන. හැබැයි 3 වෙනි තට්ටුවක් වගේ තියනවා නං මදුරුවො ඒකට එන්නෙ නැහැ
    වෙන කෘමියොත් වැඩියි සමහර කාල වලට උන් ඇවිත් බිත්තියෙ වහලා ඉඳලා එතනම මැරිලා පුස් ගුලියක් වගේ එකක් හැදෙනවා ඒක අයින් කරත් අර පැල්ලම යන්න පේන්ට් කරන්න වෙනවා
    එලියෙ ලයිට් දාල තිබුනම සමහර කාල වලට උදේ වෙද්දි ඒ ලයිට් එක යට සත්තු ගොඩක් මැරිලා තියනවා
    ඉස්සර සරපයො එන ප්‍රශ්නෙ තිබුනා, දැන් නෑ. අහු උනොත් මරලා දර දාල පුච්චනවා, දැන් සේරම ඉවර වෙලා ඇති
    මීයො එනවා, හැමදාම මීකූඩුව තියන්න වෙනවා, එක දිගට මාසයක් විතර තිබ්බම මීයො ටික ඉවර වෙනවා ඊට පස්සෙ සතියට සැරයක් වත් තියන්න වෙනවා

    කුඹුර අයිනෙම තියන ගෙදර කෙනා කිවුවා ගේ හදලා අවුරුදු ගානක් ගියාට පස්සෙත් ෆවුන්ඩේශන් එක බහින්න අරගෙන ගෙදර බිත්ති පුපරන්න අරගෙන කුඹුර පැත්තෙන් හාරලා ගල් බැමි දාල කොන්ක්‍රීට් දාල හෙන කෙලියක් කරන්න උනා කියලා, ඒක නිසා හොඳට ඒක බලලා ගන්න, මට නං මේ අවුල ආවෙ නැහැ මගේ ගේ තියෙන්නෙ කුඹුර අයිනෙ නෙමෙයි
    සමහර කාල වලට මේ කුඹුර වැහි වතුරට යට වෙලා සති ගනන් තියනවා වතුර බැහැලා ගියාම පොඩි ගඳක් වගේ එනවා කුඹුර අයිනටම ගියාම, මගේ ගෙදර තියෙන්නෙ දූපතේ උසම තැන නිසා මට ඒ අවුල නැහැ හැබැයි කුඹුරු ලඟම ගෙදර තියන කෙනා ඔය අවුල කිවුවා

    අපේ ඉඩමෙ නැති උනත් ඔය සමහර කුඹුරු අයිනෙ තියන ගෙවල්වලට ගං වතුර රිස්ක් එක තියනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    මචන්ලා මම හදපු ගෙයක් ගන්න හදන්නේ.
    ගෙට පිටිපස්සේ කුඹුරක් තියෙන්නේ.
    ප්‍රදාන පාරෙන් හැරිලා අඩි 20 පාරේ හැරී හැරී 200m විතර පල්ලෙහාට පල්ලමක් බැස්සම පාරේ අන්තිම කෙලවරේ ගෙදර.

    කුඹුරු අයිනේ ගෙවල් ගද්දි විසේසයෙන් බලන්න ඕනි මොනවද ? උල්දිය වගේ එන්න පුලුවන්ද??
    Snakes!

    ගංවතුර, සර්පයෝ කෘමියෝ මදුරුවෝ වගේ සත්තු
    කෘමිනාශක, වල්නාශක, පොහොර බැර ලෝහ පසට ජලයට වාතයට එකතු වීම
    Ah mauduro!
    ------ Post added on Feb 24, 2025 at 12:22 PM
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Yata wenawada kiyala tama......... wena visesayak ne etin............ plan eke balapan mokadda gahala tiyena name eka kiyala.... ubata loan ekak pass karagannakota nettan govijana sewa gane yanna yanna venava kuburu idamak neme meka goda idamak kiyala pennanna

    uba Hawella Area nan gannama epa...tava Kelaniya, Ranala, Oruwala, Mullegama e pathi aniwa yata wenava..

    මම දන්න එකෙක් කුබුරක් අයිනේ ගෙයක් හදල ලොකු ටෝක් දිදී හිටිය හවසට හුලං වැදි වැදි අඩි ගහන හැටි කියල.

    ටික කාලෙකට පස්සෙ ඒ කුඹුර අයිති එකා ඒකට කුණු ලොරි බාන්න පටන් ගත්තා. දැන් ඒ කුඹුර තිබුන තැන ෆැක්ටරි එකක් දාල.

    සර්පයෝ එනවා.. මගේ යාළුවෙක් rent එකට හිටියා වෙලක් ලඟ සුපිරි ගෙදරක.. දවස ගානේ සර්පයෝ එනවා.. පස්සේ අයින් වුනා එතනින්..

    අපෝ ඵපා..මම දන්න ඵකෙක් අරන් විකුණුවා..ගෙදරට නිතරම තඩි නයි, වෙන සර්පයෝ වර්ග ඵනවලු..වෙන පලාත් වල මිනිස්සුන්ගේ ගෙවල් වලට ඵන නයි ඵහෙම අල්ලල ගෙනල්ලා දාන්නෙත් වෙලවල් වලට නේ.ඒ වෙලේ හරක් මැරිලත් තියෙනවා නයි ගහලා.අනික නිතර ගලි ටැංකිය ෆුල් වෙන නිසා ගලි බවුසර් වලටත් වියදමක් යනවා..

    ටැප් වතුර ලයින් එක තියෙනවා ද බලපන් මුලින්ම
    කුඹුරේ ගහන වස කෙමිකල් ඔක්කොම ළිඳට උරනවා...
    බිව්වොත් සොරී
    වීව් එක සුපිරිද

    අහලා.පහළ ඉන්නේ කවුද බලපන්
    නූගත් 3 wl, buffle. සින්දු කාලකන්නි නම් ගෙවල් එපා වෙනවා

    හරියටම බලන්නේ නැතුව කියන්න බැහැ.

    මගේ ගෙදරත් තියෙන්නේ කුඹුරක් අයිනේ. හරියටම කිව්වොත් ගෙදර තියෙන ඉඩම ඉස්සර කමතක්.

    හොද නරක දෙකම තියෙනවා.

    හොද.
    සිසිල, ළිඳක් කැපුවම වතුර තියෙනවා, ගෙදර වටේම කොටු වෙලා නැහැ, කුඹුර පැත්තට මුහුණ දාලා හැදුවම ගෙදර නිදහසේ ඉන්න පුළුවන්.

    අනික් පැත්ත.
    වැහි කාලෙට ටොයිලට් වලවල් වල වතුර උනන එක, වැහි වතුර බහින්නේ අපේ ඉඩම හරහා වීම, (අපේ ඉඩම පාත නිසා අනික්වට වඩා). තද වැහි කාලෙට සර්පයෝ එනවා. සර්පයෝ කියන්නේ ඔය කුඹුරු ඉඩම් යට උනාම ඒවායේ ඉන්න බැරි නිසා ඒ සත්තු වතුර මග ඇරලා ගොඩට එනවා. ඉතිං ගොඩ ඉඩමට එනවා ඒ අය.

    ඔය ගොඩක් සත්තු අහිංසක අය. ඉන්න තැන වතුරට යට උනාම ගොඩට එනවා.

    මේවාට නං පිළියම් තියෙනව. අපෙ ටොයිලට් වලවල් කැපුවේ බැකෝ එකකින්. වලවල් කපලා පහුවද බලද්දී වතුර පිරිලා එකක්ම. ලිඳක් වගේ. පස්සේ වළලු දාලා, අඩිය කොන්ක්‍රීට් කරා.

    බේස් වලවල් කපද්දී සමහර ඒවායේ වතුර වගේ මතු උනා. ඒවාට පිළියම් යොදන්න වියදම් ගියා. දඩ ටයි බීම් දැම්මා. වියදම්. වැඩියි ඒවාට.

    කුඹුරේ මායිමේ ඇලක් යන්නේ. ඇලත් එක්ක ලොකු බැම්මක් දැම්මා. ඒක දැම්මෙත් අඩි ගානක් යටට හාරලා ඒවාට වළලු බස්සලා ඒවායේ ඉදන් ආයේ බේස් දාලා. ඒකට මිලියන 4 ක් වගේ ගියා. සර්පයොන්ට එන්න බැහැ දැන් බැම්ම නිසා.

    බැම්ම දාද්දි ලොකු බට දෙකක් දැම්මා ලොකු ගලි වලවල් හරහා තැන් දෙකකින් වැහි වතුර, ලිඳේ වතුර බහින්න.

    ගේ ඇතුලේ වොයිඩ් එකක් තියෙනවා. එකේ ගස් හිටවලා තණකොළ වවලා තිබ්බේ. ඒත් වැහි කාලෙට නඩත්තු කරන්න අමාරුයි. සත්තු එනවා තණකොළ නිසා. ඒ නිසා තණකොළ අයින් කරා. චිප් ගල් දැම්මා. ඒ ගස් අයින් කරලා අවුරුද්දේ හැම කාලේම සරල නඩත්තුවෙන් තියෙන ගස් සහ පැල දැම්මා. වොයිඩ් එකෙත් වැහි වතුර වැටෙන එකේ සැහෙන ප්‍රමාණයක් කවර කරා. ඔය වගේ වෙනස් කම් කරනවා.

    එක පාරක් ගේ ඇතුලේ තියෙන වොයිඩ් එකේ ගහක කුරුල්ලෝ ගෙයක් හදලා. ටික දවසකින් පැට්ටු දැම්මා. අපි ඒ කාලේ ටීවී එකක් වත් හයියෙන් දැම්මේ නැහැ. කුරුළු පැටව් බය වෙයි කියලා.

    ඉඩම ගත්තු කාලේ ඉදන්ම එන සත්තු හිටියා මෙතනට. කොහොම උනත් අපිට කලින් ඒවායේ අයිතිකරුවෝ ඒ අය තමයි. දැනුත් පුළුවන් විදියට කෑම දානවා ඒ අයට.

    මදුරුවෝ නං ඇත්තේ නැහැ. කොහොමත් මදුරුවෝ ඉන්නේ ටවුන් වල. කුඹුරු වල නෙමේ.

    කොහොම කරත් දැනුත් වැහි කාලෙට රෙපෙයාර් එනවා. ඒ වගේ එක එක දේවල් එනවා.ඒ නඩත්තු කරන්න ඕනි. වෙනස් කම් කරන්න වෙනවා.

    තව විස්තර දැන ගන්න ඕනි නං අහන්න.

    epa broo
    kumburata thel gahanakota okkoma ge athule.

    mama 165k wiyadama karal haduwa
    kumburata thel gahanakota inna ba wikke adu ganata

    කෙටල මැස්සෝ නම් ඉන්නවා, අවුලක් නෑ, විශේෂයෙන් බලන්න ඕනේ කු කුඹුරේ අයිති එකා පිල්ලෑව කියලා ඉඩම පැත්තට කොච්චර අරන්ද කියලා ඇල පහු කරලා, නැත්තම් ඕකා කෙස් දායි පස්සේ ඇලෙන් පිටට මෙච්චර අපිට අයිතිය තියනවා කියලා .

    පට්ටම සීතලයි හරිම නිස්කලංකයි එකම අවුල තියෙන්නේ දවසට නයි දෙන්නා තුන්දෙනා ගෙදරට එනවා
    නයි එන්න හේතුව වෙන්න ඇති ගෙම්බො ඉන්න එක
    ammo bn. ganne ne kiyala hithuwa
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    වෙල් අයිනේ වැව් අයිනේ කියන්නේ වතුර ලග පාත තියෙන තැනකින් ගෙයක් ගන්නවනම් අනිවා ගේ ෆුවන්ඩේසන් එක ගොඩක් උස්සල හදන්න ඔන. අනික ටොයිලට් පිට් වල වතුර බහින්නේ නෑ ඒ නිසා ඒව උස්සල හදන්න ඔන. ෆවුන්ඩේසන් වලට බීම් දාන්න ඔන. ඔය ටික කරල හදාගත්ත නම් පට්ට ලස්සනයි ඉතින්.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    පට්ටම සීතලයි හරිම නිස්කලංකයි එකම අවුල තියෙන්නේ දවසට නයි දෙන්නා තුන්දෙනා ගෙදරට එනවා
    නයි එන්න හේතුව වෙන්න ඇති ගෙම්බො ඉන්න එක
    its rats ban, not frogs. frogs are dead because of the chemicals
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිදාගන්න අමාරුයි බන් රෑට ගම්බො කෑගහනව
    එකෙක් බක් ගෑවම යායටම බක් බක් බක්
    දාහක් විතර කෑගහද්දි 80M වගේ දුරකට ඇහෙනව.

    uba kiyanne ara thadi gemboda
    ekekta katata dila kiyapan kariyo tika aye kagahuwoth yaayatama puke arinawa kiyala
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඉන්නෙ කුඹුරු යායක් මැද තියන දූපතක් වගේ එකක, ඒකෙ පැති 3ක් කුඹුරු වලින් වට වෙලා තියෙන්නෙ
    අනෙක් පැත්ත පාර, පාරෙන් එහා පැත්තත් කුඹුරු, මේ දූපත වගේ එකේ තව ඉඩම් 3ක් තියනවා හැබැයි

    වාසි
    වීවු එක පට්ටම සිරා
    හොඳට හුලඟ එහෙම එනවා සීතලයි
    මගේ එක්ස්පෙරිමන්ට් වැඩ රොකට් යවන ඒව ප්ලේන් යවන ඒවා ඇන්ටෙනා හයි කරන ඒව සේරම බය නැතිව කරන්න පුලුවන් අවුලක් උනොත් කුඹුරට වැටෙන්නෙ
    කුඹුරෙ අයිනෙන් හොඳ පස් ගෙනත් ගස් හිටවලා එලවලු හදා ගන්න පුලුවන්
    ඉන්නෙ වියලි පැත්තක උනත් කුඹුර පැත්තෙ තෙත්කලාපෙ හැදෙන ගස් හිටවන්න පුලුවන් සුපිරයට හැදෙනවා
    ලිං කැපුවොත් වතුර ශුවර්, හැබැයි බොන්න බැහැ ගස්වලට දාන්න වාහන හෝදන්න එහෙම ගන්න පලුවන්

    අවාසි
    මදුරුවො පොඩ්ඩක් වැඩියි, හවස 5න් පස්සෙ දොර ජනෙල් වහලා දාන්න ඕන. හැබැයි 3 වෙනි තට්ටුවක් වගේ තියනවා නං මදුරුවො ඒකට එන්නෙ නැහැ
    වෙන කෘමියොත් වැඩියි සමහර කාල වලට උන් ඇවිත් බිත්තියෙ වහලා ඉඳලා එතනම මැරිලා පුස් ගුලියක් වගේ එකක් හැදෙනවා ඒක අයින් කරත් අර පැල්ලම යන්න පේන්ට් කරන්න වෙනවා
    එලියෙ ලයිට් දාල තිබුනම සමහර කාල වලට උදේ වෙද්දි ඒ ලයිට් එක යට සත්තු ගොඩක් මැරිලා තියනවා
    ඉස්සර සරපයො එන ප්‍රශ්නෙ තිබුනා, දැන් නෑ. අහු උනොත් මරලා දර දාල පුච්චනවා, දැන් සේරම ඉවර වෙලා ඇති
    මීයො එනවා, හැමදාම මීකූඩුව තියන්න වෙනවා, එක දිගට මාසයක් විතර තිබ්බම මීයො ටික ඉවර වෙනවා ඊට පස්සෙ සතියට සැරයක් වත් තියන්න වෙනවා

    කුඹුර අයිනෙම තියන ගෙදර කෙනා කිවුවා ගේ හදලා අවුරුදු ගානක් ගියාට පස්සෙත් ෆවුන්ඩේශන් එක බහින්න අරගෙන ගෙදර බිත්ති පුපරන්න අරගෙන කුඹුර පැත්තෙන් හාරලා ගල් බැමි දාල කොන්ක්‍රීට් දාල හෙන කෙලියක් කරන්න උනා කියලා, ඒක නිසා හොඳට ඒක බලලා ගන්න, මට නං මේ අවුල ආවෙ නැහැ මගේ ගේ තියෙන්නෙ කුඹුර අයිනෙ නෙමෙයි
    සමහර කාල වලට මේ කුඹුර වැහි වතුරට යට වෙලා සති ගනන් තියනවා වතුර බැහැලා ගියාම පොඩි ගඳක් වගේ එනවා කුඹුර අයිනටම ගියාම, මගේ ගෙදර තියෙන්නෙ දූපතේ උසම තැන නිසා මට ඒ අවුල නැහැ හැබැයි කුඹුරු ලඟම ගෙදර තියන කෙනා ඔය අවුල කිවුවා

    අපේ ඉඩමෙ නැති උනත් ඔය සමහර කුඹුරු අයිනෙ තියන ගෙවල්වලට ගං වතුර රිස්ක් එක තියනවා

    set na ban light ekak danna ba goyam massoy ara massoy me massoy inna okkoma sattu enawa
    un kanna huno pirenawa
    samahara un thalunama gaday
    wisakuru sattu wadiy
    kaluwonta nam set na

    habay sudu mahatturunta awilla view eka balala hodata kala bila cool idala eke yanna hoday
     
    • Like
    Reactions: Yin And Yang

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    සර්පයෝ එනවා.. මගේ යාළුවෙක් rent එකට හිටියා වෙලක් ලඟ සුපිරි ගෙදරක.. දවස ගානේ සර්පයෝ එනවා.. පස්සේ අයින් වුනා එතනින්..

    sarpayo enaw nan wate thaappe gahuwama hari neda
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මචන්ලා මම හදපු ගෙයක් ගන්න හදන්නේ.
    ගෙට පිටිපස්සේ කුඹුරක් තියෙන්නේ.
    ප්‍රදාන පාරෙන් හැරිලා අඩි 20 පාරේ හැරී හැරී 200m විතර පල්ලෙහාට පල්ලමක් බැස්සම පාරේ අන්තිම කෙලවරේ ගෙදර.

    කුඹුරු අයිනේ ගෙවල් ගද්දි විසේසයෙන් බලන්න ඕනි මොනවද ? උල්දිය වගේ එන්න පුලුවන්ද??
    විසේසේයෙන් ඔය කුබුරේ අමුඩ ගහගෙන ඇට දෙකයි පුකයි එළියේ දාගෙන කුබුරු කොටන ඩයල් ඉන්නවාද කියලා බලපන් . එහෙම ඉන්නවනම් උබට ගැනි ගැන ඇහැ ගහගෙන ඉන්ඩ වෙයි . අනික ලබ්මයෙක් වත් හදාගන්ඩ වෙන එකක් නැ :no:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    නිදාගන්න අමාරුයි බන් රෑට ගම්බො කෑගහනව
    එකෙක් බක් ගෑවම යායටම බක් බක් බක්
    දාහක් විතර කෑගහද්දි 80M වගේ දුරකට ඇහෙනව.
    badu kara gemmbo tharageta sadde danne. sadde wadima ekata gembiyo godak set wneawa!
     
    • Haha
    Reactions: Wadakaru

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    අපේ ගේ තියෙන්නෙ කුඹුරක් අයිනෙ. 20ම් වගේ තියෙන්නෙ කුඹුරු යායට. පාරෙ අන්තිම ගෙදර. කුඹුරු මට්ටම තියෙන්නෙ ගොඩට වඩා සෑහෙන්න පහලින්, ඒ නිස කවඩවත් යට වෙලා නෑ.
    වාසි:
    - මෙච්චර රස්නෙ දවස් වලත් තරමක් දුරට කූල් (රෑට නම් හොදටම කූල්) මේක තමයි ඉතින් එකම හේතුව මට නම්.
    - වීව් එක සිරා
    - මගෙ හොබී එකට වටිනව (ුBird Photography )

    අවාසි:
    - මදුරුවො වැඩි
    - එකේක කෘමි සත්තු වැඩි
    - සර්පයො එහෙමනම් ඉදල හිටල තමයි දැක්කොත්
    - කුඹුර ලගමනම් ළිං කපල වතුර බොන්න ගන්න බෑ