කුඹුරු ඉඩම්

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    මචන් මඩ ඉඩම් (කුඹුරු ඉඩම්) වල පර්ච් එක කීයක් වෙයිද? දැනට වැඩ කරන අස්වැන්න ගන්න එකක්
    එහෙම ගණන් හිලව් හොයා ගණ්න පුලුවන් තැනක් තියෙද?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    මචන් මඩ ඉඩම් (කුඹුරු ඉඩම්) වල පර්ච් එක කීයක් වෙයිද?
    එහෙම ගණන් හිලව් හොයා ගණ්න පුලුවන් තැනක් තියෙද?

    goda karapan.
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    දැනට වැඩ කරන අස්වැන්න ගන්න එකක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    goda karapan.

    යකෝ කුඹුරු ගොඩ කලාම අපි කන්නෙ පස්ද ? :angry: තොට නං ඉතිං මොකද තණකොල වැවෙන්න තැනක් නොතැනක් නෑනෙ හැම තැනම වැවෙනවනෙ :baffled:
     
    Dec 5, 2018
    4
    2
    3
    පට්ට ලාබයි

    මචන් පට්ට ලාබයි ... උඹට මෙහෙම කිව්වහම හෙන idea එකක් එයි .... මම අවුරුදු 7කට ඉස්සෙල්ලා කුඹුරු ඉඩමක් ගත්තා .. හැබැයි එක අවුරුදු 20කින් විතර වගා කරපු කුඹුරක් නෙවෙයි ... ඒ දවස් වල ගොඩ ඉඩමක් පුර්චස් එක ගියේ ලක්ෂ 2.5ට.. මම කුඹුරු ඉඩම ගත්තේ 40,000.00. පේරාදෙණිය පැත්තේ....
     
    Last edited:

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    මචන් පට්ට ලාබයි ... උඹට මෙහෙම කිව්වහම හෙන idea එකක් එයි .... මම අවුරුදු 7කට ඉස්සෙල්ලා කුඹුරු ඉඩමක් ගත්තා .. හැබැයි එක අවුරුදු 20කින් විතර වගා කරපු කුඹුරක් නෙවෙයි ... ඒ දවස් වල ගොඩ ඉඩමක් පුර්චස් එක ගියේ ලක්ෂ 2.5ට.. මම කුඹුරු ඉඩම ගත්තේ 40,000.00. පේරාදෙණිය පැත්තේ....

    idame pramaanaya kochcharada