මචන් මඩ ඉඩම් (කුඹුරු ඉඩම්) වල පර්ච් එක කීයක් වෙයිද?
එහෙම ගණන් හිලව් හොයා ගණ්න පුලුවන් තැනක් තියෙද?
goda karapan.
තොට නං ඉතිං මොකද තණකොල වැවෙන්න තැනක් නොතැනක් නෑනෙ හැම තැනම වැවෙනවනෙ 
මචන් පට්ට ලාබයි ... උඹට මෙහෙම කිව්වහම හෙන idea එකක් එයි .... මම අවුරුදු 7කට ඉස්සෙල්ලා කුඹුරු ඉඩමක් ගත්තා .. හැබැයි එක අවුරුදු 20කින් විතර වගා කරපු කුඹුරක් නෙවෙයි ... ඒ දවස් වල ගොඩ ඉඩමක් පුර්චස් එක ගියේ ලක්ෂ 2.5ට.. මම කුඹුරු ඉඩම ගත්තේ 40,000.00. පේරාදෙණිය පැත්තේ....