හම පිච්චෙනවාඅමුඩ ගහගෙන කුඹුරු කෙටුවනම් පට්ට ආතල් බං. දාඩිය දැම්මත් ගානක් නෑ. ඇලක එබුණා ආයේ ඇවිදින් කෙටුවා.
උඹ හිතන තරන් ලේසි නෑ වැඩේ. උදැල්ලක් අරන් පොළව ටිකක් කොටලා බලපන්, විනාඩියක් යනකොට හති වැටෙයි. එච්චර නැහිලත් වී අස්වැන්න වියදම පියවන්න මදි. අපේ ඒව අතැරලා දාල තියෙන්නෙ.අමුඩ ගහගෙන කුඹුරු කෙටුවනම් පට්ට ආතල් බං. දාඩිය දැම්මත් ගානක් නෑ. ඇලක එබුණා ආයේ ඇවිදින් කෙටුවා.
අද කාලේ නම් ප්‍රායෝගික නෑ තමයි.උඹ හිතන තරන් ලේසි නෑ වැඩේ. උදැල්ලක් අරන් පොළව ටිකක් කොටලා බලපන්, විනාඩියක් යනකොට හති වැටෙයි. එච්චර නැහිලත් වී අස්වැන්න වියදම පියවන්න මදි. අපේ ඒව අතැරලා දාල තියෙන්නෙ.
And kidney problemsහම පිච්චෙනවා
සර්පයින්ගෙන් කරදර වැඩි නැද්ද කුඹුරු අයිනෙ ගෙවල් හැදුවාම? මම නම් හෙනම බයයිඅපේ පැත්තේ කුඹුරු ගොඩ කරලා හදපු ගෙවල් කඩයි ඵහෙනම්..නිවී සැනිසිල්ලේ ඉන්න කියලා කුඹුරක් අයිනේ ඉඩමක් අරන් ගෙයක් හැදුවා..දැන් ඒ කුඹුර ටික ටික ගොඩ කරලා ගෙවල් හදන් යනවා..![]()
මගෙ එකාසර්පයින්ගෙන් කරදර වැඩි නැද්ද කුඹුරු අයිනෙ ගෙවල් හැදුවාම? මම නම් හෙනම බයයි
මඩ ඉඩම් ගණන් අඩුයි. වෙන වැදගත් ආයෝජනයක් නැත්නම් ඔක්කොම ගොඩ කරන්න කලින් සල්ලි දීලා ගන්න.අපේ පැත්තේ කුඹුරු ගොඩ කරලා හදපු ගෙවල් කඩයි ඵහෙනම්..නිවී සැනිසිල්ලේ ඉන්න කියලා කුඹුරක් අයිනේ ඉඩමක් අරන් ගෙයක් හැදුවා..දැන් ඒ කුඹුර ටික ටික ගොඩ කරලා ගෙවල් හදන් යනවා..![]()
කොහෙද පදිංචි වෙලා ඉන්නේ?And kidney problems
සර්පයින්ගෙන් කරදර වැඩි නැද්ද කුඹුරු අයිනෙ ගෙවල් හැදුවාම? මම නම් හෙනම බයයි
------ Post added on Apr 1, 2026 at 2:42 PM