කුඹුලන්_අල්ලමු

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කුඹුලලු_අල්ලමු

    කුඹුලලු අල්ලමු :shocked:

    01-10.jpg

    02-8.jpg

    03-8.jpg

    05-7.jpg

    04-8.jpg

    06-5.jpg

    09-2.jpg

    07-4.jpg

    08-4.jpg

    10-1.jpg

    11-1.jpg
     
    Last edited:
    • Like
    Reactions: gkcnalaka

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මොකා ඇල්ලුවත් හිංසාවක් නොකර අල්ලන ක්‍රමයක් නැද්ද
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් කොහෙද මේක උනේ.මොකෙක් හරි ඒ සතාගේ දතක් දෙකක් ගලවාගෙන තියන පාටයි..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔය මචන් නිල්වලා ග‍ඟෙ නෙද බං...මෙ දවස් දං අල්ලනවා කිඹුල්ලු ටිකව......ඔකේ ලෙකු එකේක ඉන්නවා කියලා මහා විසලා...හරියටම දන්නේ නැහැ..තවම ඌව හමබවෙලා නැහැ මම හිත්නේ ...... අල්ලන කිඹුල්ලු ටික ගිහිල්ලා වෙන කොහෙටද දනවා කියලා කියනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ME APE DATH KIBULA DA??? :eek: :eek:
    මම ‍නෙවෙයි බොලං.......මේ ඉන්නේ මම යස අගේට..........!!!හොක් හොක්.....!!!!!!

    මචන් කොහෙද මේක උනේ.මොකෙක් හරි ඒ සතාගේ දතක් දෙකක් ගලවාගෙන තියන පාටයි..
    මේ නිල්වලා ගගෙන් අල්ලපු පළමු අපේ නැයා...........
    අර කිඹුල් කූඩ්වට හොම්බෙන් පහර දිල ම තමා හොම්බ කෙලවර තුවාල වෙලා තියෙන්නේ.......නැතුව දත් ගලවල නෙවෙයි...!!!!

    දන්නව ද? මෙවන් වැඩුනු කිඹුලෙකු ගේ හනු එකිනෙක තද කර ඌට ටොන් 13ක් පමන බලයක් යොදවන්න පුලුවන් ලු.....!!!!!!:shocked::shocked:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම ‍නෙවෙයි බොලං.......මේ ඉන්නේ මම යස අගේට..........!!!හොක් හොක්.....!!!!!!

    මේ නිල්වලා ගගෙන් අල්ලපු පළමු අපේ නැයා...........
    අර කිඹුල් කූඩ්වට හොම්බෙන් පහර දිල ම තමා හොම්බ කෙලවර තුවාල වෙලා තියෙන්නේ.......නැතුව දත් ගලවල නෙවෙයි...!!!!

    දන්නව ද? මෙවන් වැඩුනු කිඹුලෙකු ගේ හනු එකිනෙක තද කර ඌට ටොන් 13ක් පමන බලයක් යොදවන්න පුලුවන් ලු.....!!!!!!:shocked::shocked:

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු, අහු උනොත් සොරිම තමයි, ඇත්තද මචන්, කුඹුලට වැඩ දාන්න පුලුවන්, ඒ කියන්නේ ගොදුරක් එක්ක සටන් කරලා ඒ ගොදුර ඩැහැ ගන්න පුළුවන් වලිගය පොළවේ ගෑවෙන තරම් ගැඹුරෙදි විතරයි කියන්නේ, ගැඹුරු දියේදි ඌට ගැම්මක් අරගෙන ගොදුරක් ඩැහැ ගන්න බැහැ කියලා මම අහලා තියෙනවා, එක ඇත්ත ද මචන්. :rolleyes:

    උබ කොහොමද බන් අක්කව ඩැහැ ගත්තේ.
    :baffled: