මම නෙවෙයි බොලං.......මේ ඉන්නේ මම යස අගේට..........!!!හොක් හොක්.....!!!!!!ME APE DATH KIBULA DA???![]()
![]()
මේ නිල්වලා ගගෙන් අල්ලපු පළමු අපේ නැයා...........මචන් කොහෙද මේක උනේ.මොකෙක් හරි ඒ සතාගේ දතක් දෙකක් ගලවාගෙන තියන පාටයි..


මම නෙවෙයි බොලං.......මේ ඉන්නේ මම යස අගේට..........!!!හොක් හොක්.....!!!!!!
මේ නිල්වලා ගගෙන් අල්ලපු පළමු අපේ නැයා...........
අර කිඹුල් කූඩ්වට හොම්බෙන් පහර දිල ම තමා හොම්බ කෙලවර තුවාල වෙලා තියෙන්නේ.......නැතුව දත් ගලවල නෙවෙයි...!!!!
දන්නව ද? මෙවන් වැඩුනු කිඹුලෙකු ගේ හනු එකිනෙක තද කර ඌට ටොන් 13ක් පමන බලයක් යොදවන්න පුලුවන් ලු.....!!!!!!![]()

