කුරගල තම්බි රජදහනක් වෙලා තියෙන හැටි

vudimac

Member
Sep 19, 2017
2
0
0
උඹල දන්නවද මෙතන වෙන්නේ මුස්ලිම් කොටස් දෙකක් අතර ගේමක් කියන එක?

ලංකාවේ පාරම්පරිකව ඉන්න මුස්ලිම් අය අතර ආගමට අමතරව තවත් විශ්වාස ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට කතෝලික අය යේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේට අමතරව සාන්තුවරුන් ට පුදපූජා පවත්වනවා වගේ පාරම්පරික මුස්ලිම් අය විවිධ සාන්තුවරුන්ටත් පූජා පවත්වනවා. පාරම්පරික ශ්‍රී ලාංකීය මුස්ලිම් අය කතරගමත් යනවා, සිරිපාදේත් යනවා. ඒවා පාරම්පරික විශ්වාස.

ඔය විදිහට පාරම්පරික මුස්ලිම් අය විශ්වාස කරන්නේ කූරගල (ජීලානි) ගල්ලෙන් තුල සාන්තුවරයෙක් (අබ්දුල් කාදර් ජීලානි) වාසය කළා කියල. මම දන්නා තරමින් 1930-40 ගණන් වල ඉඳන් මුස්ලිම් අය ඔතනට යනවා. ගොඩක් පොඩි කාලේ මමත් ගිහිල්ල තියෙනවා.

තව්හිඩ් ජමාත් වගේ අලුතින් ආපු සංවිධාන ඕකට විරුද්ධයි. ඔය සංවිධාන වලින් ඔතනට යන මුස්ලිම් අයට තර්ජනය කරනවා. පහුගිය ආණ්ඩුව කාලේ තමයි ඕක ප්‍රශ්නයක් විදිහට ඉලිප්පිලා ආවේ. ඔය ප්‍රශ්නේ ඇතිකළේ තව්හිඩ් ජමාත් එක. ඔතනට මුස්ලිම් අය යන එක වලක්වන්න තව්හිඩ් ජමාත් එකෙන් තමයි බෝ.බ.සේ. ඇවිස්සුවේ. පිටින් නොපෙනුනාට තව්හිඩ් ජමාත් එකයි බො බ සේ එකයි එකට වැඩකරන්නේ. හැබැයි අපි ඔක්කොම හිතන් ඉන්නේ ඔය දෙක අතරේ තියෙන්නේ නයිමුගටි වයිරයක් කියල. අන්තිමට රැවටිලා කෙලගන්නේ අහක ඉන්න මිනිස්සු. ඕකයි කූරගල ඇත්ත කතාව.
 

Madyastha

Member
Mar 11, 2017
121
11
0
සිංහල බෞද්ධ සැමට දැනගැනීම පිනිසයි!

මෙන්න නෙත් එෆ් එම් බැලුම්ගලේ තිත්ත ඇත්ත.

මොවුන් කලක් සිට සිංහල වෙදකම හා වෙනත් ශාස්ත්‍ර වලට නිර්ධය ලෙස පහර එල්ල කලා. අප සිතුවේ ඔවුන් සත්‍ය වශයෙන්ම කරුණු සොයා බලා මේවා සිදු කරන බවයි.

නමුත් ඊයේ දිනයේ පලවූ පහත වැඩසටහනෙන් ඔවුන් ජනතා සේවයට මුවා වී රටටත් බෞද්ධ සංස්කෘතියටත් කරගෙන යන බලු වැඩ හෙලි විය.


https://www.facebook.com/nethfmbalumgala/posts/2388009801423635


ඔවුන් මෙම වැඩසටහන හරහා පහර එල්ල කරන්නෙ රට පුරා බෞද්ධ ආරාම විශාල සංක්‍යාවක් ගොඩ නැංවීමට දිවි හිමියෙන් සටන් කරන ධර්මයයි ඔබයි පදනමට හා එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන ස්වාමීන් වහන්සේ නමකට.

ඔවුන් එහිදී වෙනත් රටේ නම ගිය ස්වාමීන් වහන්සේලා මූලා කර එයට විරුද්ධව ප්‍රකාශ ලබාගෙන ඒවාද ඉදිරිපත් කරනව. ඊට අමතරව එම බෞද්ධ ආරාම ඉදිකිරීමට පින්වත් මහතුන්ගේ ආධාර එකතු කරන පුද්ගලයාට කතා කොට ඉතා පහත් අන්දමින් පච කරනව.

ඒ මදිවට උන්වහන්සේගේ දේශනා මැදින් මැදින් කොටස් කපා ඒවා විකෘති කොට ඉදිරිපත් කරනව.

මදක් සිතන්න, පල්ලි හදනවිට හරස් වන අය පන්සල් හදනකොටත් හරස් වෙන්නෙ රටේ කුමන අභාග්‍යකටදැයි නොදනිමි.

ඇරත් මුස්ලිම් පප්පෙක් හරි බෞද්ධ ආරාමයක් හදනවනම් කෙතරම් හොඳද.

රටේ දහස් ගනනින් පන්සල් වැසී යන සමයක, ස්වාමීන් වහනේලාට සිවුරු පිරිකර, දාන මාන හිග වෙමින් යන සමයක ධර්මයයි ඔබයි පදනම මගින් කරගෙන යන මේ මහඟු කටයුත්තටත් එරෙහි වන්නේ කාගේ උවමනාවටද ??



කට්ටියම මුන්ගෙ පේජ් එකට ගිහින් හොඳට අමතමු. අමතලා රිපෝට් කරමු. රේටින් අඩු කරමු.


මුස්ලිම් පල්ලි හදන්න කෝටි ගනන් සල්ලි එකතු කරන රටේ පන්සලක් හදන්න සල්ලි එකතු කරන එක මෙතරම් වරදක් උනේ කෙසේද? මේවැනි දේ කරන්නෙ බුදු දහමට එන ආධාර මුදල් නවතා දමන්නට නොවෙයිද?

තවද මෙම වැඩසටහන අතරතුර ඔවුන්, ධර්මයයි ඔබයි ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේ රහත් වූ බව කියන බවට අසත්‍ය පාපිෂ්ට ප්‍රකාශයක් කරනව.

නමුත් උන්වහන්සේ කිසිඳු තැනක එසේ පවසා නොමැත. එවන් තත්වයක් තිබියදී වැඩසටහන පුරාවට මොවුන් ගල් පැලෙන පච අත හරිනව. ඉතින් මේවා ජනතා සේවා වන්නේ කෙසේද????



....
 

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Pls try to understand, whatever they do in kuuragala.its completely against to islam.

    Mun karana kisima deyak islam aagame piliganne nehe.

    Othana inna kola paata endan inna ekekwath thamunge jeevitheta iskole peththakata nogiya buuruvo tikak.

    Un set kekama hema welawema ganja hagan inne..ahuwoth kiyanawa ganja gehuwoth deyyo ekka direct katha karanama puluwanlu.

    Niyma sinhala kollonam. Gihilla ova okkama kudu karala daapalla. ewage. Oya kola paata enda gena revula vavagenna inne buuruvanta kana kudu enna paarak gahala varella
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මුන් මෙතන මොනාද බන් කරන්නෙ. සාමාන්‍ය මුස්ලිම් උන්ගෙ චාරිත්‍ර වලට වඩා සම්පූර්ණ වෙනස්.