කුරණෑගල ගෑස් ගබඩාවක්ද මොකක්ද පුපුරලා ගිනි අරගෙන

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,057
    18,990
    113
    Investigation එකක් කරන්නම ඕනෙ වැඩ. පට්ට රිස්ක් එකක්නෙ
     
    • Like
    Reactions: tha123

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    යකෝ අපෙත් මාසෙකට සැරයක් 10 tons ගහලා යනවා, වෙන උන්ට යන්න දෙන්නේ නෑ නේ පැත්තට වත්. උන් දෙන්නා විතරනේ ඉන්නේ. හතරක් මැරුනේ කොහොමද, මෙච්චර risk එකක් තියනවා කියලා දන්නේ නෑ නේ..
    E monawatada gas?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මාත් ආව කාලේ තිබ්බා ෆෝඩ් කාර් එකක් එක ප්‍රෙට්‍රල් තියෙන්නේ බැකප් එකට. ගෑස් වලින් තමා දුවන්නේ. දැන් මේක දැක්කම ඇට දෙකත් එක්ක කූල් උනා :(
     
    • Wow
    Reactions: chanakamanjula

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    මාත් ආව කාලේ තිබ්බා ෆෝඩ් කාර් එකක් එක ප්‍රෙට්‍රල් තියෙන්නේ බැකප් එකට. ගෑස් වලින් තමා දුවන්නේ. දැන් මේක දැක්කම ඇට දෙකත් එක්ක කූල් උනා :(
    live bomb ekak uda innawa wage neda
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,445
    113
    කෑගල්ල
    E monawatada gas?
    එහෙම තමා ලංකාවේ තියන factory වල කොච්චර පාවිච්චි කරනවද burners වලට..
    පෙළක් factory වලට කෝල් plant තියනවා, nuclear plant එහෙමත් තියනවා කියලා දන්නවද ලංකාවේ.. :lol::lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,445
    113
    කෑගල්ල
    Mokk kiiwaaa
    ඉතිරි කෑල්ල කපලා ගත්තේ නොරොච්චෝලේ ගැන හිතලාද? දන්නවද privet factory වලට කෝල් plant වෙනම තියනවා කියලා.. අනිත් එක ගැන අපි දන්නේ නැති විදිහටම ජීවත් වෙමු, මේ හිටියා වාගේ :lol: :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    ඉතිරි කෑල්ල කපලා ගත්තේ නොරොච්චෝලේ ගැන හිතලාද? දන්නවද privet factory වලට කෝල් plant වෙනම තියනවා කියලා.. අනිත් එක ගැන අපි දන්නේ නැති විදිහටම ජීවත් වෙමු, මේ හිටියා වාගේ :lol: :lol:
    Ubla hora rahase nuclear plant ehemth meka asse kragena ynawada koheda.
    Kokatath pupuranna kalin thread ekak daapan.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මේක ගොඩක් හොඳ මිනිස්සු ටිකක් හිටපු හොර වැඩ තිබ්බේ නැති ෂෙඩ් එකක් කියනව.