කුර්දි ඇන්ජලීනා ජොලී

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි උඹ මහ ලොකු දන්න එකානම් කියපන් මේකෙ ඉන්න කුර්දි කෙල්ල වගේ කොටි එක්ක මූනට මූන සටන් කරපු (මැරුණු හෝ ජීවත් වෙන ) එක ශ්‍රී ලංකන් ආමි එකේ කෙල්ලෙක්. එකෙක්වත් ෆ්‍රන්ට් ලයින් එකට ගියේ නෑ. එහෙම යන්න තරම් ශක්තියක් අපේ ගෑනුන්ටත් නෑ බන්. එහෙම ශක්තියක් තියෙන්නෙ කුර්දි ඊශ්‍රායල් රුසියන් වගේ රටවල කෙල්ලන්ට. අපේ ආමි එකේ කිසිම බර වැඩක් කෙල්ලන්ට නෑ.
    යකෝ.....
    ලංකාවේ ගෑණු කියන්නේ ලංකාවේ ගෑණු.....
    ආමි ද කොටි ද කියල අදාල නෑ..
    මම දන්න කොටින් ගෙන් විදූෂා කියන්නේ අංක එකේ ඉස්කෝප්ප ආසියෙක්...
    දැන් ඔය මැරිච්චි කෙල්ල පිලිගත් ආමි එකක ද?
    ලොල්....

    තොට තියෙන්නේ වෙන අවුලක්. තෝ කෙල්ලෙක් ගෙන කාල තියනවා හොද ඉල්ලං කෑමක්...කෙල්ල තෝව වටේ ඇරල, උඹට භගමනියෙන් ඇරල අතෑරලා...
    දැන් ලංකාවෙ කෙල්ලො පේන්න බෑ....

    උමේ අම්ම ඒරොප්පෙ ගෑණියෙක් ද?
    ඒ මනුස්සයා තමා උඹව මේ ලෝකෙට ජාතක කරල තියෙන්නේ. දැන් එහෙම දුරුවල ගෑණියෙක් ගේ පුතෙක් නෙවෙයි ද උඹ....

    අනේ යකෝ...කන පතේ පහරන්න එපා බල්ලා වගේ.මේ රටේ ඉදගෙන, මේ රටෙන් කකා බිබී, මේ රටට ම ගරහනවා....
    ඉතිං මේ රටෙ නොඉද පලයං කෝ මකබෑවිලා වෙන රටකට......
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    එක එක වැල් වටාරම් කියන්නෙ නැතුව අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො බන්. මන් කියල තියන එකක් හරි වැරදිනම් කියපන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429

    ඕකට කියල වැඩක් නැහැ.
    පවු. කතා කරන වචනයක් ගානේ උගේ අම්මටත් පාර වදිනවා.
    මූව ජාතක කරපු අම්ම නම් පුදුම පවක් කරලා ඇත්තේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක එක වැල් වටාරම් කියන්නෙ නැතුව අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො බන්. මන් කියල තියන එකක් හරි වැරදිනම් කියපන්.
    උත්තරේ....
    ලංකාවේ ත්‍රිවිධ හමුදා වල සෙබලියන් යුධ වික්‍රමාන්විත ක්‍රියා දක්වලා නෑ. නමුත් ඔවුන් බැට්ල් ඩිෆෙන්ස් ලයින්වල හිටියා.....විශේෂයෙන් වවුනියා, කෝපායි වගේ ප්‍රෙද්ශ වල, නැගෙනහිර සහ අම්පාර බෝඩර් වල....

    ප.ලි.
    අම්ම ගැන “වැල්වටාරම“ට රිදිලා නේ පුටා:lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උත්තරේ....
    ලංකාවේ ත්‍රිවිධ හමුදා වල සෙබලියන් යුධ වික්‍රමාන්විත ක්‍රියා දක්වලා නෑ. නමුත් ඔවුන් බැට්ල් ඩිෆෙන්ස් ලයින්වල හිටියා.....විශේෂයෙන් වවුනියා, කෝපායි වගේ ප්‍රෙද්ශ වල, නැගෙනහිර සහ අම්පාර බෝඩර් වල....

    ප.ලි.
    අම්ම ගැන “වැල්වටාරම“ට රිදිලා නේ පුටා:lol::lol:
    අන්තිමටම උඹම පිලිගත්තනෙ බන් ලංකාවෙ සෙබළියන් යුධ වික්‍රමන්විත ක්‍රියා දක්වල නෑ කියල. ඒත් කුර්දි ඊශ්‍රායල් රටවල කෙල්ලො ඇති තරම් දක්වල තියනව. මන් මෙච්චර වෙලා කියන්න උත්සාහ කරේ ඒක. ඒ රටවල කෙල්ලො අපේ අයට වඩා කොච්චර නිර්භීතද කොච්චර ශක්තිමත්ද කියල පෙන්නන්න. දැන් මන් කියන්නෙ බොරු කියල කාටවත් කියන්න බෑ,
     
    යකෝ.....
    ලංකාවේ ගෑණු කියන්නේ ලංකාවේ ගෑණු.....
    ආමි ද කොටි ද කියල අදාල නෑ..
    මම දන්න කොටින් ගෙන් විදූෂා කියන්නේ අංක එකේ ඉස්කෝප්ප ආසියෙක්...
    දැන් ඔය මැරිච්චි කෙල්ල පිලිගත් ආමි එකක ද?
    ලොල්....

    ....
    :shocked:
    ඕව කියල අයියෙ, මහා කලු සිංහලයෝ ටික කුපිත වෙවි ද දන්නෙ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ.....
    ලංකාවේ ගෑණු කියන්නේ ලංකාවේ ගෑණු.....
    ආමි ද කොටි ද කියල අදාල නෑ..
    මම දන්න කොටින් ගෙන් විදූෂා කියන්නේ අංක එකේ ඉස්කෝප්ප ආසියෙක්...
    දැන් ඔය මැරිච්චි කෙල්ල පිලිගත් ආමි එකක ද?
    ලොල්....

    තොට තියෙන්නේ වෙන අවුලක්. තෝ කෙල්ලෙක් ගෙන කාල තියනවා හොද ඉල්ලං කෑමක්...කෙල්ල තෝව වටේ ඇරල, උඹට භගමනියෙන් ඇරල අතෑරලා...
    දැන් ලංකාවෙ කෙල්ලො පේන්න බෑ....

    උමේ අම්ම ඒරොප්පෙ ගෑණියෙක් ද?
    ඒ මනුස්සයා තමා උඹව මේ ලෝකෙට ජාතක කරල තියෙන්නේ. දැන් එහෙම දුරුවල ගෑණියෙක් ගේ පුතෙක් නෙවෙයි ද උඹ....

    අනේ යකෝ...කන පතේ පහරන්න එපා බල්ලා වගේ.මේ රටේ ඉදගෙන, මේ රටෙන් කකා බිබී, මේ රටට ම ගරහනවා....
    ඉතිං මේ රටෙ නොඉද පලයං කෝ මකබෑවිලා වෙන රටකට......

    :shocked::shocked:හපෝයි...:baffled::baffled::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ade meki sirane bn....
    ape un makeup dalathwath oya level ekata lan karawanna bane
    සිරාවටම මචන් ලංකාවෙ ඉන්නෙ තනිකරම චොරම චොර ගෑනු ටිකක්. මෙයාල ලස්සන විතරද බන් බලපන්කො යුද්ධ කරල තියන හැටි. ලංකාවෙ ඉන්න ගෑනුන්ට ඔය මොනාද පුලුවන්. පජාතම ගෑනු බන් ලංකාවෙ ඉන්නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇන්ජලිනා ජොලීලා මොක්කුන්ද මෙයලත් එක්ක උන් බොරුවට යුද්ද කරන්නව මෙයාලා ඇත්තටම යුද්ද කරන්නවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලංකාවෙ ආමි සෙබළියන්ට වඩා දාහකින් සේවයක් මේ කෙල්ලො එයාලගෙ ආමි එකට කරනව කියන එකනම් හැමෝටම පිලිගන්න වෙනව. කවුරු කොච්චර මගෙ රෙප් කැපුවත්.

    මෙන්න මචන් මේකෙන් අපිට ඉගන ගන්න හුගක් දේවල් තියනව. මේ රටවල හමුදාවෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. මේ රට වල ආමි කෙල්ලො රට වෙනුවෙන් ජීවිත පූජා කරන්න ඕන වලාවක ලෑස්තියි. ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ බන් යුද්ධෙට ඕන ශක්තිය නිර්භීතකම මේ කෙල්ලො ගාව තියනව. ලංකාවෙ යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල කවුරුත් දන්නවනෙ.

    සිරාවටම මචන්. මේ වගේ කතාවක් අහනකොට මාරම ගැම්මක් මචන් එන්නෙ. ලංකාවෙ දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුරු තුඩුවට ගියත් මෙහෙම ලස්සන කෙල්ලෙක් හොයාගන්න බෑ. ලංකාවෙ ගෑනුන්ගෙ මේකප් විතරයි ඇති ලස්සනක් නෑ. ලස්සන විතරද බන් උන්ගෙ රටවල යුද්ධ කරද්දි වැඩියෙන් කරන්නෙ කෙල්ලො සුපිරිම කෙල්ලො මචන් ඒගොල්ලො. ලංකාවෙ ආමි එකේ තමා කැඩෙට් යන්න විතරක් ගෑනු ටිකක් ඉන්නෙ. මේ රටවල ගෑනු යුද්ධ කරනව් බය නැතුව.

    අම්ම ගේ රෙද්ද තමා....:growl::growl:

    නොදන්න උට්ටවල් කියන්නේ නැතුව ඉදපං නපුංසකයා...

    අපේ යුද සෙබලියෝ ෆ්‍රන්ට් එකේ හිටියා. උන් හිටිය කියල ලෝකෙට හුරේ දැම්මෙ නැත්තේ උන් ටාගට් වෙන නිසා. අනික් කොටින් ගේ පැත්තේ ලොකු ෆෝස් එකක් තිබ්බා මාලතී බ්‍රිගේඩ් එකේ. ඒක තනිකර ම කෙල්ලො හිටිය එකක්. කමාන්ඩර් හිටියෙ කර්නල් විදූෂා කියල ගෑණියෙක්....

    තෝ දන්න ලබ්බ.....:growl::growl::growl:

    සිරාවටම මචන් ලංකාවෙ ඉන්නෙ තනිකරම චොරම චොර ගෑනු ටිකක්. මෙයාල ලස්සන විතරද බන් බලපන්කො යුද්ධ කරල තියන හැටි. ලංකාවෙ ඉන්න ගෑනුන්ට ඔය මොනාද පුලුවන්. පජාතම ගෑනු බන් ලංකාවෙ ඉන්නෙ.

    මේ ත්‍රේඩ් එක දාපු කෙනාගෙම ත්‍රේඩ් එකක තිබ්බ ලන්කාවෙ ගැනු අයව යුඩ්දෙට යවුවෙ නැත්තේ රජයේ කීමටද කොහෙද කියල නැතුව ගැනු යුද්දෙට නොය බයේ හිටිය කියන එක නෙමේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ ත්‍රේඩ් එක දාපු කෙනාගෙම ත්‍රේඩ් එකක තිබ්බ ලන්කාවෙ ගැනු අයව යුඩ්දෙට යවුවෙ නැත්තේ රජයේ කීමටද කොහෙද කියල නැතුව ගැනු යුද්දෙට නොය බයේ හිටිය කියන එක නෙමේ
    ලංකාවෙ ගෑනු අයව යුද්ධෙට යැවුවෙ නැත්තෙ යුද්ධ කරන්න බැරි හින්ද. සාපේක්ෂව ලංකාවෙ ගෑනු අය දුර්වලයි අනිත් රටවලට වඩා. ඒත් කුර්දි ඊශ්‍රායල් රුසියන් ඇමරිකන් ආමිවල එහෙම ඒව නෑ. පිරිමින්ට කරන්න තියන හැමදේම ගෑනු අයත් කරන්න ඕන. ලංකාවෙ ගෑනු අයට කොකු ලොකු කේස් එකක් නෑ. මේක බලපන් චීනෙ ගෑනු අයව ට්‍රේන් කරන විදිහ. මෙහෙම එකක් ලංකාවෙ ගෑනුන්ට දුන්නොත් උන් ආමි එකේ ඉදියි කියල හිතනවද?

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙන්න මචන් මේකෙන් අපිට ඉගන ගන්න හුගක් දේවල් තියනව. මේ රටවල හමුදාවෙ ගෑනු පිරිමි කියල වෙනසක් නෑ. මේ රට වල ආමි කෙල්ලො රට වෙනුවෙන් ජීවිත පූජා කරන්න ඕන වලාවක ලෑස්තියි. ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ බන් යුද්ධෙට ඕන ශක්තිය නිර්භීතකම මේ කෙල්ලො ගාව තියනව. ලංකාවෙ යුද්ධෙට ගියේ පිරිමි විතරයි කියල කවුරුත් දන්නවනෙ.

    ඹන්න ඉතින් අදෝනාව පටන් ගත්තා... :lol: