කුරාණේ අත තියලා දිවුරන්න..

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචං, අදාළ නැති දෙයක් ඇහුවට තරහ වෙනද එපා. අර ඥානසාර හාමුදුරු වන්ට කුණුහරුප කියල බැනපු video එක (මුණ පෙන්නන්නේ නැතුව) link එකක් මට දෙන්ඩකෝ. මට බලන්ඩ බැරි උනා. මෙතන දාන්ඩ බැරි නම් pm කරන්ඩ
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මූට විරුද්ධව පියවරක් ගත්තේ නෑනේද හැබැයි?

    මුගේ සහ සිරිසේන අතර තියෙන හවුල දන්නවා නම් උඹලා හීනෙන්වත් හිතන්නේ නෑ මූට විරුද්ධව පියවරක් ගනීවි කියලා.
    සිරිසේන පරිසර ඇමැති වුනත් වැඩක් නෑ.මූ බලවත් ඌට වඩා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,765
    113
    මහින්දගේ ඡන්ද මැෂිම බැසිල්ගේ වැඩ නිසා ප්‍රසිඩන්ට් ටාස්ක් ෆෝස් දාලා හම්බයන්ට කැලෑ කපන්න අවස දුන්නා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    මුගේ සහ සිරිසේන අතර තියෙන හවුල දන්නවා නම් උඹලා හීනෙන්වත් හිතන්නේ නෑ මූට විරුද්ධව පියවරක් ගනීවි කියලා.
    සිරිසේන පරිසර ඇමැති වුනත් වැඩක් නෑ.මූ බලවත් ඌට වඩා..

    :shocked::shocked::shocked::shocked::shocked:

    සිරිසේන කිව්වා නේ බදුදීන් උගේ හෙන ෆිට් එකක් කියලා.....මොකක් හරි සීන් එකක් ඇති තමා ඉතින්...

    මහින්ද කරපුවා දිගටම කරගෙන යන්න තමා හිටන් ආවේ .....හිටන් ගේ පාක්ෂිකයෝ කියන්නේ එහෙමයි ....

    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :shocked::shocked::shocked::shocked::shocked:

    සිරිසේන කිව්වා නේ බදුදීන් උගේ හෙන ෆිට් එකක් කියලා.....මොකක් හරි සීන් එකක් ඇති තමා ඉතින්...

    මහින්ද කරපුවා දිගටම කරගෙන යන්න තමා හිටන් ආවේ .....හිටන් ගේ පාක්ෂිකයෝ කියන්නේ එහෙමයි ....

    :yes::yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචං, අදාළ නැති දෙයක් ඇහුවට තරහ වෙනද එපා. අර ඥානසාර හාමුදුරු වන්ට කුණුහරුප කියල බැනපු video එක (මුණ පෙන්නන්නේ නැතුව) link එකක් මට දෙන්ඩකෝ. මට බලන්ඩ බැරි උනා. මෙතන දාන්ඩ බැරි නම් pm කරන්ඩ

    මගේ පොස්ට් එක විතරක් බුම්ප්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ලගදීම විල්පත්තු මක්කම වගේ කරනවා තමා.. ෂා මාරු යෙතකොට ඔටුවෙක් ගහගෙන ඉන්න පුළුවන්..අපේ ඇමති මාතියට ජය වේවා...