කුරානය නොදන්නා විදේශිකයන්ගේ බෙලිකපා මරා

polburiya

Banned
Jun 24, 2016
170
40
0
කුරානය නොදන්නා විදේශිකයන්ගේ බෙලිකපා මරා

13592361_811613452272128_2578211402518708083_n.jpg

කුරානය නොදන්නා විදේශිකයන්ගේ බෙලිකපා මරා දමති...!!!

සිකුරාදා දිනයේ රාත්රිය එළඹෙද්දී බංගලාදේශයේ ඩකා අගනුවර රාජතාන්ත්රිකයින් වෙසෙන කලාපයේ පිහිටි Holey Artisan Bakery ආපන ශාලාව ගනුදෙනුකරුවන්ගෙන් පිරී තිබිණි. මෙම ආපන ශාලාව විදේශිකයන් අතර බෙහෙවින් ජනප්රිය තැනක් විය. කිසිවකු නොසිතූ නොපැතූ පරිදි යක්ෂයාගේ හෝරාව එළඹියේ රාත්රි 9.20 ට පමණය. ආපන ශාලාවේ සිටි ගනුදෙනුකරුවන් රාත්රී ආහාරය ගනිමින් සිටියදී අල්ලාහු අක්බර් කියමින් අයිසිස් සාමාජිකයන් හත්දෙනකු මේ ස්ථානයට කඩා පැන්නේ අවි ආයුධ මෙන්ම මන්නා පිහි වලින්ද සන්නද්ධවය.

ත්රස්ත කණ්ඩායම මෙම අවන්හලට කඩා පැන හතළිහකට අධික පිරිසක් ප්රාණ ඇපයට ගත් අතර ඒ පිරිස අතර ශ්රී ලාංකික යුවලක්ද විය.

අයිසිස් ත්රස්ත පිරිස පුරා පැය 12 කට අධික කාලයක් අවන් හලේ සිටි පිරිස ප්රාණ ඇපයට ගෙන තිබූ අතර මුස්ලිම් නොවන අය තෝරා බෙලිකපා ඝාතනය කර තිබේ. කුරානයේ පාඨ කට පාඩමින් කීමට නොහැකි පිරිස වෙනම තෝරාගෙන ඔවුන් ඝාතනය කර ඇත්තේ ඉතා කෲර අන්දමිනි. මෙලෙස ඝාතනය වූ පිරිසට ඉතාලි ජාතිකයන් 9 දෙනෙක් ජපාන ජාතිකයන් හත්දෙනෙක් එක් ඉන්දියානු තරුණියක් හා ඇමරිකාන තරුණියක්ද ඇතුළත් වේ. එමෙන්ම තවත් බංගලාදේශ ජාතිකයන් දෙදෙනකුද මෙම මූලධර්මවාදී යක්ෂයින් අතින් ඝාතනය විය.

පැය දොළහකට පසුව බංගලාදේශ කමාන්ඩෝ භටයන් මෙම ආපන ශාලාවට කඩා වැදී අයිසිස් ත්රස්තයන් හයදෙනකු ඝාතනය කර එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.
මෙහිදී ආරක්ෂක අංශ මගින් ත්රස්ත පිරිස විසින් ප්රාණ ඇපයට ගෙන තිබූ 13 දෙනකු බේරාගත් අතර එයට ශ්රී ලාංකික යුවළද ඇතුළත්වීම ගැන ලාංකිකයන් සැනසුම් සුසුම් හෙලූහ.

ඩකා ප්රහාරයෙන් පසුව ජාතිය ඇමතූ බංගලාදේශ අගමැතිනි ෂීක් හසිනා ප්රකාශ කළේ මෙම ප්රහාරය ඉතා දරුණු ම්ලේච්ඡ ක්රියාවක් බවත් මෙය සිදුකළ පුද්ගලයන් මුස්ලිම්වරුන්ද නැත්නම් ඔවුන්ට ආගමක් නැද්ද යන්න පිළිබඳ ප්රශ්නයක් මතුවන බවයි.
මෙම ප්රහාරයත් සමඟ අයිසිස් සංවිධානය සමාජ ජාලා වෙබ් අඩවි හරහා මෙහි වගකීම භාරගත් අතර ඉරාකයේ හා සිරියාවේදී තම සංවිධානයට එරෙහිව එල්ල කරන ගුවන් ප්රහාරවලට එරෙහිව මෙම ප්රහාරය දියත් කර ඇති බව සඳහන් කර තිබිණි. ආපන ශාලාවේදී ඝාතනයවූ බහුතර ඉතාලි හා ජපාන ජාතිකයන්වූ අතර එම රටවල් දෙකම සිරියාවේ හෝ ඉරාකයේ යුද්ධයට සම්බන්ධ වී නැත. මෙම ආපන ශාලාවේ අරක්කැමියකු වන ආජන්ටිනා ජාතික දියාගෝ රොසිනි සිය අත්දැකීම් මෙලෙස විස්තර කර තිබිණි.

"ඇත්තටම මට විශ්වාස කරන්න බැහැ මොනවා වුණාද කියලා. ඒක හරියට චිත්රපටයක් වගෙයි. ඔවුන් මටත් තුවක්කුව දික්කලා. හැම තැනටම වෙඩි තිබ්බා කොහොම හරි මම පිටිපස්සෙන් පැනලා අසල තිබ්බ ගොඩනැඟිල්ලකට ගියා.
මෙහිදී ඝාතනයට ලක්වූ ඉන්දීය තරුණිය එනම් 19 හැවිරිදි තරුෂි ඡේන් දරුණු ලෙස වද හිංසාවලට ලක්ව ඇති බව ඉන්දීය මාධ්ය පවසයි. තරුෂිගේ පියා සන්ජීව් ඡේන් ඩකා අගනුවර වසර 20 ක කාලයක පටන් ඇඟළුම් ව්යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකි.

තරුෂිගේ දේහය අද නවදිල්ලි නුවරට රැගෙන ඒමට නියමිතය. අබින්තා කබීර් නම් ඇමරිකානු තරුණියද මෙහිදී ඝාතනයට ලක්ව ඇති අතර ඇය ඇමරිකානු විශ්වවිද්යාල ශිෂ්යාවකි. ජපාන අගමැති ෂින්ෂෝ අබේ ප්රකාශ කර ඇත්තේ මෙම ප්රහාරයෙන් ඝාතනය වූ ජපාන ජාතිකයන් සත්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක්ද වන බවයි.

පසුගිය කාලය පුරාම බංගලාදේශයේ මුස්ලිම් අන්තවාදී ක්රියා වර්ධනයවූ අතර බෞද්ධයන්ට හින්දුන්ට මෙන්ම විකල්ප මතධාරීන්ටද නිරන්තරව ප්රහාර එල්ල විය. මුස්ලිම් අන්තවාදී ක්රියා මර්දනය නිසි පියවර නොගත්තේ යෑයි හසීනාගේ රජයට චෝදනා එල්ලවිය. එහෙත් මේ ප්රහාරයෙන් පසුව ඇයට සාරියෙන් මුහුණ වසාගෙන සිටිය නොහැක. මේ අන්තවාදය ලෙයින් යකඩින් මර්දනය කළ යුතුමය.

* චතුර පමුණුව
 
HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලංකාවෙත් lone wolf attacks වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා.

    ඉස්ලාමයේ ව්‍යාප්තවාදයට එරෙහිව කතා කරන්න කොන්ද පණ තියෙන සිංහලයෝ නැතිකරන්නත් ඔය වගේ ප්‍රහාරයක් එල්ල කරන්නත් බැරි කමක් නෑ.අසාද් සාලි කිව්වා වගේ ඤාණසාර හාමුදුරුවෝ වගේ පිරිස් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් වුනත් එල්ල වෙන්න බෑ කියලා සහතික වෙන්න පුලුවන්ද? කුරානේ අතට දීලා අරූ අපේ ආගමට විරුද්ධයි කියලා මෝඩයෙක්ව යවලා සමූල ඝාතනයක් කරලා ISIS එක පිට පටවන එක මහලොකු දෙයක් නෙමෙයි නේ
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ToHMMxt.jpg

    ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන්ගෙන් හයදෙනෙක් බංග්ලාදේශ කොමාන්ඩෝ භටයන්ගේ ප්‍රහාරවලින් මිය ගොස් තිබේ.එක් ප්‍රහාරකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොමාන්ඩෝ භටයින් සමග පැය 10 පමණ සටනක කල අල්ලාහ් වෙනුවෙන් සටන් වැදුණු ඉස්ලාමයේ ආරක්ෂකයින් කිහිපදෙනෙක්ගේ මුහුණු.කන්‍යායෝ ලබන්න ඔය පිනම මදැයි නේ:P ...මූණේ තියෙන හිනාව.. කන්‍යාවෝ 72 මතක් වෙලා වෙන්න ඇතිනේ.:lol:

    lTTusrP.jpg

    WoC5ror.jpg

    oWzz4M9.jpg

    jyWpDIh.jpg

    2WoxPxw.jpg

    කුරානය කට පාඩමින් කීමට අපොහොසත් වූ පිරිස දරුණු වද හිංසාවන්ට ලක් කර මරාදමා තිබේ.ඉරාකයේ සහ සිරියාවේදී ත්‍රස්තවාදීන් දරුණු පසුබැසීමකට ලක්වීම නිසා ඔවුන් මේ වනවිට සිය උපායමාර්ග වෙනස් කරමින් සිය බලප්‍රදේශවලින් පිටත ප්‍රහාර එල්ල කිරීම වැඩිකර තිබේ.​

    n3TtJHo.jpg

    වම්පස :මරාදැමූ එක්සත් ජනපද ශිෂ්‍ය Faraaz Hossain දකුණුපස:Abinta Kabir

    jwQXHyR.jpg
    ඝාතනයට ලක්වූ Tarishi Jain නම් ශිෂ්‍යාව​

    බොහොමයක් දෙනා මරාදමා තිබෙන්නේ තියුණු ආයුද යොදාගෙන ඉතා කෲර අයුරින්ය.ආපන ශාලාවේ සිට පැන ගොස් දිවිගලවා ගත් සේවකයෙක් ප්‍රකාශ කලේ ප්‍රහාරකයින් සතුව කඩු,බෝම්බ සහ පිස්තෝල තිබූ බවයි.

    eLfvkN9.jpg

    QW1IGmU.jpg

    h6tufXF.jpg

    ආපනශාලාව තුල මරාදමන ලද පිරිසගේ මළසිරුරු විසිරී ඇති අයුරු දැක්වෙන ඡායාරූප පසුගියදා ත්‍රස්තවාදීන් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබිණි.ඉහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.

    කපලා කොටලා මරලා තියෙන විදිය දැක්කම මේක මතක් වුනා....Eid al-Adha..... අවුරුදු 1400 ක් තිස්සේ කපලා කොටලා පුරුදු කට්ටියනේ නේද :P

    eid-al-adha-slaughter-capture.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මමත් දෑක්ක අසාද් සාලි ටෝක් දෙනව. අවුලක් නෑ ඊලග චන්දේ එනකම් ඉමුකො. දෙන්නම් ඈට්ටි හෑලෙන්න.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවෙත් lone wolf attacks වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා.

    ඉස්ලාමයේ ව්‍යාප්තවාදයට එරෙහිව කතා කරන්න කොන්ද පණ තියෙන සිංහලයෝ නැතිකරන්නත් ඔය වගේ ප්‍රහාරයක් එල්ල කරන්නත් බැරි කමක් නෑ.අසාද් සාලි කිව්වා වගේ ඤාණසාර හාමුදුරුවෝ වගේ පිරිස් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් වුනත් එල්ල වෙන්න බෑ කියලා සහතික වෙන්න පුලුවන්ද? කුරානේ අතට දීලා අරූ අපේ ආගමට විරුද්ධයි කියලා මෝඩයෙක්ව යවලා සමූල ඝාතනයක් කරලා ISIS එක පිට පටවන එක මහලොකු දෙයක් නෙමෙයි නේ

    මිනිස්සු විදියට කොයි කවරැත් එකයි කියල අපි හිතුවට මුස්ලිම් උන්ට එහෙම හිතන්න ආගම ඉඩ දෙන්නෙ නැ බන්.... උන්ගෙ ආගම කියන්නෙ ඉස්ලාම් නෙවෙයි නම් අන් සියලු දෙනා ඔබේ සතුරන් කියල‍‍.... මේ දේ හරියට තේරැම් නොගත්තොත් සිංහලයෝ විදියට අපිටත් ලගදීම බෙල්ල දෙන්න වෙයි. එතනකාට තමයි සහජීවනේ දෝරෙ ගලන්නේ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මිනිස්සු විදියට කොයි කවරැත් එකයි කියල අපි හිතුවට මුස්ලිම් උන්ට එහෙම හිතන්න ආගම ඉඩ දෙන්නෙ නැ බන්.... උන්ගෙ ආගම කියන්නෙ ඉස්ලාම් නෙවෙයි නම් අන් සියලු දෙනා ඔබේ සතුරන් කියල‍‍.... මේ දේ හරියට තේරැම් නොගත්තොත් සිංහලයෝ විදියට අපිටත් ලගදීම බෙල්ල දෙන්න වෙයි. එතනකාට තමයි සහජීවනේ දෝරෙ ගලන්නේ...
    ඒක තමා බන් අසාද් සාලියා අර උඩ පෑන පෑන කිව්වේ. අපේ ආගමට මොකුත් කිව්වොත් මරාගෙන මෑරෙනව කියල. අන්න එහෙමයි ඒ ආගමේ උගන්නල තියෙන්නේ. බී කෙයාෆුල් සින්හලු
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇස දෙක තිබිලත් මේවා නොවෙන ගානට ටෝල්ක් දෙන පොට්ට පොන්නයන්ට පේන්න bump එකක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,160
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ සිද්දිය ගැන ත්‍රෙඩ් එකක් දාන්නත් හදල සහජීවන ෆොන්සලා කුපිතවෙයි කියල නිකන් හිටියා .
    ISIS උන් ආගමේ නාමයෙන් මතු ආත්මයේ ලාබ ප්‍රයෝජන තකා තමයි මේ වගේ මිනී මරන්නේ. මේකත් ප්‍රභාකරන් මොලය හෝදලා දෙමල්ලුන්ව යුද්දෙට උසිගැන්වුව වගේ සීන් එකක් වුනාට, ISIS ලෝකේ පුරා පැතිරිලා තියෙන නිසා ලංකාවේ කලා වගේ යුද්දෙකින් මැඩපවත්වන්න අසීරුයි.
    හැබැයි අල්ලට පින්සිද්ද වෙන්න ඌ හරාම් කියලා උට්ටක් හොයාගෙන තියෙනවා. මමනම් කියන්නේ මේ හම්බෙන ISIS පරයෝ හා උන්ගේ මළකුණු හොද පබ්ලිසිටියක් දීලා ඌරු ගූ වලින් නාවල ඌරුකොටුවක වලදාන්න ඕන. ඔය වැඩෙන් අල්ලා ළගට යන්න වෙන්නේ නෑ, කන්‍යාවියෝ එක්ක ආතල් ගන්න වෙන්නේ නෑ කියල එත්තුගියාම ISIS ෆුකේ අමාරුව ඉවරවෙයි.

    මෙහෙම සීන් එකකුත් තියෙනවා
    ගෑනියෙක් අතින් මැරුම් කෑවොත් ස්වර්ගෙට යන්න බැ කියලා මතයක් තියෙන නිසා ඊශ්‍රායල් වලින් යුද්දෙට සෙබලියන් වැඩිපුර යෙදවීම නිසා ගොඩක් උන් යුද්ධ කරන්න පසුබට වෙනවා කියලා ආරංචියක් තියෙනවා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    අඩේ එකත් මාරු වැඩේ.