කුරානය මුන්ගේ අම%*%*

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    10-36. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අනුමානය මිස අනුගමනය නොකරති. නියත වශයෙන් අනුමානය සත්‍යය වෙනුවෙන් කිසිදැයකින් නොපිරිමැසෙයි. මොවුන් කරන දෑ ගැන නියත වශයෙන්ම අල්ලාහ් මැනවින් දනියි.

    10-40 ඔවුන් අතුරින් සමහරු එය විශ්වාස කරති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන අයද සිටිති. නුඹගේ (පරමාධිපති) රබ් (මෙවැනි) කලබලකාරීන් ගැන මැනවින් දනියි.

    10-41. (නබි මුහම්මද් ණී) ඔවුන් නුඹ බොරුකාරයකු යැයි පවසනවා නම්, මාගේ කි‍්‍රයාව (ගැන වගකීම) මටයි. නුඹලාගේ ක‍්‍රියාව (ගැන වගකීම) නුඹලාටය. මා කරන දෑට නුඹලා වගකිව යුතු නැත. තවද නුඹලා කරන දෑට මා වගකිව යුතු නැතැයි පවසනු.

    10-42. (නබි මුහම්මද්ණී) නුඹට සවන් දෙන(මෙන්) ඔවුන්ගෙන් සමහරු සිටිති. බිහිරන්ට ඇසීමට සැලැස්වීමට නුඹට හැකිවන්නේද? ඔවුන් වටහා නොගනිත්දී.

    10-43. තවද, නුඹ දෙස බලන (මෙන් අඟවන) සමහරුද ඔවුන් අතර සිටිති. අන්ධයින්ට මඟපෙන්වීමට නුඹට හැකිද, ඔවුන් කිසිවක් නොදකී නම්?

    10-44. නියත වශයෙන් අල්ලාහ් කිසි ලෙසකින් මිනිසුනට අසාධාරණය නොකරයි. නමුත් මිනිසුන්මය තමන්ට අසාධාරණය කරගන්නේ.

    ඔය ගොන් කතා ටික කීප තැනකම දාල තියනෙවා මම දැක්ක ඔය විදියටම, අහන දෙයට නෙවෙයි උත්තර දෙන්නෙ.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ළමා දූෂක, ත්‍රස්තවාදී සහ මෝඩ අමනයන්ගේ ආගමයි ඉස්ලාම්
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    11-20. මහපොළොවෙහිදී (අල්ලාහ් පරාජය කිරීමට) ඔවුනට නොහැකි විය. තවද, අල්ලාහ්ට එරෙහිව ඔවුනට පිහිට වන්නෝද නොවූහ. ඔවුනට දඬුවම දෙගුණ කරනු ලබන්නේය. (සත්‍යය) ශ‍්‍රවණය කිරීමට ඔවුනට නොහැකි විය. තවද, ඔවුහු (එය) නොදුටහ.
    11-21. ඔවුහුමය තමන්ටම හානි කරගත්තෝ. තවද, ඔවුන් බොරු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් ගිලිහි ගොස් ඇත.
    11-22. (එහිලා) සැකයක් නැත. නියත වශයෙන් පරලොවදී අන්ත පරාජිතයෝ ඔවුහුමය.
    11-23. විශ්වාස කරමින් යහකම් කළ, තවද තම රබ්(පරමාධිපති) වෙත බැගෑපත් වූ අය (වන) ඔවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදාකල් වෙසෙති.
    11-24. මෙම දෙකොටසෙහි උපමාව අන්ධයා හා බිහිරාටද දකින්නා හා අසන්නාටද සමානය. මෙම දෙකොටස එක සමාන වේද? (මේ ගැන) නුඹලා තකන්නේ නැතිද?