කුරානය සහ මී මැස්සන්

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
කුමන වැකියේ ඔබට ගැටලු තිබෙන්නේ?

පලවෙනි වැකියේ. කොහොම වුනත් ඒක වැදගත් නැහැ. මම මේ thread එකේ කතා කරන්නේ උක්ත කුරාණ වැකිය නිවැරදිද නැතිද කියන එක ගැන නොවේ. මී පැණි නිපදවන ආකාරය කුරාණයේ සඳහන් බවත් එය ආශ්චර්යයක් බවත් ඔබ කල ප්‍රකාශය වැරදි බව කීමටයි. මා හිතන්නේ එය හොඳටම ඔප්පු වෙලා තියෙනවා.

මී පැණි නිපදවන ආකාරය තබා මල් පැණි ගැනවත් සඳහනක් කුරාණයේ නැත.

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
එසේනම් ඔබ පැවසූ ආකාරයෙන් දෙවෙනි වැකිය නිවැරදි බව පහත තිබෙන ඔබගේ ප්‍රකාශයෙන් සඳහන් වේ
පලවෙනි වැකියේ
පළවෙනි වැකියේ ඔබට ගැටළුව තිබෙන්නේ මී මැස්සා මෙම වැකියේ සඳහන් නොවුනු තැන්වල ජීවත්වීම හේතුවෙන්ය. එය මෙයින් ඔප්පුවෙයි.
ගල් මත. ගුහා තුල.

ඔබ කීවේ මී මැස්සා කඳුවල විතරක් නොව ගල් මතද ගුහා තුලද ජීවත්වෙන බවයි.
ගලත් කඳත් තිබෙන වෙනස්කම කුමක්ද කියා ප්‍රථමයෙන් බලමු. සාමාන්‍යෙන් අපි කඳක් කියන්නේ කුමකටද? විශාල කලක් පෘතිවියේ පිහිටා තිබුණොහොත්, එයටයි අපි කඳක් කියා පැවසෙන්නේ. එසේනම් ගලත් කඳත් වෙනස්වෙන්නේ මේ දෙකේ අතර ඇති ප්‍රමාණයෙන් මිසක් දෙකම එකහා සමානය.

දෙවෙනුව ඔබ පැවසුවේ මීමැස්සන් ගුහා තුලද ජීවත්වෙන බවයි. මට පුදුමයට පත්වෙන කාරණය වෙන්නේ, ඔබ ගුහාවක් තිබෙන්නේ කොහෙද කියලාවත් දැනගෙන නොතිබීමයි. ඔබ නොදැනුව පවසනවද, නැතොහොත් ඕනේවටම පවසනවද කියා මට තේරුම්ගන්නට නොහැක

කොහොම වුනත් ඒක වැදගත් නැහැ. මම මේ thread එකේ කතා කරන්නේ උක්ත කුරාණ වැකිය නිවැරදිද නැතිද කියන එක ගැන නොවේ. මී පැණි නිපදවන ආකාරය කුරාණයේ සඳහන් බවත් එය ආශ්චර්යයක් බවත් ඔබ කල ප්‍රකාශය වැරදි බව කීමටයි. මා හිතන්නේ එය හොඳටම ඔප්පු වෙලා තියෙනවා.
මට අවශ්‍ය වී තිබුණේ මෙම උක්ත කුරාණයේ වැකිය නිවැරදි කියා ඔබට පවසන්නටයි. මම සිතන්නේ එය දැනට ඔප්පුවී හමාරයි. වර්තමාන කාලයේ මෙය විද්‍යාණුකූල කාරණාවක් බව පැවසීම ඔබතුමල්ලගේ ඇඟට දැනෙන්නේ නැතුව ඇති. නමුත් යමෙක් කුරාණයේ සඳහන් වෙන කාරණයන් සිතිය යුත්තේ මෙසේය. "මෙය 1400 වසරකට පෙර කෙනෙකුට කෙසේ පැවසිය හැකිද ?" කියා යන්නය.
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
එසේනම් ඔබ පැවසූ ආකාරයෙන් දෙවෙනි වැකිය නිවැරදි බව පහත තිබෙන ඔබගේ ප්‍රකාශයෙන් සඳහන් වේ

පළවෙනි වැකියේ ඔබට ගැටළුව තිබෙන්නේ මී මැස්සා මෙම වැකියේ සඳහන් නොවුනු තැන්වල ජීවත්වීම හේතුවෙන්ය. එය මෙයින් ඔප්පුවෙයි.

ඔබ කීවේ මී මැස්සා කඳුවල විතරක් නොව ගල් මතද ගුහා තුලද ජීවත්වෙන බවයි.
ගලත් කඳත් තිබෙන වෙනස්කම කුමක්ද කියා ප්‍රථමයෙන් බලමු. සාමාන්‍යෙන් අපි කඳක් කියන්නේ කුමකටද? විශාල කලක් පෘතිවියේ පිහිටා තිබුණොහොත්, එයටයි අපි කඳක් කියා පැවසෙන්නේ. එසේනම් ගලත් කඳත් වෙනස්වෙන්නේ මේ දෙකේ අතර ඇති ප්‍රමාණයෙන් මිසක් දෙකම එකහා සමානය.

දෙවෙනුව ඔබ පැවසුවේ මීමැස්සන් ගුහා තුලද ජීවත්වෙන බවයි. මට පුදුමයට පත්වෙන කාරණය වෙන්නේ, ඔබ ගුහාවක් තිබෙන්නේ කොහෙද කියලාවත් දැනගෙන නොතිබීමයි. ඔබ නොදැනුව පවසනවද, නැතොහොත් ඕනේවටම පවසනවද කියා මට තේරුම්ගන්නට නොහැක

මේ ගැන කතා කිරීමටවත් කාලය වැය කිරීම වැදගත් නැත. ඔබ දැන් කියන කතාව නම් ගස් ගල් වලට සමාන බවත්, ගල් ගුහා තිබෙන්නේ කඳුවල පමනක් බවත්. මෙය දෙකේ පන්තියේ කතාවකි. මෙවැනි බාලාංශ තර්ක දැක්විය හැක්කේ ඉස්ලාම් ආගමේ උගතුන්ට පමණකි.

මෙම වාක්‍ය මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.

ඔබේ ඉහත ප්‍රකාශය වැරදි බව ඔබ පිලිගෙන ඇත. කතාව එතනින් ඉවරයි. උක්ත කුරාන වැකිය නිවැරදිද නැද්ද යන්න පිලිබඳ කතා කිරීමට අවශ්‍ය නම්, මෙතැන සිට ඉදිරියට යා හැක.
(In another thread. This thread is about honey and kuran.)

Mujaahid

Member
May 30, 2010
268
30

පිලිතුරු නැත