කුරානය සහ මී මැස්සන්

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth

හොඳයි එහෙනම් මෙන්න.

මා ඔබෙන් ඇසූ සෑම ප්‍රශ්නයකම අරමුණක් තිබෙනවා, මේ අන්තිම ප්‍රශ්නය වගේම.

ඔබ ඉහත ප්‍රකාශය කරනා බව දන්නා නිසා තමා මම කලින්බ ඔබෙන් මේ ප්‍රශ්නය ඇහුවේ,

එයට ඔබ පිලිතුරු දුන්නා, පහත ආකාරයට..

දැන් ඔබ කියනවා එසේ පිටවන්නේ පැණි නොවේ nectar විය හැකියි කියා.

කලින් 100% විශ්වාසයි කියූ ඔබ දැන් එය වෙනස් කරන්නේ ඇයි? උක්ත කුරාණ වැකියේ තේරුම කුමක්ද කියා ඔබට හරි වැටහීමක් නැති බවයි පෙනෙන්නේ.
මී පැණි නිපදවන ආකාරය වත්, කුරාණ වැකියේ තේරුම කුමක්ද කියා වත් ඔබට වැටහීමක් නැතුව, වෙන කෙනෙක්(harun yahya වැනි කිසිම විද්‍යත්මක පසුබිමක් නැති..) තම වෙබ් අඩවියේ දමා තිබූ දෙය ඔබ මෙතන දැම්මා.
ඔබ නිකමටවත් වෙහෙසුනේ නැහැ මී පැණි නිවදවෙන්නේ කෙසේද කියා සොයා බැලීමට. එය වැරදි බව තේරුණ විට ඔබ කියූ දෙය වෙනස් කරනවා.

මෙන්න ඔබ කලින් කියූ දෙය..

මෙන්න දැන් කියන දෙය..

මෙන්න ඔබ කලින් කියූ දෙය..

මෙන්න දැන් කියන දෙය..

මෙන්න ඔබ කලින් කියූ දෙය..

මෙන්න දැන් කියන දෙය..

ඔබ මෙතන්දී ක්‍රියා කල ආකාරය, කුරාණය විද්‍යා පොතක් බව පෙන්වීමට යන සැම දෙනා අනුගමනය කරන පිලිවෙල්තට අනුකූලයි.

මුලින්ම ඔබ යම් විද්‍යනුකූල දෙයක් තෝරාගෙන, කුරාණයේ ඇති වැකියක තේරුම එයට ගැලපෙන ආකාරයට වෙනස් කරනවා. හරියට ඔබ කලා වගේ, මුලින්ම පැණි ගැන කතා කරනවා, ඒත් ඇත්තටම මී පැණි ගැන කිසිම සංඳහනක් නැහැ එම කුරාණ වැකියේ. එනම් ඔබලා ඔබලාට ඕන ඕන වචන තෙරුමට ඇතුල් කරනවා. ඉන් පසු කියනවා "මෙන්න කුරාණයේ විද්‍යාව කියා"

සාරංශය මෙයයි. මුලින් ඔබ ප්‍රකාශයක් කලා මී පැණි නිපදවෙන ආකාරය කුරාණයේ සංඳහන් කියා. දැන් පේනවා මී පැණි යන වචනයවත් එහි සඳහන් නැති බව. මෙහි සඳහන් එකම දෙය මී මැස්සන්ගේ උදරයෙන් වරණවත් පානයක් පිටවෙන බවයි. මෙය මී පැණි නිපදවෙන ආකාරය පිලිබඳව අහලකින්වත් කතා කරන්නේ නැත.

ඔබේ ඉහත ප්‍රකාශය නිවැරදි නැත.
මම පැණි කියා සමහර තැන්වල සඳහන් කරලා තියෙන්නේ මීපැණියට නොවේ. මල්පැණිවලටයි (Nectar). මටයි වැරදිලා තියෙන්නේ. මම හිතුවේ නෑ මෙහෙම කවුරුවත් විමර්ශනය කරන බව. මිනිස්සු හැටියට වැරදි වෙනවා. ඔබටත් එය සිදුවුනා.
මට වැරැද්දක් වෙලා වගෙයි, සමාවෙන්න
මට තාම කියන්න වෙන්නේ මේ වැකියා නිවැරදියි බවයි. එය මෙයින් තේරුම්ගන්නට හැකිවේවි. "ඔබ පවසන කරුණු සලකමි. එහෙත් ඔබ කියන පරිදි සිතමු. ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න."එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි". මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත. ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) ලෙසත් විය හැකියි.

ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න. කුරාණයේ කිසි තැනක උදරයෙන් පිටත්වෙන බව සඳහන් වී නැත. "crop(honey stomach) සම්බන්ධ වන්නේ උගේ ආහාර ජීර්ණ පද්ධතියට හා මුඛයට පමණක් බවයි, මැස්සාට nectar වැමෑරිය හැක්කේ මුඛයෙන් පමණි." ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) මුඛයෙන් පිටත්වීමට පෙර ප්‍රථමයෙන් ඌගේ crop(honey stomach) පිටත්විය යුතුයි. එහෙමනම් මේ කුරාණයේ වැකිය තවත් විද්‍යාණුකූල වෙයි."
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මම පැණි කියා සමහර තැන්වල සඳහන් කරලා තියෙන්නේ මීපැණියට නොවේ.
එහෙනම් ඔබ පැණි කියා මී පැණි වලට කියා ඇති තැන් මොනවාද? උක්ත කුරාණ වැකියේ මී පැණි ගැන කිසිම සඳහනක් වත්, මී පැණි නිපදවන ආකාරය වත් සඳහන් නැත.

මම පැණි කියා සමහර තැන්වල සඳහන් කරලා තියෙන්නේ මීපැණියට නොවේ. මල්පැණිවලටයි (Nectar). මටයි වැරදිලා තියෙන්නේ.
ප්‍රථම වතාවට තමා මුස්ලිම් කෙනෙක් වැරදුන බව පිලි ගත්තේ. I salute you brother.

මම හිතුවේ නෑ මෙහෙම කවුරුවත් විමර්ශනය කරන බව. මිනිස්සු හැටියට වැරදි වෙනවා.ඔබටත් එය සිදුවුනා.
ඔබ හරි කාටත් වැරදි වෙනවා. ඔබ මෙතන Elakiri Religious section එක තුල යමක් කියද්දී හොඳ වගකීමෙන් කරුණු සොයා බලා කියන්න. උනන්දුවෙන් මේවා නිරීක්ෂණය කරන අයත් මෙතන ඉන්නවා.

මට තාම කියන්න වෙන්නේ මේ වැකියා නිවැරදියි බවයි. එය මෙයින් තේරුම්ගන්නට හැකිවේවි. "ඔබ පවසන කරුණු සලකමි. එහෙත් ඔබ කියන පරිදි සිතමු. ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න."එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි". මේ වැකියේ පැණි කියා සඳහන් වී නැත. ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) ලෙසත් විය හැකියි.

ඉහත සඳහන් කුරාණයේ වැකිය යලි බලන්න. කුරාණයේ කිසි තැනක උදරයෙන් පිටත්වෙන බව සඳහන් වී නැත. "crop(honey stomach) සම්බන්ධ වන්නේ උගේ ආහාර ජීර්ණ පද්ධතියට හා මුඛයට පමණක් බවයි, මැස්සාට nectar වැමෑරිය හැක්කේ මුඛයෙන් පමණි." ඔබ කියූ පරිදි nectar (තාම මී පැණි නොවේ) මුඛයෙන් පිටත්වීමට පෙර ප්‍රථමයෙන් ඌගේ crop(honey stomach) පිටත්විය යුතුයි. එහෙමනම් මේ කුරාණයේ වැකිය තවත් විද්‍යාණුකූල වෙයි."

මේ ප්‍රශ්නය වැකිය නිවැරදිද නැත්ද යන්න ගැන නොවේ. ඔබ මගේ කලින් posts කියවා බැලුවොත් ඔබට තේරේවි මම කිවුවා ඔබ කියනවා නම් මී පැණි නිපදවන හැටි කුරාණයේ කියා තිබෙනවා කිය, මෙය එහි තවත් වැරැද්දක් බව.

මේ ත්‍රෙඩ් එකෙන් ඔබ කිවුවේ මී පැණි නිපදවන ආකාරය උක්ත කුරාණ වැකියේ කියා තිබෙනවා කියා. එය එසේ නොවෙන බවයි මම කියන්නේ.

මෙන්න ඔබේ opening post එක. ඔබ මෙහි පුන පුනා කියා ඇත්තේ මී පැණි නිපදවන ආකාරය ඉහත වැකියේ සඳහන් බවයි. එය එසේ නොවන බව කාටත් දැන් පැහැදිලියි.

'කඳුවල ද, ගස්වල ද, මිනිසුන්ගේ ඉදිකිරීමවල ද නුඹ කූඩු සාදාගන්න! පසුව එක් එක් පළතුරුවලින් කන්න! නුඹගේ දෙවියාගේ මාර්ගයේ පහසුව යන්න! ' කියා තමුන්ගේ දෙවියා මීමැස්සන්ට දැනුම් දුන්නේය. එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි. ඒ හරහා මිනිසාට රෝග නිවාරනය ඇත. සිතිය හැකි සමාජයට මෙයින් සළකුණක් ඇත.
(කුරානය 16:68,69)

මෙම වාක්‍ය මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.

මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන බව අදටත් බොහෝ දෙනෙකු දැනගෙන නැත. මීමැස්සන් මල්වලින් පැණි අධිශෝෂණයකර කූඩුවල රැස්කරන බව වැරදි ලෙස දැනගෙන සිටින්නේය.

සත්‍ය මෙයයි. මල්වල සහ පළතුරුවල තිබෙන ග්ලූකෝස්, මීමැස්සන් ආහාර ලෙස අරගනිති. ඊට පසුව ඔවුන්ගේ කුසවලට ගිය වස්තුව වෙනස්වී, ඔවුන්ගේ කුසවලින් පිටත්කරන එක් අපද්‍රව්‍යක් පමණයි.

මෙය විද්‍යාව ඔප්පුකර හමාරයි. නමුත් 14 ශතවර්ෂයට පෙර දෙනුලද කුරානය 'මීමැස්සන් පැණි ආහාරයට ගනිති' බව පවසයි. 'නුඹ කන්න' යන නියෝගයෙන් මෙය පැහැදිලි වෙයි.

කෑමට පසුව ඔවුන්ගේ මුඛයේ සිට පැණි පිටවෙන බව නොකියා, "ඔවුන්ගේ කුසවලින් පැණි පිටවෙයි" ලෙස 14 ශතවර්ෂයට පෙර ජීවත්වුනු කිසිම කෙනෙකුටවත් ප්‍රකාශ කළ නොකැකියි.
එසේම මීමැස්සන් පැණි සොයන්නට ඉතා පහසු ලෙස ගිහින්, පහසු ලෙස ඔවුන්ගේ කූඩුවලට පැමිණෙන්නේය යන්න විද්‍යාණුකූල සත්‍යද සම්බන්ධකර පැවසී ඇත.

මීපැණිවල ඇති ගුණාංගය බොහෝ ප්‍රතිකාරවල උපයෝගී කරති. මෙයද මෙම වාක්‍යයේ පැවසී ඇත. මෙය මිනිසාගේ වාචකයක් නොමැති බව ඉතා පැහැදිලිව අවබෝධ කරන වාක්‍යයෙකි.

මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් පිටවන ආකාරය ගැන කුරාණයේ කියා ඇති දෙය සාකච්චා කිරීම වෙනම කාරණයක්. එය off topic. But I'm willing to talk about it once we establish the following fact.

කුරාණය හා මී මැස්සන් ගැන කතා කරද්දී, කුරාණය කියා ඇත්තේ මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් පිට වන බව පමණි.
මී පැණි නිවදවන ආකාරය පිලිබඳව එහි සඳහනක් නැත.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
'කඳුවල ද, ගස්වල ද, මිනිසුන්ගේ ඉදිකිරීමවල ද නුඹ කූඩු සාදාගන්න!
මෙහිදී මී මැස්සා අල්ලගේ නියෝගයට අකීකරු වෙම්න් මෙහි සඳහන් නැති තැන් වලද වද බඳියි. සතුන් පවා දන්නා දෙයකි, මී මැස්සන් කූඩු සාදන තැන. එය අල්ලහ් කීමෙහි කිසිම ආශිචර්යයක් නැත.

පසුව එක් එක් පළතුරුවලින් කන්න!
මත් පැන් පානය එක් තැනක අනුමත නොකරන අල්ලාහ්, තව තැනක මත් වන ද්‍රව්‍ය ගැනීමට අනුබල දී ඇත. පලතුරු වලින් කෑමේදි එහි ඇති එතනෝල් වැනි alcohol නිසා මී මැස්සන් මත් වේ.

එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි.
ඉදිරියේදී කතා කිරිමට බලා පොරොත්තු වෙමි.

ඒ හරහා මිනිසාට රෝග නිවාරනය ඇත.
මුහම්මදට අවුරුදු දහස් ගනනකට පෙර සිටි පුදගලයන් මෙය කියා ඇත. මෙහි කිසිම ආශ්චර්යයක් නැත.
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
ඔබ හරි කාටත් වැරදි වෙනවා. ඔබ මෙතන Elakiri Religious section එක තුල යමක් කියද්දී හොඳ වගකීමෙන් කරුණු සොයා බලා කියන්න. උනන්දුවෙන් මේවා නිරීක්ෂණය කරන අයත් මෙතන ඉන්නවා.

මේ ප්‍රශ්නය වැකිය නිවැරදිද නැත්ද යන්න ගැන නොවේ. ඔබ මගේ කලින් posts කියවා බැලුවොත් ඔබට තේරේවි මම කිවුවා ඔබ කියනවා නම් මී පැණි නිපදවන හැටි කුරාණයේ කියා තිබෙනවා කිය, මෙය එහි තවත් වැරැද්දක් බව.

මේ ත්‍රෙඩ් එකෙන් ඔබ කිවුවේ මී පැණි නිපදවන ආකාරය උක්ත කුරාණ වැකියේ කියා තිබෙනවා කියා. එය එසේ නොවෙන බවයි මම කියන්නේ.

මෙන්න ඔබේ opening post එක. ඔබ මෙහි පුන පුනා කියා ඇත්තේ මී පැණි නිපදවන ආකාරය ඉහත වැකියේ සඳහන් බවයි. එය එසේ නොවන බව කාටත් දැන් පැහැදිලියි.

මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් පිටවන ආකාරය ගැන කුරාණයේ කියා ඇති දෙය සාකච්චා කිරීම වෙනම කාරණයක්. එය off topic. But I'm willing to talk about it once we establish the following fact.

කුරාණය හා මී මැස්සන් ගැන කතා කරද්දී, කුරාණය කියා ඇත්තේ මී මැස්සන්ගේ උදරයෙන් වර්ණවත් පානයක් පිට වන බව පමණි.
මී පැණි නිවදවන ආකාරය පිලිබඳව එහි සඳහනක් නැත.
ඒ කොහොමද වෙන්නේ! මී පැණි නිපදවෙන ආකාරයයි මේ වැකියෙන් පවසන්නේ. මේ වැකියේ හැටියට මීමැස්සා නෙක්ටාර් අනුභව කරයි. පසුව ඌගේ උදරයෙන් වෙනස් ආකාරවූ පානයක් පිටත්වෙයි. මේ වැකිය අනුව ඌ අනුභව කරන එකයි, ඌගේ උදරයෙන් පිටවෙන එකයි වෙනස්. "වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි". මෙයින් එය තේරුම්ගන්නට හැකිවෙයි. ඒ කොහොමද වෙන්නේ! ඔතන වෙනස්වීමට මොකද තිබෙන්නේ. ඔන්න ඔතනයි මීපැණි උපදවෙන්නට පටන්ගන්නේ. එසේනම් ඔබට කොහොමද මේ වැකිය මීපැණි උපදවෙන නොලෙස කියන්නට පුළුවන්?

ඔබ සිතිය යුත්තේ මෙහෙමයි. අපි ජීවත්වෙමින් පවතින්නේ නවීන කාලයක ‍යි. මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන බවට බොහෝ දුරට අපට පවසන්නට හැකිවෙයි. මොකද එයට අදාල උපකරනවල් අද තිබෙන නිසා. මම සඳහන් කරපු ඉහත කුරාණයේ වැකිය කෙනෙක් පවසනවනම්, ඔහු අද පවතින කාලයේ ජීවත්වෙන කෙනෙක් වෙන්නට ඕන. මොකද කෙනෙක් මේ කරුණු පවසනවනම් මීමැස්සාව මිනිසාගේ ප්‍රමාණයට විශාල කර බලලයි කිය හැකියි. එයට අදාල උපකරනවල් භාවිතා කර, මැස්සෙක්ව 1000 ටයිම්ස් විතර විශාල කරලයි අද ඌගෙන බොහෝ තොරතුරු දැනගනිමු. දැන් ඔබ සිතන්න ඕනේ මෙහෙමයි. ඔබ සිතෙන් කාලය හරහා යන්න ඕනේ 1400 වර්ෂයට පෙර තිබුණු කාලයකට. දැන් ඔබ ඉන්නේ විද්‍යාව කියන්නේ මොකද කියලවත් නොදන්න, අඩු ගාණේ ලියන්නත් කියවන්නත් නොහැකි, අසංස්කෘන්ත අරාබි සමාජයත් එක්කයි. මේ කාලයේ මැස්සෙක් ගෙන ඔහුට කියන්න පුළුවන්ද?
ප්‍රථම වතාවට තමා මුස්ලිම් කෙනෙක් වැරදුන බව පිලි ගත්තේ. I salute you brother.
එහෙමද ! මටත් ආඩම්බරයි ඒ ගෙන. Thank You
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
මෙහිදී මී මැස්සා අල්ලගේ නියෝගයට අකීකරු වෙම්න් මෙහි සඳහන් නැති තැන් වලද වද බඳියි. සතුන් පවා දන්නා දෙයකි, මී මැස්සන් කූඩු සාදන තැන. එය අල්ලහ් කීමෙහි කිසිම ආශිචර්යයක් නැත.
මට පැහැදිලි නැහැ. පොඩ්ඩ්ඩක් මට කියනවද ඔය සඳහන් කරපු තැන් හැර මීමැස්සන් ජීවත්වෙන තැන්?
මත් පැන් පානය එක් තැනක අනුමත නොකරන අල්ලාහ්, තව තැනක මත් වන ද්‍රව්‍ය ගැනීමට අනුබල දී ඇත. පලතුරු වලින් කෑමේදි එහි ඇති එතනෝල් වැනි alcohol නිසා මී මැස්සන් මත් වේ.
ආගම ගෙන දන්නෙතොහොත් ඔන්න ඕකයි වෙන්නේ. අපේ ආගමේ කවුරුන්ට තහනම් කර ඇති බවත් ඔබ දැනගෙන නැත. ඕක තහනම් කර ඇත්තේ මිනිස්සුන්ටයි."ඔබ මෙතන Elakiri Religious section එක තුල යමක් කියද්දී හොඳ වගකීමෙන් කරුණු සොයා බලා කියන්න" ඔබ අනිත් අයට කියනවා මිසක් ඔබ එය පිළිපෙදින නැති පාටයි.
ඉදිරියේදී කතා කිරිමට බලා පොරොත්තු වෙමි.
හරි. මමත් කතා කරන්නට බලාපොරොත්තුවෙන් සිටිමි.
මුහම්මදට අවුරුදු දහස් ගනනකට පෙර සිටි පුදගලයන් මෙය කියා ඇත. මෙහි කිසිම ආශ්චර්යයක් නැත.
මට තේරුනේ නැත.
 
Last edited:

batahiraya

Member
Feb 16, 2010
25
2
0
batahira
මට පැහැදිලි නැහැ. පොඩ්ඩ්ඩක් මට කියනවද ඔය සඳහන් කරපු තැන් හැර මීමැස්සන් ජීවත්වෙන තැන්?

ඔබ වරද්දගත්තේ මෙන්න මෙතැනයි. ඔබ අනිත් අයට කියනවා මිසක් ඔබ එය පිළිපෙදින නැති පාටයි.

මට තේරුනේ නැත.

:lol::lol::lol::lol:

16:68
And thy Lord inspired the bee (which bee), saying: Choose thou habitations in the hills and in the trees and in that which they thatch;
about which bee thy lord was talking about. Apis andreniformis, Apis florea, Apis breviligula, Apis dorsata or some other. why thy lord cant be specific as Wikipedia.. :lol::lol::lol::lol:
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
:lol::lol::lol::lol:

about which bee thy lord was talking about. Apis andreniformis, Apis florea, Apis breviligula, Apis dorsata or some other. why thy lord cant be specific as Wikipedia.. :lol::lol::lol::lol:

Aaa.. Umba Aavadha ! Umbava thamay balaaporuththuvune. Umbata Vena Vedek nedhdha bang. Aaava methana Buranna !
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඒ කොහොමද වෙන්නේ! මී පැණි නිපදවෙන ආකාරයයි මේ වැකියෙන් පවසන්නේ.
මී මැස්සන් පැණි නිපදවන ක්‍රියාවලිය මා කලින් විස්තර කලා. එය සංකීර්ණ ක්‍රියා වලියක්. උක්ත කුරාණ වැකියේ එම ක්‍රියාවලිය තබා, මල් පැණි ගැනවත් කිසිම සඳහනක් නැහැ.

මේ වැකියේ හැටියට මීමැස්සා නෙක්ටාර් අනුභව කරයි.
මේක කොතනද කියා තියෙන්නේ කියා පෙන්වන්න???

පසුව ඌගේ උදරයෙන් වෙනස් ආකාරවූ පානයක් පිටත්වෙයි.
මේක නම් කියා තියෙනවා. ඔබ කියන්නේ උදරයෙන් වර්ණවත් පානයක් පිටවෙයි කියන එකෙන් මී පැණි නිපදවන ආකාරය කියවෙනවා කියාද??

මම සඳහන් කරපු ඉහත කුරාණයේ වැකිය කෙනෙක් පවසනවනම්, ඔහු අද පවතින කාලයේ ජීවත්වෙන කෙනෙක් වෙන්නට ඕන.
වැරදි තර්කයක්, ඇරිස්ටෝටල් මී මැස්සන් ගැන පියවි ඇසට හසු නොවන තොරතුරු රාශියක් ඉදිරිපත් කර තිබෙනවා නිරීක්ෂණය සහ තර්කනය මගින්.

දැන් ඔබ ඉන්නේ විද්‍යාව කියන්නේ මොකද කියලවත් නොදන්න, අඩු ගාණේ ලියන්නත් කියවන්නත් නොහැකි, අසංස්කෘන්ත අරාබි සමාජයත් එක්කයි. මේ කාලයේ මැස්සෙක් ගෙන ඔහුට කියන්න පුළුවන්ද?

පුලුවන්.

(1) මී මැස්සන් ගැන තොරතුරු රාශියක් ඔය වෙන කොටත් රැස් කර තිබුණා.

(2) මුහම්මද්තුමා ලියන්න කියවන්න නොදැන හිටියා කියා පිලිගත නොහැකියි.

(3) ඉස්ලාම් ධර්මය තුල කිසිම original concept එකක් නැහැ. සියල්ල ඒ වෙනකොටත් වෙනත් ආගම් තුල තිබූ දේවල්. එනම් කොපි කරපු දේවල් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මට පැහැදිලි නැහැ. පොඩ්ඩ්ඩක් මට කියනවද ඔය සඳහන් කරපු තැන් හැර මීමැස්සන් ජීවත්වෙන තැන්?
ගල් මත. ගුහා තුල.

ආගම ගෙන දන්නෙතොහොත් ඔන්න ඕකයි වෙන්නේ. අපේ ආගමේ කවුරුන්ට තහනම් කර ඇති බවත් ඔබ දැනගෙන නැත. ඕක තහනම් කර ඇත්තේ මිනිස්සුන්ටයි.
හොඳයි.

ඔබ අනිත් අයට කියනවා මිසක් ඔබ එය පිළිපෙදින නැති පාටයි.
Hmm. ok.

මට තේරුනේ නැත.
මී පැණි රෝග නිවාරණයට උපකාර වන බව කීම ආශ්චර්යයක් ලෙස ඔබ සිතනවාද?
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
ඔබ කියන්නේ උදරයෙන් වර්ණවත් පානයක් පිටවෙයි කියන එකෙන් මී පැණි නිපදවන ආකාරය කියවෙනවා කියාද??
ඇයි නැත්තේ? යම්කිසි නිපෙදවීමක් තිබෙනවනම් එයට ආරම්භයක් සහ අවසානයක් තිබිය යුතුයි. ඔබ කියන්නේ මේ වැකියෙන් මීපැණි නිපෙදවීමේ ආකාරය පවසන නොලෙසයි. එහෙනම් "එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි" මේ වැකියේ හැටියට මීමැස්සා අනුභවකරන පැණි සහ ඌගේ උදරයෙන් පිටවෙන පැණියිද වෙනයි. එහෙනම් මෙතන සිද්ධවෙලා තිබෙන්නේ කුමක්ද? මීපැණි නිපෙදවීමට ආරම්බ්භවෙන්නේ මෙතැනයි. එහෙනම් ඔබ පැවසූ කාරණය වැරදි ද? නිවැරදි ද?

වැරදි තර්කයක්, ඇරිස්ටෝටල් මී මැස්සන් ගැන පියවි ඇසට හසු නොවන තොරතුරු රාශියක් ඉදිරිපත් කර තිබෙනවා නිරීක්ෂණය සහ තර්කනය මගින්.
ඇරිස්ටොටල් මීමැස්සන්ගෙන බොහෝ දේවල් පැවසී ඇති. එහෙත් "එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි" මේ කාරණය කියා තිබෙනවද? මම දන්න තරමට මෙය සොයාගෙන වසර 80වත් වෙලා නැත. මෙවෙනි කාරණයක් ඊට පෙර වෙන කිසිම කෙනෙක් පැවසී නැත. මෙයයි සත්‍ය

(1) මී මැස්සන් ගැන තොරතුරු රාශියක් ඔය වෙන කොටත් රැස් කර තිබුණා.
මීමැස්සන් ගෙන තොරතුරු රාශියක් ඔයවෙන කොට රැස්වී ඇති. එහෙත් මේ ලෙස කවුරුන්වත් පැවසී නැත.

(2) මුහම්මද්තුමා ලියන්න කියවන්න නොදැන හිටියා කියා පිලිගත නොහැකියි.
පිළිගත යුතුයි. මොකද නබ් නායකතුමා (සල්) ජීවත්වුනු කාලයේ එසේය. "Ayyaamul Jaahiliyyah", ලියන්නත් කියවන්නත් බැරි අශිෂ්ට කාලය යනුයි එම කාලය නම්කර ඇත්තේ.

(3) ඉස්ලාම් ධර්මය තුල කිසිම original concept එකක් නැහැ. සියල්ල ඒ වෙනකොටත් වෙනත් ආගම් තුල තිබූ දේවල්. එනම් කොපි කරපු දේවල් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
කුමන ආගම්වලින් කොපි කර ඇති බව ඔබතුමා මට කියනවද?
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඇයි නැත්තේ? යම්කිසි නිපෙදවීමක් තිබෙනවනම් එයට ආරම්භයක් සහ අවසානයක් තිබිය යුතුයි. ඔබ කියන්නේ මේ වැකියෙන් මීපැණි නිපෙදවීමේ ආකාරය පවසන නොලෙසයි. එහෙනම් "එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි" මේ වැකියේ හැටියට මීමැස්සා අනුභවකරන පැණි සහ ඌගේ උදරයෙන් පිටවෙන පැණියිද වෙනයි. එහෙනම් මෙතන සිද්ධවෙලා තිබෙන්නේ කුමක්ද? මීපැණි නිපෙදවීමට ආරම්බ්භවෙන්නේ මෙතැනයි. එහෙනම් ඔබ පැවසූ කාරණය වැරදි ද? නිවැරදි ද?
(1)මී පැණි නිපදවීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ මී මැස්සන්ගේ උදරයෙන් එය වමාරන අවස්ථාවෙ නොව වැඩකාර මැස්සන් මී පැණි ගිල දමන අවස්ථාවේය. එම අවස්ථාවේම nectar මත එන්සයිම ක්‍රියා කිරීම ඇරඹේ.

(2)යමක් නිපදවීම ඇරඹෙන අවස්ථාව මගින් එය නිපදවන ක්‍රියාවලිය විස්තර වෙන බව පැවසීම මහා පුදුමාකාර කතාවකි. ගෙයක් සෑදීමේ අරමුණින් පලමු පියවර ලෙස මිනිහෙක් ගොස් ගහක් කපයි. ඉන් ගෙය නිපදවීමේ ක්‍රියාවලිය විස්තර වෙනවාද? මෙහි තර්ක කිරීමට දෙයක් ඇති බව ඔබට සිතීම මට මහත් අරුමයක්.

ඇරිස්ටොටල් මීමැස්සන්ගෙන බොහෝ දේවල් පැවසී ඇති. එහෙත් "එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි" මේ කාරණය කියා තිබෙනවද? මම දන්න තරමට මෙය සොයාගෙන වසර 80වත් වෙලා නැත. මෙවෙනි කාරණයක් ඊට පෙර වෙන කිසිම කෙනෙක් පැවසී නැත. මෙයයි සත්‍ය
මම කිවුවේ අද අපට ඇති පහසුකම් නැතුව වුනත් ඇරිස්ටෝටල් යම් යම් දේ හොයා ගත්තා. ඒ වගේම වෙන කෙනෙකුටත් එය කරන්න පුලුවනි. එහි කිසිම ආශ්චර්යයක් නැත.

මීමැස්සන් ගෙන තොරතුරු රාශියක් ඔයවෙන කොට රැස්වී ඇති. එහෙත් මේ ලෙස කවුරුන්වත් පැවසී නැත.
So? What's your point? Some of the findings of Aristotal was more significant than saying "Something comes out of their bellies". Does that make him GOD or something? What is so special about saying "Something comes out of their bellies?"

පිළිගත යුතුයි. මොකද නබ් නායකතුමා (සල්) ජීවත්වුනු කාලයේ එසේය. "Ayyaamul Jaahiliyyah", ලියන්නත් කියවන්නත් බැරි අශිෂ්ට කාලය යනුයි එම කාලය නම්කර ඇත්තේ.

මේ ගැන මගේ දැනුම තරමක් අඩුයි. Plese give sources for your claim(Unbiased). එමෙන්ම මුහම්මද්තුමා පසුව ලියන්න කියවන්න ඉගෙන ගත්තා කියා ඔබ සිතනවාද?
මුහම්මද්තුමාට ලියන්න කියවන්න බැරියයි කීම තර්කානුකූල නැති බව මගේ හැඟීමයි.

කුමන ආගම්වලින් කොපි කර ඇති බව ඔබතුමා මට කියනවද?
බොහෝ දුරට ක්‍රිස්තියානි හා යුදෙව්.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
off topic කරුණු ටික අමතක කලාට පසු සාරාංශය මෙයයි.

මී මැස්සන්ගේ උදරයෙන් වෙනස් වූ ආකාරයක පානයක් පිටවන බව කුරාණයේ සඳහන් වනවා.

ඔබ කියනවා මින් මී පැණි නිපදවන ක්‍රියාවලිය විස්තර වනවා කියා.

එය එසේ නොවන බව මම හිතන්නේ ඕනම කෙනෙකුට තේරෙනවා. මී පැණි නිපදවන ක්‍රියාවලිය සංකීර්ණයි. නිකන් අතරමැදි දෙයක් ගැන remote සඳනක් තිබ්බා කියා ඉන් සම්පූර්ණ ක්‍රියාවලිය විස්තර වන බව ඔබ පැවසීම මට තේරුම් ගන්නට බැහැ. අඩුම තරමේ මී පැනි නිපදවන ක්‍රියාවලියේ පලමු පියවර වන මල් පැණි බීම ගැන සඳහනක් වත් නැහැ. කොටින්ම මල් පැණි ගැන, මල් ගැන නාමයක් වත් නැහැ.
මෙතරම් පැහැදිලි කරුණක් ගැන තර්ක කරන්නේ මන්දැයි තේරුම් ගැනීම අපහසුයි.

අවංකවම එය තේරුම් ගැනීමට අපහසු තරම් ඔබ බුද්ධි හීන බව පිලිගත නොහැකියි. මට පෙනෙන්නේ ඔබ සාම්ප්‍රදායික මුස්ලිම් උපක්‍රමයක් වන "concrete facts ප්‍රතික්ෂෙප කිරීම" ට හැරී ඇති බවයි.

මෙම වාක්‍ය මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.

ඔබේ ඉහට ප්‍රකාශයේ කිසිම සත්‍යතාවයක් නැත.
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
මම පැවසූ සියළුම දේවල් අමතක කරන්න. මම ඔබගෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. මම සඳහන් කරපු කුරාණයේ වැකිය වැරදිද? නිවැරදිද?
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
මම පැවසූ සියළුම දේවල් අමතක කරන්න. මම ඔබගෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. මම සඳහන් කරපු කුරාණයේ වැකිය වැරදිද? නිවැරදිද?

16:68-69 තුල ඇති කුමන වැකිය ගැනද ඔබ කතා කරන්නේ? සමහර වැකි සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. නමුත් කියන්නට තරම් ලොකු වැරැද්දක් පෙනෙන්නට නැත.
 
haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth

16:68-69 තුල ඇති කුමන වැකිය ගැනද ඔබ කතා කරන්නේ? සමහර වැකි සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. නමුත් කියන්නට තරම් ලොකු වැරැද්දක් පෙනෙන්නට නැත.
කුමන වැකියේ ඔබට ගැටලු තිබෙන්නේ?
 
Blue Blood

Member
Feb 15, 2010
257
21
0

මෙම වාක්‍ය මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.
බලන්යනකොට උඹ මාර බුද්ධිමතෙක්නේ...:lol:

මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන බව අදටත් බොහෝ දෙනෙකු දැනගෙන නැත. මීමැස්සන් මල්වලින් පැණි අධිශෝෂණයකර කූඩුවල රැස්කරන බව වැරදි ලෙස දැනගෙන සිටින්නේය.
අධිශෝෂණයකර කූඩුවල රැස්කරනවනම් ඉතින් ඒව මීපැණි නෙමෙයි මල් පැණි කියල කියන්න ඕනේනේද ? මීවද - මල්වද...:P
අධිශෝෂණය කරන්නේ නැහැනේ.. මීපැණි කනලුවනේ... ඒකත් අමතක් වුනා:yes:

සත්‍ය මෙයයි. මල්වල සහ පළතුරුවල තිබෙන ග්ලූකෝස්, මීමැස්සන් ආහාර ලෙස අරගනිති. ඊට පසුව ඔවුන්ගේ කුසවලට ගිය වස්තුව වෙනස්වී, ඔවුන්ගේ කුසවලින් පිටත්කරන එක් අපද්‍රව්‍යක් පමණයි.
ඕක එතකොට පිටකරන්නේ කොහෙන්ද?:confused:
ඊයා... ඒකියන්නේ මී මැස්සගේ අසූචිද?:baffled:

මෙය විද්‍යාව ඔප්පුකර හමාරයි. :shocked:

නමුත් 14 ශතවර්ෂයට පෙර දෙනුලද කුරානය 'මීමැස්සන් පැණි ආහාරයට ගනිති' බව පවසයි. 'නුඹ කන්න
' යන නියෝගයෙන් මෙය පැහැදිලි වෙයි.
ඒක තමයි මේඉන්න මොඩයො තවමත් හිතන් ඉන්න මී මැස්ස පැණි බොනව කියල.:angry::lol:

කෑමට පසුව ඔවුන්ගේ මුඛයේ සිට පැණි පිටවෙන බව නොකියා, "ඔවුන්ගේ කුසවලින් පැණි පිටවෙයි" ලෙස 14 ශතවර්ෂයට පෙර ජීවත්වුනු කිසිම කෙනෙකුටවත් ප්‍රකාශ කළ නොකැකියි.

එතකොට මෙච්චරකල් අපි හිතන් හිටියෙ මීමැස්ස මී පැණි කටේ පුරෝගන යනව කියල නේද?
හැබැයි කටින් පිටපෙන්නෙත් බඩේ තිබුනොත්නෙ.:rolleyes:
ඇත්තටම කුසතුලින් පිටවෙන්නේ කොහොමද?:shocked:

මී මැස්සගේ බඩේ හිල් තියෙනව කියල මම අදනේ දැනගත්තේ.:rofl:

එසේම මීමැස්සන් පැණි සොයන්නට ඉතා පහසු ලෙස ගිහින්, පහසු ලෙස ඔවුන්ගේ කූඩුවලට පැමිණෙන්නේය යන්න විද්‍යාණුකූල සත්‍යද සම්බන්ධකර පැවසී ඇත.
ඒකතාවනම් මාර විද්‍යානුකුලයි තමයි
11.gif
:rofl::lol:

මීපැණිවල ඇති ගුණාංගය බොහෝ ප්‍රතිකාරවල උපයෝගී කරති. මෙයද මෙම වාක්‍යයේ පැවසී ඇත.

මේක නම් තාමත් කවුරුවත්ම හොයාගෙන නැතුව ඇති.:yes::P

මෙතෙක්කල් නොදැන් හිටිය මහා දැනුම් සම්බාරයක් කුරාණය ඇසුරෙන් ලබාදීම පිලිබද ඔබට අපගේ හර්දයාංගම ස්තූතිය මෙසේ ප්‍රකාශකර සිටිමු.:yes::D
අපකෙරෙහි අනුකම්පාකර තවත් මේවගේ තවමත් හොයාගෙන නැති විද්‍යාත්මක තොරතුරුවලින් අපිව දැනුවත් කරන්න.
7.gif
 
Last edited:

Blue Blood

Member
Feb 15, 2010
257
21
0
මම පැවසූ සියළුම දේවල් අමතක කරන්න. මම ඔබගෙන් එකම එක ප්‍රශ්නයක් අහන්නම්. මම සඳහන් කරපු කුරාණයේ වැකිය වැරදිද? නිවැරදිද?

මොන වැරද්දක්ද මචං ඔක්කොම හරි.......:yes:
11.gif

දවසක් මමත් කියවපු පරණ... පොතක තිබුන අපිට ඉර පායන්නේ නැගෙන හිර පැත්තේන් කියල.
බලන් යනකොට ඒක මාර විද්‍යානුකුලයි. ඒ වගේ විද්‍යාව නොදියුනු කාලයක් මේවගේ දෙයක් මිනිස්සු කොහොම දැනගන්න ඇද්ද? :rolleyes:
මටනම් හිතන්නෙම මේක කවුරුහරි කුරානයෙන් කොපිකරල ලියපු එකක්....
:yes::yes::yes:
 
batahiraya

Member
Feb 16, 2010
25
2
0
batahira
මී මැස්සගේ බඩේ හිල් තියෙනව කියල මම අදනේ දැනගත්තේ.:rofl:

බඩේ හිල් නෙවෙයි ඔය කුරාන වැකියෙන් කියන්නෙ බඩ දිගේ පෙරෙන පැණි ගැන. කුරානයේ විද්‍යානුකූල බව තවත් තහවුරු වෙයි.

මොන වැරද්දක්ද මචං ඔක්කොම හරි.......:yes:
11.gif

දවසක් මමත් කියවපු පරණ... පොතක තිබුන අපිට ඉර පායන්නේ නැගෙන හිර පැත්තේන් කියල.
බලන් යනකොට ඒක මාර විද්‍යානුකුලයි. ඒ වගේ විද්‍යාව නොදියුනු කාලයක් මේවගේ දෙයක් මිනිස්සු කොහොම දැනගන්න ඇද්ද? :rolleyes:
මටනම් හිතන්නෙම මේක කවුරුහරි කුරානයෙන් කොපිකරල ලියපු එකක්....
:yes::yes::yes:

ඔය පොත අවුරුදු 1400:lol::lol: ක් වගේ හෙන ඈත පට්ට අතීතෙ දි ලියපු එකක් ද..