කුරාම්_ෂයික්_ඝාතන_සැකකරු_අතුරුදහන්
කුරාම් ෂයික් ඝාතන සැකකරු අතුරුදහන් -පොලිසිය
තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් පස් දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අතුරුදහන් වී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වී ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ, සභාපති සම්පත් විදානපතිරණ යි.
ජාත්‍යන්තර රතු කුරුසයේ කුරාම් ෂයික්
මීට වසරකට පමණ පෙර මෙම පුද්ගලයා ඇප පිට නිදහස් වී සිටි අතර රෝහල් ගත වීම නිසා පසුගිය නඩු වාරයට සහභාගී නොවූ බවයි වාර්තා වූයේ.අනතුරුව මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යෙදවූ නමුත් ඔහු රෝහලේ නොසිටි බවයි පොලිසිය පවසන්නේ.ජාත්‍යන්තර රතු කුරුසයේ කුරාම් ෂයික් මරා දැමීම සහ රුසියානු කාන්තාවක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් පස් දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.
BBC Sinhala Sandeshaya

Last edited: