මගේ පාර්සල් එකක් දෙන්න කුරියර් සර්විස් එකෙන් මට මගට එන්න කියනවා. සල්ලි අරගෙන උන්ට මෙහෙම කරන්න පුළුවන් ද ? මම යන්නේ නැතුව ඉදලා කෙස් එකක් අදින්න පුළුවන් ද මේකට ? මේකයි ඌ එන තැනට මම යන්න බස් නෑ ත්රිවිල් එකක් අරන් 3500 ඉල්ලනවා
Pronto මගේ BR එක බන් එන්නේ එකේ , ඌ Call කරලා මගේ Number එකත් බ්ලොක් කරලා , වෙන Number එකකින් අරන් ගෙදරට අරන් එන්න කිව්වා එත් බලන්නම් කියලා කට් කළාWhich courier service?
මට කලින් දවසකුත් කළා ඔය වැඩේ එදා මම ඌට බැන්නා හැබැයි උන් Pronto නමේow bn me daws wala currier service walin oya wade karanawa
samahara packages local branch eke sathi gann thiyagena innwa
හොද අදහසක්Me daws wala nm ohoma thama bn Fuel case eka nisa. Ubata yannama bari nam wena currier serivice ekak haraha ewanna kiyala uta kiyahan. Ethakota genath dei
Matath Enna kiwwaමගේ පාර්සල් එකක් දෙන්න කුරියර් සර්විස් එකෙන් මට මගට එන්න කියනවා. සල්ලි අරගෙන උන්ට මෙහෙම කරන්න පුළුවන් ද ? මම යන්නේ නැතුව ඉදලා කෙස් එකක් අදින්න පුළුවන් ද මේකට ? මේකයි ඌ එන තැනට මම යන්න බස් නෑ ත්රිවිල් එකක් අරන් 3500 ඉල්ලනවා
hmmsamahara remote areas tiyenawa.. Sathiyakata serayak wage thama courier eken cover karanne.
තොටමයි වෙන්නේ! කුරියර් එකාට සල්ලි දෙන්නේ තෝ ගිහින් ගන්නද? යකූ කියපන් කෝ
එවන කෙනාට කිව්වාමෙහෙමයි, යන්න ලග තැනක් නම් අර ගන්න යන්න.
නැත්නම් කුරියර් සර්විස් එකට හරි sellers ට හරි කතා කරලා complain කරපන්,
කලින් උණා ඔහොම දෙයක් එදා ඌට මන් කුණුහරුපෙන් දෙකක් කිව්වා කියලා එවපු එවුන්ට කිව්වා ඊට පස්සේ වෙන කුරියර් එකකින් එව්වා.එවපු කෙනාට කිව නම් හරි. මට ඔහොම වෙලා මම seller ට කිව. තව pronto එකේ head office එකට complain කරා.![]()
මට උනේ pickup එකකට. Deliver එකකට නෙවේ.
පස්සේ ගෙනල්ලා දුන්නා.call කරපු එකා නෙවේ වෙන කෙනෙක් ආවේ. අරූ ට ලැජ්ජා ඇති. 2021 උනේ ඕක.
තෙල් දෙන්නේ උන්ට කුරියර් එකෙන් ද ? උන් ඒවා ඉතුරු කරන්න මෙහෙම කරනවත් ද ?Matath Enna kiwwa
මේක බන් වැදගත් Documents වගයක් COD දාන්න බෑ මන් හිතන්නේ එහෙම ඒවාCash on delivery දාපං ගෙන්න බැරි නම් තෝම තියා ගනින් කියපං.
පික් මී ෆුඩ් එකෙන් කෑම එකක් දාල කෑම එක ගන්න මට එන්න කියලා කිවට පස්සෙ. මම ඌට එහෙනම් ඔක තෝම කාපං කියලා කට් කරලා දැම්මා
Puka nodi gihin aran waren ban. thoth ara Anuradha ponnaya wageneමගේ පාර්සල් එකක් දෙන්න කුරියර් සර්විස් එකෙන් මට මගට එන්න කියනවා. සල්ලි අරගෙන උන්ට මෙහෙම කරන්න පුළුවන් ද ? මම යන්නේ නැතුව ඉදලා කෙස් එකක් අදින්න පුළුවන් ද මේකට ? මේකයි ඌ එන තැනට මම යන්න බස් නෑ ත්රිවිල් එකක් අරන් 3500 ඉල්ලනවා
අම්මා කාටවත් බනින්නේ නෑ , මේකේ එකෙක් ට Phone Call එකක් අරන් Refund ඉල්ලපු එකකට ඌට තද වෙලා බැන්නා කියලා දාලා තිබ්බ. අම්මා එක්ක ගියොත් නොන්ඩි වෙලා එන්න වෙන්නේ මොකද බනින්න දෙන්නේ නැනේ කෑගැහෙන යද්දී Shape කරනවා මම උපරිම ඉවසලා තියෙනවා අම්මා නිසා.Puka nodi gihin aran waren ban. thoth ara Anuradha ponnaya wagene
Ammawa ekkan palayan honda dekak kiyala daannna![]()
![]()