කුරියර් සර්විස් එකෙන් මට එන්න කියනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මගේ පාර්සල් එකක් දෙන්න කුරියර් සර්විස් එකෙන් මට මගට එන්න කියනවා. සල්ලි අරගෙන උන්ට මෙහෙම කරන්න පුළුවන් ද ? මම යන්නේ නැතුව ඉදලා කෙස් එකක් අදින්න පුළුවන් ද මේකට ? මේකයි ඌ එන තැනට මම යන්න බස් නෑ ත්‍රිවිල් එකක් අරන් 3500 ඉල්ලනවා
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Me daws wala nm ohoma thama bn Fuel case eka nisa. Ubata yannama bari nam wena currier serivice ekak haraha ewanna kiyala uta kiyahan. Ethakota genath dei
     
    • Like
    Reactions: TCB Rox and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Which courier service?
    Pronto මගේ BR එක බන් එන්නේ එකේ , ඌ Call කරලා මගේ Number එකත් බ්ලොක් කරලා , වෙන Number එකකින් අරන් ගෙදරට අරන් එන්න කිව්වා එත් බලන්නම් කියලා කට් කළා

    ow bn me daws wala currier service walin oya wade karanawa
    samahara packages local branch eke sathi gann thiyagena innwa
    මට කලින් දවසකුත් කළා ඔය වැඩේ එදා මම ඌට බැන්නා හැබැයි උන් Pronto නමේ

    Me daws wala nm ohoma thama bn Fuel case eka nisa. Ubata yannama bari nam wena currier serivice ekak haraha ewanna kiyala uta kiyahan. Ethakota genath dei
    හොද අදහසක්
    ------ Post added on Aug 26, 2022 at 9:41 AM
     
    • Like
    Reactions: TCB Rox

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එවපු කෙනාට කිව නම් හරි. මට ඔහොම වෙලා මම seller ට කිව. තව pronto එකේ head office එකට complain කරා. 😂 😂

    මට උනේ pickup එකකට. Deliver එකකට නෙවේ.

    පස්සේ ගෙනල්ලා දුන්නා. 😂 call කරපු එකා නෙවේ වෙන කෙනෙක් ආවේ. අරූ ට ලැජ්ජා ඇති. 2021 උනේ ඕක.
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    මගේ පාර්සල් එකක් දෙන්න කුරියර් සර්විස් එකෙන් මට මගට එන්න කියනවා. සල්ලි අරගෙන උන්ට මෙහෙම කරන්න පුළුවන් ද ? මම යන්නේ නැතුව ඉදලා කෙස් එකක් අදින්න පුළුවන් ද මේකට ? මේකයි ඌ එන තැනට මම යන්න බස් නෑ ත්‍රිවිල් එකක් අරන් 3500 ඉල්ලනවා
    Matath Enna kiwwa
     
    • Like
    • Wow
    Reactions: Nadun26 and TCB Rox

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    samahara remote areas tiyenawa.. Sathiyakata serayak wage thama courier eken cover karanne.
    hmm
    තොටමයි වෙන්නේ! කුරියර් එකාට සල්ලි දෙන්නේ තෝ ගිහින් ගන්නද? යකූ කියපන් කෝ
    මෙහෙමයි, යන්න ලග තැනක් නම් අර ගන්න යන්න.
    නැත්නම් කුරියර් සර්විස් එකට හරි sellers ට හරි කතා කරලා complain කරපන්,
    එවන කෙනාට කිව්වා
    එවපු කෙනාට කිව නම් හරි. මට ඔහොම වෙලා මම seller ට කිව. තව pronto එකේ head office එකට complain කරා. 😂 😂

    මට උනේ pickup එකකට. Deliver එකකට නෙවේ.

    පස්සේ ගෙනල්ලා දුන්නා. 😂 call කරපු එකා නෙවේ වෙන කෙනෙක් ආවේ. අරූ ට ලැජ්ජා ඇති. 2021 උනේ ඕක.
    කලින් උණා ඔහොම දෙයක් එදා ඌට මන් කුණුහරුපෙන් දෙකක් කිව්වා කියලා එවපු එවුන්ට කිව්වා ඊට පස්සේ වෙන කුරියර් එකකින් එව්වා.

    Matath Enna kiwwa
    තෙල් දෙන්නේ උන්ට කුරියර් එකෙන් ද ? උන් ඒවා ඉතුරු කරන්න මෙහෙම කරනවත් ද ?
     
    • Like
    Reactions: U-tag

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    Cash on delivery දාපං ගෙන්න බැරි නම් තෝම තියා ගනින් කියපං.

    පික් මී ෆුඩ් එකෙන් කෑම එකක් දාල කෑම එක ගන්න මට එන්න කියලා කිවට පස්සෙ. මම ඌට එහෙනම් ඔක තෝම කාපං කියලා කට් කරලා දැම්මා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Cash on delivery දාපං ගෙන්න බැරි නම් තෝම තියා ගනින් කියපං.

    පික් මී ෆුඩ් එකෙන් කෑම එකක් දාල කෑම එක ගන්න මට එන්න කියලා කිවට පස්සෙ. මම ඌට එහෙනම් ඔක තෝම කාපං කියලා කට් කරලා දැම්මා
    මේක බන් වැදගත් Documents වගයක් COD දාන්න බෑ මන් හිතන්නේ එහෙම ඒවා

    ඔව් හොදට අමතලා කියන්න ඉන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මගේ පාර්සල් එකක් දෙන්න කුරියර් සර්විස් එකෙන් මට මගට එන්න කියනවා. සල්ලි අරගෙන උන්ට මෙහෙම කරන්න පුළුවන් ද ? මම යන්නේ නැතුව ඉදලා කෙස් එකක් අදින්න පුළුවන් ද මේකට ? මේකයි ඌ එන තැනට මම යන්න බස් නෑ ත්‍රිවිල් එකක් අරන් 3500 ඉල්ලනවා
    Puka nodi gihin aran waren ban. thoth ara Anuradha ponnaya wagene

    Ammawa ekkan palayan honda dekak kiyala daannna 🤭 🤭
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    matath ohoma kiwwa
    mama kiwwa ba kiyala
    passe mu awa tika welawakin

    uba kiyapan uba busy enna widiyak
    na , genath denna kiyala.
    baninna yanna epa.
     
    • Like
    Reactions: Nadun26

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    උබ හරි. උන් ගෙදරටම ඩිලිවරි කරන්න ඕනේ. ඒත් මම උබට කියන්නෙ රටේ තත්වෙ තේරුම් ගනින්. ඉස්සර වගේ කකුල් දෙක ලඟටම ඩිලිවරි කරන්න උන්ටත් අමාරුයි. මම හිතන්නෙ ඩිලිවරි කරන එකාට බෙදන පාර්සල් ගානට ගානක් දෙනව මිසක් යන දුරට ගෙවන්නෙ නෑ. උබව හොයන් දුර පැත්තකට එනවා කියන්නෙ ඩිලිවරි කරන එකාට අති පාඩුයි. දුර පැති වල නම් ඉන්නෙ ඔන්ලයින් බඩු නොගෙන හිටපන් බන්. ඒක මේ වෙලාවෙ උන්ටත් කරන උදව්වක්.
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මගෙත් එදා පාර අහලා මගට එන්නලු. මම කිවුවා මම වාඩක ඉන්නේ කියලා. අප්පාගේ ඩිලිවරි ඒවා. උබත් මෝඩයා වගේ යන්නේ නැතුව ගෙදරට එන්න කියපන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Puka nodi gihin aran waren ban. thoth ara Anuradha ponnaya wagene

    Ammawa ekkan palayan honda dekak kiyala daannna 🤭 🤭
    අම්මා කාටවත් බනින්නේ නෑ , මේකේ එකෙක් ට Phone Call එකක් අරන් Refund ඉල්ලපු එකකට ඌට තද වෙලා බැන්නා කියලා දාලා තිබ්බ. අම්මා එක්ක ගියොත් නොන්ඩි වෙලා එන්න වෙන්නේ මොකද බනින්න දෙන්නේ නැනේ කෑගැහෙන යද්දී Shape කරනවා මම උපරිම ඉවසලා තියෙනවා අම්මා නිසා.