හරි , කලින් දවසක් නම් මම බැනලා අත ඇරියා සල්ලි දෙන්නේ උබලට ගෙදරට ගේන්නත් දෙන්න කියලා.matath ohoma kiwwa
mama kiwwa ba kiyala
passe mu awa tika welawakin
uba kiyapan uba busy enna widiyak
na , genath denna kiyala.
baninna yanna epa.
කුරියර් ගාස්තු ගෙවල ගන්න දෙන දෙකනම් බාගයක් දීලා පල කියනවා.
මම කිව්වා අමතර ගානක් දෙන්නම් වරෙන් කියල බෑ කිව්වා කොහෙද කෑලා ගමක කොම්පැනි එකක් ලගට ඇවිල්ලා ඉන්න කිව්වා. 12.30 - 2.30 අතර එන්නේ කිව්වා. බස් නෑ එතනට ත්රිවිල් එක්ක ගිහින් පරක්කු වෙනවට එක්ක 3500 ඕනේ කියනවා.උබ හරි. උන් ගෙදරටම ඩිලිවරි කරන්න ඕනේ. ඒත් මම උබට කියන්නෙ රටේ තත්වෙ තේරුම් ගනින්. ඉස්සර වගේ කකුල් දෙක ලඟටම ඩිලිවරි කරන්න උන්ටත් අමාරුයි. මම හිතන්නෙ ඩිලිවරි කරන එකාට බෙදන පාර්සල් ගානට ගානක් දෙනව මිසක් යන දුරට ගෙවන්නෙ නෑ. උබව හොයන් දුර පැත්තකට එනවා කියන්නෙ ඩිලිවරි කරන එකාට අති පාඩුයි. දුර පැති වල නම් ඉන්නෙ ඔන්ලයින් බඩු නොගෙන හිටපන් බන්. ඒක මේ වෙලාවෙ උන්ටත් කරන උදව්වක්.
