කුරියර් සර්විස් එකෙන් මට එන්න කියනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    matath ohoma kiwwa
    mama kiwwa ba kiyala
    passe mu awa tika welawakin

    uba kiyapan uba busy enna widiyak
    na , genath denna kiyala.
    baninna yanna epa.
    හරි , කලින් දවසක් නම් මම බැනලා අත ඇරියා සල්ලි දෙන්නේ උබලට ගෙදරට ගේන්නත් දෙන්න කියලා.
    කුරියර් ගාස්තු ගෙවල ගන්න දෙන දෙකනම් බාගයක් දීලා පල කියනවා.
    උබ හරි. උන් ගෙදරටම ඩිලිවරි කරන්න ඕනේ. ඒත් මම උබට කියන්නෙ රටේ තත්වෙ තේරුම් ගනින්. ඉස්සර වගේ කකුල් දෙක ලඟටම ඩිලිවරි කරන්න උන්ටත් අමාරුයි. මම හිතන්නෙ ඩිලිවරි කරන එකාට බෙදන පාර්සල් ගානට ගානක් දෙනව මිසක් යන දුරට ගෙවන්නෙ නෑ. උබව හොයන් දුර පැත්තකට එනවා කියන්නෙ ඩිලිවරි කරන එකාට අති පාඩුයි. දුර පැති වල නම් ඉන්නෙ ඔන්ලයින් බඩු නොගෙන හිටපන් බන්. ඒක මේ වෙලාවෙ උන්ටත් කරන උදව්වක්.
    මම කිව්වා අමතර ගානක් දෙන්නම් වරෙන් කියල බෑ කිව්වා කොහෙද කෑලා ගමක කොම්පැනි එකක් ලගට ඇවිල්ලා ඉන්න කිව්වා. 12.30 - 2.30 අතර එන්නේ කිව්වා. බස් නෑ එතනට ත්‍රිවිල් එක්ක ගිහින් පරක්කු වෙනවට එක්ක 3500 ඕනේ කියනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අම්මා කාටවත් බනින්නේ නෑ , මේකේ එකෙක් ට Phone Call එකක් අරන් Refund ඉල්ලපු එකකට ඌට තද වෙලා බැන්නා කියලා දාලා තිබ්බ. අම්මා එක්ක ගියොත් නොන්ඩි වෙලා එන්න වෙන්නේ මොකද බනින්න දෙන්නේ නැනේ කෑගැහෙන යද්දී Shape කරනවා මම උපරිම ඉවසලා තියෙනවා අම්මා නිසා.
    Anyway courrier ekata call ekak deela managerta complain karapan. Thats all. Kiyapan gewwe home delivery ekata misak magata delivery newi kiyapana.

    Tho mona jatiye harakek unath, mey wage kari wadak dakkama podi support ekak denna apey hitha unu wenawa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මගෙත් එදා පාර අහලා මගට එන්නලු. මම කිවුවා මම වාඩක ඉන්නේ කියලා. අප්පාගේ ඩිලිවරි ඒවා. උබත් මෝඩයා වගේ යන්නේ නැතුව ගෙදරට එන්න කියපන්.
    යන්න හදලා ගියේ නෑ බන් , ඉසෙල්ලා ගානක් වැඩියෙන් දෙන්නම් කියලා වරෙන් කියනවා බැරිනම් හොදාවගෙන් දෙකක් කියන්නව ඌට
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    යන්න හදලා ගියේ නෑ බන් , ඉසෙල්ලා ගානක් වැඩියෙන් දෙන්නම් කියලා වරෙන් කියනවා බැරිනම් හොදාවගෙන් දෙකක් කියන්නව ඌට
    වැඩියෙන් ගණන් දෙන්න එපා. ඩිලිවරි ෆී එකක් දෙනවනේ. කොහෙටද උබට එන්න කිවුවේ. ?අතුර පාරක වගේ නම් මුලට ගියාට කමක් නැහැ
     
    • Like
    Reactions: Nadun26

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොන උත්තක්ද යකෝ

    තෝ මහ ගොන් ප්‍රශ්න අහනන් එපා
    සල්ලි ගෙවල වැඩක් කරගනිද්දී තව වදින්නත් ඕනද
    තොට ත්‍රීවිල් කාරයෙකුත් ගැහුව නේද ඔය වගේ සීන් එකකට
    උබ මොකක් හරි කරුම නැකතක ඉපදිච්ච එකෙක් වගේ
    හැම එකාම උබේ කරේ නැගලා අරින්න එනවනේ

    එක්කො තොට පොන්සි මූනක් කටහඩක් ඇති
    මිනිස්සුන්ට තේරෙනව ඇති මූට නම් නමල අරින්න පුලුවන් කියලා
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    එවපු කෙනාට කිව නම් හරි. මට ඔහොම වෙලා මම seller ට කිව. තව pronto එකේ head office එකට complain කරා. 😂 😂

    මට උනේ pickup එකකට. Deliver එකකට නෙවේ.

    පස්සේ ගෙනල්ලා දුන්නා. 😂 call කරපු එකා නෙවේ වෙන කෙනෙක් ආවේ. අරූ ට ලැජ්ජා ඇති. 2021 උනේ ඕක.
    මේ විදිහවත් කරල බලපන්.
    තොටත් වෙන්නෙ අමුතුම වැඩ තමයි බන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Anyway courrier ekata call ekak deela managerta complain karapan. Thats all. Kiyapan gewwe home delivery ekata misak magata delivery newi kiyapana.

    Tho mona jatiye harakek unath, mey wage kari wadak dakkama podi support ekak denna apey hitha unu wenawa.
    හරි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඌ ගත්තා මම කිව්වා ගෙදරට ගෙනල්ල දෙන්න කියලා ඌ කියනවා ටවුන් එකට එන්න බෑ අරන් පලයන් කියලා ගෙන්න බැරිනම් පලයන් කිව්වා කියලා කොම්ප්ලේන් කරනවා කිව්වා.
    ඉතින් කෝල් රෙකෝඩ් කරපං
     
    • Like
    Reactions: Nadun26

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    unta delivery masa ganan delay wecha eva tianawa. okkoma karaganna fuel na or capacity na. umba yan nattan u parcel eka return yawai or hub eke tiyei. ai masa ganakata en na. puluwan nam gihin ganin .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    unta delivery masa ganan delay wecha eva tianawa. okkoma karaganna fuel na or capacity na. umba yan nattan u parcel eka return yawai or hub eke tiyei. ai masa ganakata en na. puluwan nam gihin ganin .
    කෑලා පාරකට බන් එන්න කියන්නේ උන් කිසිම ව්හානයක් යන්නේ නැහැ , යන ත්‍රිවිල් කාරයට එතනට වෙලා ඉන්න බැරිලු
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,788
    1
    51,677
    113
    ප*යාගල
    sorry.com
    Thota BR ekada watinne 3500 da ? Business karaddi laba padu wenwa. katta kanna wenwa uba dnnwane. eka nisa uba gihin oka aran waren. eka ubata watinwa. anika puluwn nm uba inna area eken move wenna balapan kohe hari city ekakata.
    ubalge gewal hena remote ne yako.
    pathirajagama ne
     
    • Like
    Reactions: Nadun26

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Pronto මගේ BR එක බන් එන්නේ එකේ
    උබලගේ ගෙවල් තියෙන්නෙ ගොඩක් ඇතුළේ ද? වාහනේකට එන්න අමාරු තරම් පාර සවුත්තුද?

    IMG_20220826_123817.jpg

    බලපං උඹේ similar threads 🥲 උබ බුද්දාගමේ නම් කර්මය එහෙම විශ්වාස කරනවා නෙහ්.. ඕවා උබටම වෙන්නෙ පරණ පවක් වෙන්නත් පුලුවන්.. හම්බ කරන සල්ලි වලින් පොඩි පින් අතේ වැඩ ටිකකුත් කරහන් ඔය පරණ පව් ටිකක් හ‍රි කැපිල යයි.. සිරාවටම කියන්නෙ
    ------ Post added on Aug 26, 2022 at 12:40 PM
     
    • Haha
    • Like
    Reactions: vito and Nadun26

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උබලගේ ගෙවල් තියෙන්නෙ ගොඩක් ඇතුළේ ද? වාහනේකට එන්න අමාරු තරම් පාර සවුත්තුද?

    View attachment 182673
    බලපං උඹේ similar threads 🥲 උබ බුද්දාගමේ නම් කර්මය එහෙම විශ්වාස කරනවා නෙහ්.. ඕවා උබටම වෙන්නෙ පරණ පවක් වෙන්නත් පුලුවන්.. හම්බ කරන සල්ලි වලින් පොඩි පින් අතේ වැඩ ටිකකුත් කරහන් ඔය පරණ පව් ටිකක් හ‍රි කැපිල යයි.. සිරාවටම කියන්නෙ
    ------ Post added on Aug 26, 2022 at 12:40 PM
    Mu manasika ledek ban🤣
    Muge hithe tiyena fantasy tamai me uta wechcha siddi kiyala meke dala ape attention ganne.
    Issara blog seen eke hitapu un dannawa muge saklili weda
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එවපු කෙනාට කිව නම් හරි. මට ඔහොම වෙලා මම seller ට කිව. තව pronto එකේ head office එකට complain කරා. 😂 😂

    මට උනේ pickup එකකට. Deliver එකකට නෙවේ.

    පස්සේ ගෙනල්ලා දුන්නා. 😂 call කරපු එකා නෙවේ වෙන කෙනෙක් ආවේ. අරූ ට ලැජ්ජා ඇති. 2021 උනේ ඕක.
    mehema karapan nadun
     
    • Like
    Reactions: Nadun26

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    එවපු කෙනාට කිව නම් හරි. මට ඔහොම වෙලා මම seller ට කිව. තව pronto එකේ head office එකට complain කරා. 😂 😂

    මට උනේ pickup එකකට. Deliver එකකට නෙවේ.

    පස්සේ ගෙනල්ලා දුන්නා. 😂 call කරපු එකා නෙවේ වෙන කෙනෙක් ආවේ. අරූ ට ලැජ්ජා ඇති. 2021 උනේ ඕක.
    Courier වලින් pickup දාන්න පුලුවන් ද?
     
    • Like
    Reactions: Nadun26