කුරියර් සර්විස් එකෙන් මට එන්න කියනවා

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Courier වලින් pickup දාන්න පුලුවන් ද?
    ඔව් බං. උන්ට call කරලා කරගන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයමයි. Item එකේ Pickup location details දෙන්න තියෙන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Thota BR ekada watinne 3500 da ? Business karaddi laba padu wenwa. katta kanna wenwa uba dnnwane. eka nisa uba gihin oka aran waren. eka ubata watinwa. anika puluwn nm uba inna area eken move wenna balapan kohe hari city ekakata.
    ubalge gewal hena remote ne yako.
    pathirajagama ne
    වෙනදා කුරියර් එනවා බන් මම ඕනේ තරම් ගෙන්න ගෙන තියෙනවා මේ දවස් වල තමයි මෙහෙම

    3500 නමේ අවුල තියෙන්නේ මට ඌ එනකම් එතන ගිහින් ඉන්න බෑ වැඩ රාජකාරි පිරිලා Calls එනවා හතර වැටෙන හැම නිත්රේම ඒවා ඔකොම අවුල් යනවා ගෙදරින් ගිය ගමන්.

    කුරියර සර්විස් එකේ කොලබ එකට කතා කරලා කිව්වා තෙල් බෝතලයකට සල්ලි දෙන්නම් එක ගෙදරටම ගෙනල්ල දෙන්න කියලා කියන්න කියලා.

    ශාකාවට කතා කරලා කිව්වා කුරියර් ට කියන්න කියල තෙල් වලනම් ගැටළුව තියෙන්නේ තෙල් බෝතලයකට සල්ලි වෙනම ගෙවන්නම් මම , තව අතට දෙන්නම් එක ගෙනල්ලා දෙන්න කියන්න කියල. උන් කුරියර් ට කියන්නම් කියලා කිව්වා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගිහින් ගනින් කුරියර් චාර්ජ් වලින් බාගයක් ගෙවහන් පැකේජ් එක අතට අරන්. බීර් එක නිසා ඩොකියුමන්ට් එක අතට අරගෙනම සද්දේ දාන්.
    කටේ දත් ටිකට ගාර්ඩ් එකක් දාන් යමන් කෝකටත්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    Pronto මගේ BR එක බන් එන්නේ එකේ , ඌ Call කරලා මගේ Number එකත් බ්ලොක් කරලා , වෙන Number එකකින් අරන් ගෙදරට අරන් එන්න කිව්වා එත් බලන්නම් කියලා කට් කළා
    මෙන්න මේ දෙකට mail එකක් දාන්න. යට තියන එක මුන්ගේ Singapore company එකට යන්නෙ. ඒකට cc කරන්න.

    ඔන්න ඕකට මම complain එක දැම්මේ. ඊළඟ දවසේ ඇවිල්ලා බැ කියපු parcel එක pickup කරා. 😂 😂 😂

    [email protected], [email protected]
     
    • Haha
    Reactions: Smartm

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885

    මූ ඕවා දාන එකෙක් නෙවෙයි බන් නිකන් දුක කිය කිය ඉඳලා මූ ම ගිහින් අරන් එනවා 😂
     
    • Haha
    Reactions: U-tag

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මූ ඕවා දාන එකෙක් නෙවෙයි බන් නිකන් දුක කිය කිය ඉඳලා මූ ම ගිහින් අරන් එනවා 😂
    උදේ කතා කරලා ටවුන් එකට එන්න කිව්වා එත් මම ගියේ නෑ ඌ ටවුන් එකට ඇවිත් කතා කළාම මම කිව්වා ගෙදරටම ගෙන්න සල්ලි දීලා තියෙන එකේ මගටන්ම් එන්න බෑ කියලා ඌ මට කිව්වා branch එකෙන් කිව්වේ මගට යන්න කියලා මම කිව්වා එහෙනම් ඕක අරගෙන පලයන් යන්න කියල, පලයන් කිව්වා කියල කොම්ප්ලේන් කරනවා කිව්වා මම කිව්වා කරගනින් අරන් එන්න බැරිනම් ඕක පාරේ පොළොවේ ගහලා පළ කියලා

    මම ඊට පස්සේ උන්ගේ branch එකට කතා කරලා තෙල් බෝතලයක් ගන්න සල්ලි දෙන්නම් ඌට ගෙදරටම එන්න කිව්වට පස්සේ. හවස 3 විතර ගෙදරටම ආවා. කිසි ප්‍රශ්නයක් නැති එකෙක් වගේ හිනා වේවි කතා කරලා සොරි කිව්වා අම්මා ඌට වැඩිපුර 500 දෙන්න හැදුවා ඌ එපාම කිව්වා
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙනම් ඕක අරගෙන පලයන් යන්න කියල, පලයන් කිව්වා කියල කොම්ප්ලේන් කරනවා කිව්වා
    ගෙදරටම ගෙන්නගත්ත එක නම් හොඳයි හැබැයි උඹට හිතෙන්නැද්ද උඹේ වචන භාවිතය එච්චර හරි යන්නේ නෑ කියලා.. අපිත් informal වෙලවට කුණුහරුප පැලුවට ඔයවගේ seen වලදී පුළුවන් තරම් උඩින් pressure කරන එක කරන්නෙ.. ඒක තමයි class එකක් තියාගෙන කරන විදිහ..

    උඹ එහෙමත් වැඩේ කරලා තියෙනවා.. ඒක හොඳයි.. හැබැයි වචන දාන්න ගිහින් පොඩ්ඩක් අවුල් කරන් තියෙනවා වැඩේ.. අරුගේ හිතේ උඹ bad impression එකක් හදලා ඉවරයිනෙ..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට හිතෙන්නේ නදුනා පුරේට විහිළුවක් වෙලා වගේ.

    ප.ලි
    උඹ කියපන් නදුනා උඹ ගෙයින් එක අඟලක් හෙල්ලෙන් නෑ. ගේම ඉල්ලන් ආවොත් පොලිසියේ ඇන්ට්‍රියක් දානවා කියලා

    ප.ලි 2
    ඊට පස්සේ් පොලීසියත් උඹ එක්ක ඇමිණෙන්න එයිද දන්නෑ. දැනට අඩුවකට තියන්නේ එච්චරනේ

    එලකිරි එවුන්ගෙන් බැනුම් ඇහුවා
    කඩ කාරයින්ගෙන් බැනුම් ඇහුවා
    ත්‍රිවිල් කාරයෙක්ගෙන් දත කැඩෙන්න ගුටි කෑවා
    සෙලර් කෙනෙක් පොල්ල තිබ්බා
    කාඩ් සෙන්ටර් එකෙන් බැනුම් ඇහුවා
    බැංකුවකින් චොර උනා
    ගමේ කෝප්ප හෝදන ගැණු කින්ඩි දැම්මා
    OECSL එකේ එවුන් කොකා පෙන්නුවා
    දැන් කුරියර් කාරයෙක් ගේම ඉල්ලනවා

    ප්‍රස්නේ විසඳිලා කියලා අන්තිමට දැක්කේ. කෝක උනත් ඕනේ ගේමක උඹලැයි අම්මා ඉන්න එක පට්ට. හොඳින් නම් හොඳින් ගේමට නම් ගේම.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    Mata daraz eke kala. Man pay karapu hinda man gihin Gadda.
    Abai eta passé COD demme, orders 3k handiyata awith call kala 🤣 man kiwa puluwan nam genath deepa nethnam thiyaganin kiwa.
    Seller ta call karala kiwa, oota ganakuth naa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Mata daraz eke kala. Man pay karapu hinda man gihin Gadda.
    Abai eta passé COD demme, orders 3k handiyata awith call kala 🤣 man kiwa puluwan nam genath deepa nethnam thiyaganin kiwa.
    Seller ta call karala kiwa, oota ganakuth naa.
    Seller ට කියන්න එපා කිසිම දෙයක් Daraz එකේ , Daraz එකේ Chat එකක් තියෙනවා එකට කියන්න උන් වැඩේ කරලා දෙනවා ඊට පස්සේ

    ගෙදරටම ගෙන්නගත්ත එක නම් හොඳයි හැබැයි උඹට හිතෙන්නැද්ද උඹේ වචන භාවිතය එච්චර හරි යන්නේ නෑ කියලා.. අපිත් informal වෙලවට කුණුහරුප පැලුවට ඔයවගේ seen වලදී පුළුවන් තරම් උඩින් pressure කරන එක කරන්නෙ.. ඒක තමයි class එකක් තියාගෙන කරන විදිහ..

    උඹ එහෙමත් වැඩේ කරලා තියෙනවා.. ඒක හොඳයි.. හැබැයි වචන දාන්න ගිහින් පොඩ්ඩක් අවුල් කරන් තියෙනවා වැඩේ.. අරුගේ හිතේ උඹ bad impression එකක් හදලා ඉවරයිනෙ..
    අවුලක් නෑ මම ඉස්සර ගොඩක් උන්ට ඔහොම බැනලා තියෙනවා අම්මා දම්මලා බන්න වන්න නම් ගියේ නෑ මොකද අම්මා කාටවත් බනින්නේ නෑ මාවත් නොන්ඩි කරලා Shape කරන්න හදන එක කරන්නේ.

    මම බනින වැඩේ නවත්වලා තිබ්බේ ගිය අවුරුද්දේ හොදම වැඩක් වෙලා වෙන Hosting එකක් කරන එකෙක් මගේ Customer කෙනක් උදුරාගෙන යන්න හැදුවා හැදුවා නමේ ගියා ඒ Hosting කරන එකාට ඇමතුවා කියලා පොලිසි ගියා අන්තිමේ වැදදා බන් බේරුනේ පට්ට නොන්ඩි උණා එහෙම බනින්නේ නැතුව බෑ බන් මිනිස්සු මගේ කටහඩ පොඩි නිසා ඔළුවට උඩින් යන්න එනවා, මට 34 උනාට පොඩි කටහඩක් තියෙන්නේ ඒ නිසා ගොඩක් උන් එනවා ඔළුවට උඩින් යන්න.
    ------ Post added on Aug 27, 2022 at 12:24 PM
     
    • Like
    Reactions: siri_ayya

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    Seller ට කියන්න එපා කිසිම දෙයක් Daraz එකේ , Daraz එකේ Chat එකක් තියෙනවා එකට කියන්න උන් වැඩේ කරලා දෙනවා ඊට පස්සේ

    අවුලක් නෑ මම ඉස්සර ගොඩක් උන්ට ඔහොම බැනලා තියෙනවා අම්මා දම්මලා බන්න වන්න නම් ගියේ නෑ මොකද අම්මා කාටවත් බනින්නේ නෑ මාවත් නොන්ඩි කරලා Shape කරන්න හදන එක කරන්නේ.

    මම බනින වැඩේ නවත්වලා තිබ්බේ ගිය අවුරුද්දේ හොදම වැඩක් වෙලා වෙන Hosting එකක් කරන එකෙක් මගේ Customer කෙනක් උදුරාගෙන යන්න හැදුවා හැදුවා නමේ ගියා ඒ Hosting කරන එකාට ඇමතුවා කියලා පොලිසි ගියා අන්තිමේ වැදදා බන් බේරුනේ පට්ට නොන්ඩි උණා එහෙම බනින්නේ නැතුව බෑ බන් මිනිස්සු මගේ කටහඩ පොඩි නිසා ඔළුවට උඩින් යන්න එනවා, මට 34 උනාට පොඩි කටහඩක් තියෙන්නේ ඒ නිසා ගොඩක් උන් එනවා ඔළුවට උඩින් යන්න.
    ------ Post added on Aug 27, 2022 at 12:24 PM
    Ekakiri, ayeth order ekak danna one
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    Seller ට කියන්න එපා කිසිම දෙයක් Daraz එකේ , Daraz එකේ Chat එකක් තියෙනවා එකට කියන්න උන් වැඩේ කරලා දෙනවා ඊට පස්සේ

    අවුලක් නෑ මම ඉස්සර ගොඩක් උන්ට ඔහොම බැනලා තියෙනවා අම්මා දම්මලා බන්න වන්න නම් ගියේ නෑ මොකද අම්මා කාටවත් බනින්නේ නෑ මාවත් නොන්ඩි කරලා Shape කරන්න හදන එක කරන්නේ.

    මම බනින වැඩේ නවත්වලා තිබ්බේ ගිය අවුරුද්දේ හොදම වැඩක් වෙලා වෙන Hosting එකක් කරන එකෙක් මගේ Customer කෙනක් උදුරාගෙන යන්න හැදුවා හැදුවා නමේ ගියා ඒ Hosting කරන එකාට ඇමතුවා කියලා පොලිසි ගියා අන්තිමේ වැදදා බන් බේරුනේ පට්ට නොන්ඩි උණා එහෙම බනින්නේ නැතුව බෑ බන් මිනිස්සු මගේ කටහඩ පොඩි නිසා ඔළුවට උඩින් යන්න එනවා, මට 34 උනාට පොඩි කටහඩක් තියෙන්නේ ඒ නිසා ගොඩක් උන් එනවා ඔළුවට උඩින් යන්න.
    ------ Post added on Aug 27, 2022 at 12:24 PM
    uba karana ekak parissamen karapn bn, ube BR eka nam gihin ganin eka important doc ekak nisa, nathi unoth ubata paduwa

    wena monawahari issarahata danawanm COD dapn
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    උබ හරි. උන් ගෙදරටම ඩිලිවරි කරන්න ඕනේ. ඒත් මම උබට කියන්නෙ රටේ තත්වෙ තේරුම් ගනින්. ඉස්සර වගේ කකුල් දෙක ලඟටම ඩිලිවරි කරන්න උන්ටත් අමාරුයි. මම හිතන්නෙ ඩිලිවරි කරන එකාට බෙදන පාර්සල් ගානට ගානක් දෙනව මිසක් යන දුරට ගෙවන්නෙ නෑ. උබව හොයන් දුර පැත්තකට එනවා කියන්නෙ ඩිලිවරි කරන එකාට අති පාඩුයි. දුර පැති වල නම් ඉන්නෙ ඔන්ලයින් බඩු නොගෙන හිටපන් බන්. ඒක මේ වෙලාවෙ උන්ටත් කරන උදව්වක්.
    @e-m @Voltage @gnilukshi

    ඩිලිවරි කරන අයට එක පාර්සල් එකකින් රු50ටත් අඩු පොඩි ගානක් දෙනවා ඇත්තෙ. ප්‍රධාන පාරවල් වල ඉඳන් කි.මී 5ට වැඩි අයට ඩිලිවරි කරනකොට උන්ට පාඩු ඇති. හිතපල්ලකො ඔය රස්සාව උබලට කරන්න උනොත් තමන්ට පාඩු වෙන හැටි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @e-m @Voltage @gnilukshi

    ඩිලිවරි කරන අයට එක පාර්සල් එකකින් රු50ටත් අඩු පොඩි ගානක් දෙනවා ඇත්තෙ. ප්‍රධාන පාරවල් වල ඉඳන් කි.මී 5ට වැඩි අයට ඩිලිවරි කරනකොට උන්ට පාඩු ඇති. හිතපල්ලකො ඔය රස්සාව උබලට කරන්න උනොත් තමන්ට පාඩු වෙන හැටි.
    ඒවුණාට අපේ නම් ගම ඇතුලට ගේ ගාවටම සබන් කැටේත් delivery කරනවා
     
    • Haha
    Reactions: ruchira55

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    @e-m @Voltage @gnilukshi

    ඩිලිවරි කරන අයට එක පාර්සල් එකකින් රු50ටත් අඩු පොඩි ගානක් දෙනවා ඇත්තෙ. ප්‍රධාන පාරවල් වල ඉඳන් කි.මී 5ට වැඩි අයට ඩිලිවරි කරනකොට උන්ට පාඩු ඇති. හිතපල්ලකො ඔය රස්සාව උබලට කරන්න උනොත් තමන්ට පාඩු වෙන හැටි.
    පව් වැඩේ, ඔය වගේ බිස්නස් රජයට පවරගෙ රාජ්ය සේවයක් කරන්න ඕන 😇