unta salli gewala courier wade apitanama karaganna wena seen ekakda dan yanne.
unta salli gewala courier wade apitanama karaganna wena seen ekakda dan yanne.ඔව් බං. උන්ට call කරලා කරගන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයමයි. Item එකේ Pickup location details දෙන්න තියෙන්නේ.Courier වලින් pickup දාන්න පුලුවන් ද?
වෙනදා කුරියර් එනවා බන් මම ඕනේ තරම් ගෙන්න ගෙන තියෙනවා මේ දවස් වල තමයි මෙහෙමThota BR ekada watinne 3500 da ? Business karaddi laba padu wenwa. katta kanna wenwa uba dnnwane. eka nisa uba gihin oka aran waren. eka ubata watinwa. anika puluwn nm uba inna area eken move wenna balapan kohe hari city ekakata.
ubalge gewal hena remote ne yako.
pathirajagama ne
මෙන්න මේ දෙකට mail එකක් දාන්න. යට තියන එක මුන්ගේ Singapore company එකට යන්නෙ. ඒකට cc කරන්න.Pronto මගේ BR එක බන් එන්නේ එකේ , ඌ Call කරලා මගේ Number එකත් බ්ලොක් කරලා , වෙන Number එකකින් අරන් ගෙදරට අරන් එන්න කිව්වා එත් බලන්නම් කියලා කට් කළා
amma daala amatapan kukulohමේක බන් වැදගත් Documents වගයක් COD දාන්න බෑ මන් හිතන්නේ එහෙම ඒවා
ඔව් හොදට අමතලා කියන්න ඉන්නේ
මූ ඕවා දාන එකෙක් නෙවෙයි බන් නිකන් දුක කිය කිය ඉඳලා මූ ම ගිහින් අරන් එනවා
මෙන්න මේ දෙකට mail එකක් දාන්න. යට තියන එක මුන්ගේ Singapore company එකට යන්නෙ. ඒකට cc කරන්න.
ඔන්න ඕකට මම complain එක දැම්මේ. ඊළඟ දවසේ ඇවිල්ලා බැ කියපු parcel එක pickup කරා.![]()
![]()
[email protected], [email protected]
උදේ කතා කරලා ටවුන් එකට එන්න කිව්වා එත් මම ගියේ නෑ ඌ ටවුන් එකට ඇවිත් කතා කළාම මම කිව්වා ගෙදරටම ගෙන්න සල්ලි දීලා තියෙන එකේ මගටන්ම් එන්න බෑ කියලා ඌ මට කිව්වා branch එකෙන් කිව්වේ මගට යන්න කියලා මම කිව්වා එහෙනම් ඕක අරගෙන පලයන් යන්න කියල, පලයන් කිව්වා කියල කොම්ප්ලේන් කරනවා කිව්වා මම කිව්වා කරගනින් අරන් එන්න බැරිනම් ඕක පාරේ පොළොවේ ගහලා පළ කියලාමූ ඕවා දාන එකෙක් නෙවෙයි බන් නිකන් දුක කිය කිය ඉඳලා මූ ම ගිහින් අරන් එනවා![]()
ගෙදරටම ගෙන්නගත්ත එක නම් හොඳයි හැබැයි උඹට හිතෙන්නැද්ද උඹේ වචන භාවිතය එච්චර හරි යන්නේ නෑ කියලා.. අපිත් informal වෙලවට කුණුහරුප පැලුවට ඔයවගේ seen වලදී පුළුවන් තරම් උඩින් pressure කරන එක කරන්නෙ.. ඒක තමයි class එකක් තියාගෙන කරන විදිහ..එහෙනම් ඕක අරගෙන පලයන් යන්න කියල, පලයන් කිව්වා කියල කොම්ප්ලේන් කරනවා කිව්වා
Seller ට කියන්න එපා කිසිම දෙයක් Daraz එකේ , Daraz එකේ Chat එකක් තියෙනවා එකට කියන්න උන් වැඩේ කරලා දෙනවා ඊට පස්සේMata daraz eke kala. Man pay karapu hinda man gihin Gadda.
Abai eta passé COD demme, orders 3k handiyata awith call kalaman kiwa puluwan nam genath deepa nethnam thiyaganin kiwa.
Seller ta call karala kiwa, oota ganakuth naa.
අවුලක් නෑ මම ඉස්සර ගොඩක් උන්ට ඔහොම බැනලා තියෙනවා අම්මා දම්මලා බන්න වන්න නම් ගියේ නෑ මොකද අම්මා කාටවත් බනින්නේ නෑ මාවත් නොන්ඩි කරලා Shape කරන්න හදන එක කරන්නේ.ගෙදරටම ගෙන්නගත්ත එක නම් හොඳයි හැබැයි උඹට හිතෙන්නැද්ද උඹේ වචන භාවිතය එච්චර හරි යන්නේ නෑ කියලා.. අපිත් informal වෙලවට කුණුහරුප පැලුවට ඔයවගේ seen වලදී පුළුවන් තරම් උඩින් pressure කරන එක කරන්නෙ.. ඒක තමයි class එකක් තියාගෙන කරන විදිහ..
උඹ එහෙමත් වැඩේ කරලා තියෙනවා.. ඒක හොඳයි.. හැබැයි වචන දාන්න ගිහින් පොඩ්ඩක් අවුල් කරන් තියෙනවා වැඩේ.. අරුගේ හිතේ උඹ bad impression එකක් හදලා ඉවරයිනෙ..
Ekakiri, ayeth order ekak danna oneSeller ට කියන්න එපා කිසිම දෙයක් Daraz එකේ , Daraz එකේ Chat එකක් තියෙනවා එකට කියන්න උන් වැඩේ කරලා දෙනවා ඊට පස්සේ
අවුලක් නෑ මම ඉස්සර ගොඩක් උන්ට ඔහොම බැනලා තියෙනවා අම්මා දම්මලා බන්න වන්න නම් ගියේ නෑ මොකද අම්මා කාටවත් බනින්නේ නෑ මාවත් නොන්ඩි කරලා Shape කරන්න හදන එක කරන්නේ.
මම බනින වැඩේ නවත්වලා තිබ්බේ ගිය අවුරුද්දේ හොදම වැඩක් වෙලා වෙන Hosting එකක් කරන එකෙක් මගේ Customer කෙනක් උදුරාගෙන යන්න හැදුවා හැදුවා නමේ ගියා ඒ Hosting කරන එකාට ඇමතුවා කියලා පොලිසි ගියා අන්තිමේ වැදදා බන් බේරුනේ පට්ට නොන්ඩි උණා එහෙම බනින්නේ නැතුව බෑ බන් මිනිස්සු මගේ කටහඩ පොඩි නිසා ඔළුවට උඩින් යන්න එනවා, මට 34 උනාට පොඩි කටහඩක් තියෙන්නේ ඒ නිසා ගොඩක් උන් එනවා ඔළුවට උඩින් යන්න.
------ Post added on Aug 27, 2022 at 12:24 PM
uba karana ekak parissamen karapn bn, ube BR eka nam gihin ganin eka important doc ekak nisa, nathi unoth ubata paduwaSeller ට කියන්න එපා කිසිම දෙයක් Daraz එකේ , Daraz එකේ Chat එකක් තියෙනවා එකට කියන්න උන් වැඩේ කරලා දෙනවා ඊට පස්සේ
අවුලක් නෑ මම ඉස්සර ගොඩක් උන්ට ඔහොම බැනලා තියෙනවා අම්මා දම්මලා බන්න වන්න නම් ගියේ නෑ මොකද අම්මා කාටවත් බනින්නේ නෑ මාවත් නොන්ඩි කරලා Shape කරන්න හදන එක කරන්නේ.
මම බනින වැඩේ නවත්වලා තිබ්බේ ගිය අවුරුද්දේ හොදම වැඩක් වෙලා වෙන Hosting එකක් කරන එකෙක් මගේ Customer කෙනක් උදුරාගෙන යන්න හැදුවා හැදුවා නමේ ගියා ඒ Hosting කරන එකාට ඇමතුවා කියලා පොලිසි ගියා අන්තිමේ වැදදා බන් බේරුනේ පට්ට නොන්ඩි උණා එහෙම බනින්නේ නැතුව බෑ බන් මිනිස්සු මගේ කටහඩ පොඩි නිසා ඔළුවට උඩින් යන්න එනවා, මට 34 උනාට පොඩි කටහඩක් තියෙන්නේ ඒ නිසා ගොඩක් උන් එනවා ඔළුවට උඩින් යන්න.
------ Post added on Aug 27, 2022 at 12:24 PM
@e-m @Voltage @gnilukshiඋබ හරි. උන් ගෙදරටම ඩිලිවරි කරන්න ඕනේ. ඒත් මම උබට කියන්නෙ රටේ තත්වෙ තේරුම් ගනින්. ඉස්සර වගේ කකුල් දෙක ලඟටම ඩිලිවරි කරන්න උන්ටත් අමාරුයි. මම හිතන්නෙ ඩිලිවරි කරන එකාට බෙදන පාර්සල් ගානට ගානක් දෙනව මිසක් යන දුරට ගෙවන්නෙ නෑ. උබව හොයන් දුර පැත්තකට එනවා කියන්නෙ ඩිලිවරි කරන එකාට අති පාඩුයි. දුර පැති වල නම් ඉන්නෙ ඔන්ලයින් බඩු නොගෙන හිටපන් බන්. ඒක මේ වෙලාවෙ උන්ටත් කරන උදව්වක්.
ඒවුණාට අපේ නම් ගම ඇතුලට ගේ ගාවටම සබන් කැටේත් delivery කරනවා@e-m @Voltage @gnilukshi
ඩිලිවරි කරන අයට එක පාර්සල් එකකින් රු50ටත් අඩු පොඩි ගානක් දෙනවා ඇත්තෙ. ප්‍රධාන පාරවල් වල ඉඳන් කි.මී 5ට වැඩි අයට ඩිලිවරි කරනකොට උන්ට පාඩු ඇති. හිතපල්ලකො ඔය රස්සාව උබලට කරන්න උනොත් තමන්ට පාඩු වෙන හැටි.
පව් වැඩේ, ඔය වගේ බිස්නස් රජයට පවරගෙ රාජ්‍ය සේවයක් කරන්න ඕන@e-m @Voltage @gnilukshi
ඩිලිවරි කරන අයට එක පාර්සල් එකකින් රු50ටත් අඩු පොඩි ගානක් දෙනවා ඇත්තෙ. ප්‍රධාන පාරවල් වල ඉඳන් කි.මී 5ට වැඩි අයට ඩිලිවරි කරනකොට උන්ට පාඩු ඇති. හිතපල්ලකො ඔය රස්සාව උබලට කරන්න උනොත් තමන්ට පාඩු වෙන හැටි.
Athakota oo uge gedara indan call karai:පව් වැඩේ, ඔය වගේ බිස්නස් රජයට පවරගෙ රාජ්‍ය සේවයක් කරන්න ඕන![]()